උඹ ලග තිබ්බා නම් ඉතින් කොරවෙන්න තියෙන්න ඇති නේ...
ඕකේ තෙල් කොහොමද ?? 60ක් වත් වැඩද බං ?? මේන්ටේන් අමාරුද ??
මම දැකලා තියෙනවා බං ඕකේ 250 එක.. ගූ 70යි.. කව්ලින් ගහලා අවහම![]()
![]()
HOnda spada එකත් ඔය වගේමයි නෙ..![]()
spada එකේ තෙල් කොහොමද ?? නඩත්තුව ?? අමාරුද මචංස්ලා.. ???![]()
![]()
Anna machan duka hitena point eka

Yamaha TZR 125 ( 2 stroke) (28Hp) with power valve paddot uparima 30kmpl wada karai. mata wada kare maximum performance ekka (supiri adillak adala) 26 kmpl



Power valve socket eka galawala system eka disable karoth uparima 35kmpl karai normal riding
250 eketh 3MA kiyala TZR modal ekak tiyanava (Lankave tikak adui, tiyana evvat race padina eun langa) eka nam patta lassanai. anek eva kathai.
Honda Spada eka (1988-1994) (1994 not shure)
250cc (4 stroke) 'V' twin engine ekak.
(around 40Hp) Lankawe wadi hariyak tiyenne 89-92 modals.
Good pick up and Lovely sound machan. beat ekak gahala gatta nam Twin cylinder Ducatiyak wage sadde.
parts aduwakut naha habai rectifier wage parts hoyanna chuttak amarui.
Petrol wada karanava (above 35kmpl) padina widiha anuwa wenas wenava. oke aluth modal eka thamai VTR 250 kiyala enne
hoyala balala gannava nam supirima bike ekak. nadattuwa CBR, Hornet ehekata wada lesi. wiyadama adui.


උඹ ලග තිබ්බා නම් ඉතින් කොරවෙන්න තියෙන්න ඇති නේ...



