kala warellako.... mona meeharakada ban 4.15k diyala oya jarawa ganne.. supiri japan bike ekak genawakine...........
siravataaaaaaaaa.............?????? apoi apoi.. oka ehenam cuttak wikinila ituruwa okkoma showroom wala tiyevi....!!!
Ane manda...

![]()
![]()
![]()
yep yep දැන් ඉතින් හොනට් විකුණල ගම්මු පලුසැර්....
meka nam supirima bike ekak![]()

ඈ ඒ මොකෑ ??
පිංතුර ටිකක් දාන්න ගයිස්..

indian jaraawal walata wadiya japan hoda ban.. hikz
ubala mokada hithanne bandiya gana??? adahas prakaasha karapalla..
![]()
![]()


තෙල් ගහන්න තමා..

මේකේ කොහේ හරි යනවා නම් තෙල් බව්සරයක් එක්කම යන්න ඕනේ..![]()
මේක (GSF 250) මෝල කුලප්පු උනහම 14500 rpm දී 45 hp බලයක් තියෙනවාලු..
ඉස්සරහා පස්ස යන දෙකස ඩිස්ක් බ්රේක්ලු.. (ඕක ඉතින් ඇස් පේන ඕන එකෙක් කියාවි..)
මෙව්ව හදන්න පටන් අරන් තියෙන්නේ 1989 දීලු.. ඉස්සෙල්ලම හදලා තියෙන්නේ මේක .. GSF 400 Bandit
![]()
250cc එක 1990 ඉදලා 94 වෙනකම් හදාලා තියෙනවා.. මේවයි ඔෆීෂියල් නම GSF250
GSF 250 Bandit (1990)
![]()
GSF 250 Bandit Limited (1991)
![]()
GSF 250 Bandit (1995)
![]()
GSF 250V Bandit
![]()
මීට අමතරව මුං වැඩි engine capacity වලින් මෙව්වා හදලා තියෙනවා..
මේ තියෙන්නේ 2010 අපු මොඩල්ස් දෙක..
ඇංජිම 1250cc
7500 rpm දී 96 hp ලු..![]()
![]()
![]()
තෙල් ගහන්න තමා..
![]()
GSF 1250N Bandit (2010)
![]()
GSF 1250S Bandit (2010)
![]()
--------------------------------------------------------------
තව මේ සුසිකි එකෙන්
GSF සීරියස් එකෙන් 250cc එන්ජිමක් එක්ක Across කියලා එකක් ගහලා තියෙනවා..
මේකත් නමයි හැඩයයි වෙනස් උනාට Bandit එකක්ම තමා මට නම් එකම එන්ජිම මං හිතන්නේ....
GSF 250 Across (1991)
![]()
ඔය දීල තියෙන්නෙ තොරණෙ විස්තරේ අපුරුවට.. එල එල.. තෙල් කොච්චර කරනවද බන්?
oya kiwwara 30k withara thel karanawa ban.. okaka kuliyapiti indan yapahu gihin enna 1500ka thel giya.. hondata elawanna puluwan bike ekak.. beat ekath hodai.. habai matanam look eka tikak madi.. eka nisada koheda market eka nam tikak adui.. bandit v ekata thama tikak hari market ekak tiyenne..
lankawe un indian bike ganne gewanna dena nisa ban... japan bike gewanna denawa aduine ban.. nathnam oya indian jarawal walata ekekwath karagahanne na..

ow ban.. habai oka bike eke thathwe anuwai.. elawana widiya anuwai wenas wenawaඈ බං තෙල් වහන්නේ නැතුව 30ක් වැඩ කරනවාද ??
na ban petrol prashnayak na.. indian podi bike wala witharai thel wada karanne.. pulser 150 40k withara thama wada karanne.. itin anith ewa gana kawara kathada.. podi prashnayak tiyenawa parts wala nam indian parts ganan adui..ඇත්ත කතාව මචන්.. හැබැයි ඔතන පෙට්රල් ප්රශ්නෙකුත් තියෙනව නේද..![]()
ow ban.. habai oka bike eke thathwe anuwai.. elawana widiya anuwai wenas wenawa

bari na ban.. hodata tune karapu bike ekaka ara gana wada karanawa.. mage yaluwekge ehema ekak tiyenawa.. ekai mama kiyanne.. honekta wadiya 500ka withara thel pichchenawa.. honek ekka elawanna puluwan habaiඒ උනාට මචං..
ඕකේ හොදම performance ගන්න පුළුවන්ද එහෙම ???![]()
මම අහලා තියෙන හැම එකාගෙම 30 වත් වැඩ නෑ බං
උපරිමේ 25 තමා..