සාමන්යයෙන් එහෙම තමයි වෙන්නේ මේකේ... Prices අහල, Size අහලා අනික් Bike එක්ක Compare කරලා.. 1000ක් වද දීලා හු* කියලා thread එකක් අරිනවා ගූ indian එකක් ගත්තා කියලා... කොහොමත් දැන් කොල්ලෝ CBR, Ax-1, Magna, Rebel පදින්නේ නෑ.. Colours පෙන්නන්න ඔනේ වෙද්දි Rent කරනවා Hornet එකක්
![]()
මමත් බයික් නොපැද හිටියත් ඉන්ඩියන් නම් පදින්නේ නැත
දැනට පදින්නේ නම් මේකක්
![]()
250සීසී එකකට ගෙදරින් තම ලොඩේ
සහෝදරයා නම් මේකක් පදින්නේ,
![]()
මම මේක පදින්නෙ ඌට හොරෙන්
මමත් බයික් නොපැද හිටියත් ඉන්ඩියන් නම් පදින්නේ නැත
දැනට පදින්නේ නම් මේකක්
![]()
250සීසී එකකට ගෙදරින් තම ලොඩේ
සහෝදරයා නම් මේකක් පදින්නේ,
![]()
මම මේක පදින්නෙ ඌට හොරෙන්
අයියාගේ එක මොකක්ද බං.. ??ela ela machan.. ubatath 250yak ganna puluwan wei.. gs ekath maru baike eka ban.. poddak gassenawa nam wadi habai..





