කොහොමද බයික් ටික.................

Appu Haami

Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    මේක ?? කොහොමද ??
    bikepics-1081988-800.jpg

    140 යි ලු... ??

    අඩෝ මේ වස්තුව කවුද බන්??????? ලස්සනේ බෑ :sorry:
     
    dhananjaya2007

    Active member
  • Feb 15, 2008
    421
    82
    28
    ටු ස්ට්‍රෝක් බයික් නරක නැහැ. ඒවා ඉතින් ලාබෙට පදින්න නම් හිතන්නවත් එපා. ඒවගේ පවර් එක වැඩියි බර අඩුයි. එක නිසා 250 ටු ස්ට්‍රෝක් එකක් කියන්නේ 500 ෆෝ ස්ට්‍රෝක් එකක් වගේ තමා. හොඳම උදාහරණය 125 yamaha TZR එකකින් ඕනෑම 250cc cbr model ekak එක්ක පදින්න පුලුවන්. තව TZR 250 එකෙන් ගේම දෙන්න පුලුවන් CBR600 ඒකට වුනත් ලේසියෙන්ම. අවුල වෙන්නේ මේවා service කරන්න ඕන දුර සීමාව(service intervals) එක්ක බැලුවම ෆෝ ස්ට්‍රෝක් එකක දුරෙන් බාගයක් වගේ ඒ කියන්නේ 2500km වගේ. පිටරවල් වල පරිසර කේස් නිසා මේවා ගහන්නේ නෑ දැන් එක නිසා මේවා ගොඩක් පරණ බයික් තමා මෙහෙ තියෙන්නේ. හැබැයි පිටරට වල අය ඉන්නවා මේකක් පදින්නම ලංකාවට වගේ(මේවා තියෙන රටවල් වලට) එන්න ආස අය ඒගොල්ලෝ දන්නවා මේවගේ වැඩ කිඩ :) සද්දේ ඉතින් ටිකක් අවුල් තමා ඒත් මේවට ගැලපෙන සයිලන්සර් තියනවා ඒවා දැම්මාම නම් සිරා. දුම නම් අවුල් තමා ඒත් ඔරිජිනල්ම බයික් එකේ දුම එච්චරම චාටර් නැහැ. මේවට 2t ඔයිල් දාන්න වෙනම ටැංකියක් එනවා. පරණ වෙනකොට ඉතින් ඒක අවුල් ගියාම අපේ අය ත්‍රීවිල් ක්‍රමයර ටැංකියට ඔයිල් දාන්න ගන්නවා එක තමා ලොකුම හේතුව මේ දුමට. මේ ජාතිය සිරා බයික් අඩුයි හැබැයි එකක් පැද්දොත් එහෙම ඕගැසම් එකක් වුනත් අත් විඳින්න පුලුවන් :) මේවා ඉතින් 1980- 90 දක්වා ගහපු බයික් ඒ කලේ තමා පොඩි ඒත් සුපිරි බයික් වල ස්වර්ණමය යුගය.

    yamaha-tzr250-88-bikepics-343167.jpg

    TZR250-garage001.jpg

    1414189imgzl5.jpg

    මේ තියෙන්නේ ඒ කාලේ ගහපු honda nsr250 mc28 එක.

    2921336256_f0d8327597.jpg

    දැක්කා නේ අවුරුදු 20කටත් කලින් ජප්පා දාපු ඩිස්ක් වල තරම. ඒ කියන්නේ මේවා විදින විදිල්ල ගැන මම කියන්න ඕන නෑ නේ :)
     
    Last edited:

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351

    Ammeeeeeeee... menna supiri baduuu...... padala tiyana hinda dannava athal eka. 2 stroke ekak padalama balanna ona tiyana power eka.... 100% lakunu denava mama namm...:love::love::love::love::love::love::love::love::love::love::love::love::love:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    අඩෝ මේ වස්තුව කවුද බන්??????? ලස්සනේ බෑ :sorry:

    WR 200 එකක් බං
    automart එකේ තියෙන්නේ..
    බලහන්.. තාම බඩු තියෙනවා..
    මම ඇහැ දාන් ඉන්නේ.. බලන්න යන්න විදිහක් නෑ බං
    :baffled: :baffled:

    උඹ ඕන නම් ට්‍රයි එක දියන්..
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    Ammeeeeeeee... menna supiri baduuu...... padala tiyana hinda dannava athal eka. 2 stroke ekak padalama balanna ona tiyana power eka.... 100% lakunu denava mama namm...:love::love::love::love::love::love::love::love::love::love::love::love::love:

    :P :P :P :P
    උඹ තමා මටත් 2stroke උණ හැද්දුවේ.... :rolleyes: :rolleyes: :rofl: :rofl: :rofl:
    මට TZR එකකට යන්න හිතෙන්නෑ බං..
    පික්ප් උනාට 125 එකකට 30-kmlp මදි වගේ.. :nerd: :dull:

    ඔය WR එක 26 Traffic වල වැඩ ලු.. :love:
     
    Last edited:

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    WR 200 එකක් බං
    automart එකේ තියෙන්නේ..
    බලහන්.. තාම බඩු තියෙනවා..
    මම ඇහැ දාන් ඉන්නේ.. බලන්න යන්න විදිහක් නෑ බං
    :baffled: :baffled:

    උඹ ඕන නම් ට්‍රයි එක දියන්..

    දැක්කම නම් ආසාවේ බෑ.. හැබැයි සයිලන්සරේ දැනුයි හරියටම දැක්කෙ.. බිට් එක නම් පට්ට චාටර් ඇති බන්.. :sorry:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ටු ස්ට්‍රෝක් බයික් නරක නැහැ. ඒවා ඉතින් ලාබෙට පදින්න නම් හිතන්නවත් එපා. ඒවගේ පවර් එක වැඩියි බර අඩුයි. එක නිසා 250 ටු ස්ට්‍රෝක් එකක් කියන්නේ 500 ෆෝ ස්ට්‍රෝක් එකක් වගේ තමා. හොඳම උදාහරණය 125 yamaha TZR එකකින් ඕනෑම 250cc cbr model ekak එක්ක පදින්න පුලුවන්. තව TZR 250 එකෙන් ගේම දෙන්න පුලුවන් CBR600 ඒකට වුනත් ලේසියෙන්ම. අවුල වෙන්නේ මේවා service කරන්න ඕන දුර සීමාව(service intervals) එක්ක බැලුවම ෆෝ ස්ට්‍රෝක් එකක දුරෙන් බාගයක් වගේ ඒ කියන්නේ 2500km වගේ. පිටරවල් වල පරිසර කේස් නිසා මේවා ගහන්නේ නෑ දැන් එක නිසා මේවා ගොඩක් පරණ බයික් තමා මෙහෙ තියෙන්නේ. හැබැයි පිටරට වල අය ඉන්නවා මේකක් පදින්නම ලංකාවට වගේ(මේවා තියෙන රටවල් වලට) එන්න ආස අය ඒගොල්ලෝ දන්නවා මේවගේ වැඩ කිඩ :) සද්දේ ඉතින් ටිකක් අවුල් තමා ඒත් මේවට ගැලපෙන සයිලන්සර් තියනවා ඒවා දැම්මාම නම් සිරා. දුම නම් අවුල් තමා ඒත් ඔරිජිනල්ම බයික් එකේ දුම එච්චරම චාටර් නැහැ. මේවට 2t ඔයිල් දාන්න වෙනම ටැංකියක් එනවා. පරණ වෙනකොට ඉතින් ඒක අවුල් ගියාම අපේ අය ත්‍රීවිල් ක්‍රමයර ටැංකියට ඔයිල් දාන්න ගන්නවා එක තමා ලොකුම හේතුව මේ දුමට. මේ ජාතිය සිරා බයික් අඩුයි හැබැයි එකක් පැද්දොත් එහෙම ඕගැසම් එකක් වුනත් අත් විඳින්න පුලුවන් :) මේවා ඉතින් 1980- 90 දක්වා ගහපු බයික් ඒ කලේ තමා පොඩි ඒත් සුපිරි බයික් වල ස්වර්ණමය යුගය.

    දැක්කා නේ අවුරුදු 20කටත් කලින් ජප්පා දාපු ඩිස්ක් වල තරම. ඒ කියන්නේ මේවා විදින විදිල්ල ගැන මම කියන්න ඕන නෑ නේ :)

    මචං මේකයි සීන් එක ..
    ගොඩක් උන් මේවට අකමැති පිකප් එක ගැන නොදන්න නිසා කියලා මං හිතන්නේ.. ??? :confused::confused:

    අපි තව මේ ගැන කතා කරමු නේ....
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    දැක්කම නම් ආසාවේ බෑ.. හැබැයි සයිලන්සරේ දැනුයි හරියටම දැක්කෙ.. බිට් එක නම් පට්ට චාටර් ඇති බන්.. :sorry:

    :angry::angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry:
    මං කිව්වා කියලා හිතා ගනින්..
     
    dhananjaya2007

    Active member
  • Feb 15, 2008
    421
    82
    28
    මචං මේකයි සීන් එක ..
    ගොඩක් උන් මේවට අකමැති පිකප් එක ගැන නොදන්න නිසා කියලා මං හිතන්නේ.. ??? :confused::confused:

    අපි තව මේ ගැන කතා කරමු නේ....
    ඔව් මචං ඒකත් එකක් තමා තව මේවා ෆෝ ස්ට්‍රෝක් ඒවාට වඩා හොඳට පරිස්සමින් සර්විස් කරලා බලාගන්න ඕනි අපේ කට්ටිය දන්නවනේ ඉතින් බයික් එකක් ගන්නේ ජීවිතයට සර්විස් කරන්න තියා හොදන්නවත් නෙමෙයි නේ එහෙම පැදලා කියනවා මේවා ඉක්මනට රී බෝර් කරන්න ඕන කියල :) ඔය wr200 එක ගැනනම් මම දන්නේ නැහැ මචං හැබැයි කුරුනගල පැත්තේ ගියොත් එහෙම ඔය ගානට අන් රෙජිස්‌ටර් 2 ස්ට්‍රෝක් එකක් ගන්නත් පුළුවන් වෙයි හැබැයි අඳුරන කෙනෙක් ඉන්නවනම් හොඳයි. අනිත් එක විකුනන්න අමාරුයි ඔවා අපේ අය දන්නේ නෑ නේ ඕවගේ වැඩ කිඩ. හැබැයි ඉතින් රේස් පදින උන් ගාව එහෙම තියෙනවා පට්ට 2 ස්ට්‍රෝක් ඒවා 400 එහෙම :)
     
    Last edited:

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ඔව් මචං ඒකත් එකක් තමා තව මේවා ෆෝ ස්ට්‍රෝක් ඒවාට වඩා හොඳට පරිස්සමින් සර්විස් කරලා බලාගන්න ඕනි අපේ කට්ටිය දන්නවනේ ඉතින් බයික් එකක් ගන්නේ ජීවිතයට සර්විස් කරන්න තියා හොදන්නවත් නෙමෙයි නේ එහෙම පැදලා කියනවා මේවා ඉක්මනට රී බෝර් කරන්න ඕන කියල :) ඔය wr200 එක ගැනනම් මම දන්නේ නැහැ මචං හැබැයි කුරුනගල පැත්තේ ගියොත් එහෙම ඔය ගානට අන් රෙජිස්‌ටර් 2 ස්ට්‍රෝක් එකක් ගන්නත් පුළුවන් වෙයි හැබැයි අඳුරන කෙනෙක් ඉන්නවනම් හොඳයි. අනිත් එක විකුනන්න අමාරුයි ඔවා අපේ අය දන්නේ නෑ නේ ඕවගේ වැඩ කිඩ. හැබැයි ඉතින් රේස් පදින උන් ගාව එහෙම තියෙනවා පට්ට 2 ස්ට්‍රෝක් ඒවා 400 එහෙම :)

    ඔව්..
    ඒක තමා... :rolleyes: :rolleyes: අපේ අයගේ වැඩ ඉතින් දන්නවා නේ.. :dull: :dull:
    2 storke ගාන අඩු ඇයි ?? 
    ඔයා කිව්වා නේ මෙවයි සද්දේ අඩු කරන සිස්ටම් එකක් ?? 
    මොනාද කරන්න පුළුවන්.. ??
    ඒකට .. ??? 

    Yep සුපර් මොටෝ පදින අය ගාව ගොඩක් තියනවා තමා.. :love: :love: