ekak sadde kathai..මචංලා ඇයි උඹලා 2 stroke හරි නෑ කියන්නේ.. ??![]()
dum pitawenawa wadi... dum amuthu gandakuth enawa..
samahara model wala thel pichchenawa wadi
ekak sadde kathai..මචංලා ඇයි උඹලා 2 stroke හරි නෑ කියන්නේ.. ??![]()
මේක ?? කොහොමද ??
![]()
140 යි ලු... ??

සද්දේ ඉතින් ටිකක් අවුල් තමා ඒත් මේවට ගැලපෙන සයිලන්සර් තියනවා ඒවා දැම්මාම නම් සිරා. දුම නම් අවුල් තමා ඒත් ඔරිජිනල්ම බයික් එකේ දුම එච්චරම චාටර් නැහැ. මේවට 2t ඔයිල් දාන්න වෙනම ටැංකියක් එනවා. පරණ වෙනකොට ඉතින් ඒක අවුල් ගියාම අපේ අය ත්‍රීවිල් ක්රමයර ටැංකියට ඔයිල් දාන්න ගන්නවා එක තමා ලොකුම හේතුව මේ දුමට. මේ ජාතිය සිරා බයික් අඩුයි හැබැයි එකක් පැද්දොත් එහෙම ඕගැසම් එකක් වුනත් අත් විඳින්න පුලුවන්
මේවා ඉතින් 1980- 90 දක්වා ගහපු බයික් ඒ කලේ තමා පොඩි ඒත් සුපිරි බයික් වල ස්වර්ණමය යුගය.

ටු ස්ට්‍රෝක් බයික් නරක නැහැ. ඒවා ඉතින් ලාබෙට පදින්න නම් හිතන්නවත් එපා. ඒවගේ පවර් එක වැඩියි බර අඩුයි. එක නිසා 250 ටු ස්ට්‍රෝක් එකක් කියන්නේ 500 ෆෝ ස්ට්‍රෝක් එකක් වගේ තමා. හොඳම උදාහරණය 125 yamaha TZR එකකින් ඕනෑම 250cc cbr model ekak එක්ක පදින්න පුලුවන්. තව TZR 250 එකෙන් ගේම දෙන්න පුලුවන් CBR600 ඒකට වුනත් ලේසියෙන්ම. අවුල වෙන්නේ මේවා service කරන්න ඕන දුර සීමාව(service intervals) එක්ක බැලුවම ෆෝ ස්ට්‍රෝක් එකක දුරෙන් බාගයක් වගේ ඒ කියන්නේ 2500km වගේ. පිටරවල් වල පරිසර කේස් නිසා මේවා ගහන්නේ නෑ දැන් එක නිසා මේවා ගොඩක් පරණ බයික් තමා මෙහෙ තියෙන්නේ. හැබැයි පිටරට වල අය ඉන්නවා මේකක් පදින්නම ලංකාවට වගේ(මේවා තියෙන රටවල් වලට) එන්න ආස අය ඒගොල්ලෝ දන්නවා මේවගේ වැඩ කිඩසද්දේ ඉතින් ටිකක් අවුල් තමා ඒත් මේවට ගැලපෙන සයිලන්සර් තියනවා ඒවා දැම්මාම නම් සිරා. දුම නම් අවුල් තමා ඒත් ඔරිජිනල්ම බයික් එකේ දුම එච්චරම චාටර් නැහැ. මේවට 2t ඔයිල් දාන්න වෙනම ටැංකියක් එනවා. පරණ වෙනකොට ඉතින් ඒක අවුල් ගියාම අපේ අය ත්‍රීවිල් ක්රමයර ටැංකියට ඔයිල් දාන්න ගන්නවා එක තමා ලොකුම හේතුව මේ දුමට. මේ ජාතිය සිරා බයික් අඩුයි හැබැයි එකක් පැද්දොත් එහෙම ඕගැසම් එකක් වුනත් අත් විඳින්න පුලුවන්
මේවා ඉතින් 1980- 90 දක්වා ගහපු බයික් ඒ කලේ තමා පොඩි ඒත් සුපිරි බයික් වල ස්වර්ණමය යුගය.
![]()
![]()
![]()
මේ තියෙන්නේ ඒ කාලේ ගහපු honda nsr250 mc28 එක.
![]()
දැක්කා නේ අවුරුදු 20කටත් කලින් ජප්පා දාපු ඩිස්ක් වල තරම. ඒ කියන්නේ මේවා විදින විදිල්ල ගැන මම කියන්න ඕන නෑ නේ![]()

අඩෝ මේ වස්තුව කවුද බන්??????? ලස්සනේ බෑ![]()

dekama wikunanna amaru bike 2.. yata eka 2 strock ekak... pickup eka nam hodai.. look ekath hodai.. eth padinna gannawa nam uda eka a ganata watinawa.. habai look eka nam anthimai..

Ammeeeeeeee... menna supiri baduuu...... padala tiyana hinda dannava athal eka. 2 stroke ekak padalama balanna ona tiyana power eka.... 100% lakunu denava mama namm...![]()

WR 200 එකක් බං
automart එකේ තියෙන්නේ..
බලහන්.. තාම බඩු තියෙනවා..
මම ඇහැ දාන් ඉන්නේ.. බලන්න යන්න විදිහක් නෑ බං
![]()
උඹ ඕන නම් ට්‍රයි එක දියන්..

ටු ස්ට්‍රෝක් බයික් නරක නැහැ. ඒවා ඉතින් ලාබෙට පදින්න නම් හිතන්නවත් එපා. ඒවගේ පවර් එක වැඩියි බර අඩුයි. එක නිසා 250 ටු ස්ට්‍රෝක් එකක් කියන්නේ 500 ෆෝ ස්ට්‍රෝක් එකක් වගේ තමා. හොඳම උදාහරණය 125 yamaha TZR එකකින් ඕනෑම 250cc cbr model ekak එක්ක පදින්න පුලුවන්. තව TZR 250 එකෙන් ගේම දෙන්න පුලුවන් CBR600 ඒකට වුනත් ලේසියෙන්ම. අවුල වෙන්නේ මේවා service කරන්න ඕන දුර සීමාව(service intervals) එක්ක බැලුවම ෆෝ ස්ට්‍රෝක් එකක දුරෙන් බාගයක් වගේ ඒ කියන්නේ 2500km වගේ. පිටරවල් වල පරිසර කේස් නිසා මේවා ගහන්නේ නෑ දැන් එක නිසා මේවා ගොඩක් පරණ බයික් තමා මෙහෙ තියෙන්නේ. හැබැයි පිටරට වල අය ඉන්නවා මේකක් පදින්නම ලංකාවට වගේ(මේවා තියෙන රටවල් වලට) එන්න ආස අය ඒගොල්ලෝ දන්නවා මේවගේ වැඩ කිඩසද්දේ ඉතින් ටිකක් අවුල් තමා ඒත් මේවට ගැලපෙන සයිලන්සර් තියනවා ඒවා දැම්මාම නම් සිරා. දුම නම් අවුල් තමා ඒත් ඔරිජිනල්ම බයික් එකේ දුම එච්චරම චාටර් නැහැ. මේවට 2t ඔයිල් දාන්න වෙනම ටැංකියක් එනවා. පරණ වෙනකොට ඉතින් ඒක අවුල් ගියාම අපේ අය ත්‍රීවිල් ක්රමයර ටැංකියට ඔයිල් දාන්න ගන්නවා එක තමා ලොකුම හේතුව මේ දුමට. මේ ජාතිය සිරා බයික් අඩුයි හැබැයි එකක් පැද්දොත් එහෙම ඕගැසම් එකක් වුනත් අත් විඳින්න පුලුවන්
මේවා ඉතින් 1980- 90 දක්වා ගහපු බයික් ඒ කලේ තමා පොඩි ඒත් සුපිරි බයික් වල ස්වර්ණමය යුගය.
දැක්කා නේ අවුරුදු 20කටත් කලින් ජප්පා දාපු ඩිස්ක් වල තරම. ඒ කියන්නේ මේවා විදින විදිල්ල ගැන මම කියන්න ඕන නෑ නේ![]()

දැක්කම නම් ආසාවේ බෑ.. හැබැයි සයිලන්සරේ දැනුයි හරියටම දැක්කෙ.. බිට් එක නම් පට්ට චාටර් ඇති බන්..![]()

ඔව් මචං ඒකත් එකක් තමා තව මේවා ෆෝ ස්ට්‍රෝක් ඒවාට වඩා හොඳට පරිස්සමින් සර්විස් කරලා බලාගන්න ඕනි අපේ කට්ටිය දන්නවනේ ඉතින් බයික් එකක් ගන්නේ ජීවිතයට සර්විස් කරන්න තියා හොදන්නවත් නෙමෙයි නේ එහෙම පැදලා කියනවා මේවා ඉක්මනට රී බෝර් කරන්න ඕන කියලමචං මේකයි සීන් එක ..
ගොඩක් උන් මේවට අකමැති පිකප් එක ගැන නොදන්න නිසා කියලා මං හිතන්නේ.. ???![]()
අපි තව මේ ගැන කතා කරමු නේ....
ඔය wr200 එක ගැනනම් මම දන්නේ නැහැ මචං හැබැයි කුරුනගල පැත්තේ ගියොත් එහෙම ඔය ගානට අන් රෙජිස්ටර් 2 ස්ට්‍රෝක් එකක් ගන්නත් පුළුවන් වෙයි හැබැයි අඳුරන කෙනෙක් ඉන්නවනම් හොඳයි. අනිත් එක විකුනන්න අමාරුයි ඔවා අපේ අය දන්නේ නෑ නේ ඕවගේ වැඩ කිඩ. හැබැයි ඉතින් රේස් පදින උන් ගාව එහෙම තියෙනවා පට්ට 2 ස්ට්‍රෝක් ඒවා 400 එහෙම 
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
මං කිව්වා කියලා හිතා ගනින්..

ඔව් මචං ඒකත් එකක් තමා තව මේවා ෆෝ ස්ට්‍රෝක් ඒවාට වඩා හොඳට පරිස්සමින් සර්විස් කරලා බලාගන්න ඕනි අපේ කට්ටිය දන්නවනේ ඉතින් බයික් එකක් ගන්නේ ජීවිතයට සර්විස් කරන්න තියා හොදන්නවත් නෙමෙයි නේ එහෙම පැදලා කියනවා මේවා ඉක්මනට රී බෝර් කරන්න ඕන කියලඔය wr200 එක ගැනනම් මම දන්නේ නැහැ මචං හැබැයි කුරුනගල පැත්තේ ගියොත් එහෙම ඔය ගානට අන් රෙජිස්ටර් 2 ස්ට්‍රෝක් එකක් ගන්නත් පුළුවන් වෙයි හැබැයි අඳුරන කෙනෙක් ඉන්නවනම් හොඳයි. අනිත් එක විකුනන්න අමාරුයි ඔවා අපේ අය දන්නේ නෑ නේ ඕවගේ වැඩ කිඩ. හැබැයි ඉතින් රේස් පදින උන් ගාව එහෙම තියෙනවා පට්ට 2 ස්ට්‍රෝක් ඒවා 400 එහෙම
![]()
අපේ අයගේ වැඩ ඉතින් දන්නවා නේ..

ඇයි බන්.. මං මොකුත් වැරදි දෙයක් කිවුවද??![]()