කොහොමද බැංකුවල සේප්පු ගන්නෙ?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,259
    1
    101,102
    113
    34
    Kalutara
    ඔව්
    Podi ganak umbata atin daanna wei, interest rates poddak check karala blapan, gaanak gewnna unat Deposit box 1k gannwata wada laba wei bn..
    Ehema tiyagan na bola, geuwe natnam un wendesi krnwa... any way un remind karala lium 3,4k ewnwa wendesi yanna kalin.
    මම අහන්නෙ පොලිය ගෙවනව නම් අවුරුදු 10ක් වුනත් උන් ඒක ලඟ තියාගෙන ඉන්නවද කියල?
     

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    ඔව්
    මචන් මම උබේ ගොඩක් thread දැක්කා මම හිතුවේ උබට 19 /20 වගේ එකයි මම වයස ඇහුවේ , උබේ තාත්තා නැති උන එක ගැන පට්ට දුකයි .සහ උබ තාත්තා වෙනුවෙන් කරපු දේවල් ගොඩක් පින් .

    මම කියන්නේ මේ thread 1ක ගැන නෙමෙයි

    නමුත් මට තේරන 1කම දේ උබ ගොඩක් වෙලාවට තනියම ගන්න ඕන තීරණ ගන්න බයයි වගේ . මචන් 28ක් කියන්නේ ගොඩක් අය Marry කරන /කරපු ළමයි ඉන්න වයසක් . පොඩ්ඩක් උබ උබේ වයසට හිතුවනම් මේ වගේ හැම දේම අහන්න ඕන නැ . ගොඩක් වෙලාවට උබට මේකේ උපදෙස් දෙන්නේ උබට වඩා බාල 19/20 කොල්ලෝ . ගොඩක් ඒවා වලින් හිතෙන්නේ උබ පොඩ්ඩක් සමාජ අශ්‍රිය අඩුයි කියලා .


    උබ අහලා තිබ්බා ගෙදර ඉන්නද අක්කලාගේ ගෙදර යන්නද වගේ ඒවා . මචන් ඔය වගේ දේවල් තීරණය කරන්න ඕන උබ . උබ පොඩි 1ක් නෙමෙයි , පොඩ්ඩක් මිනිස්සු ආශ්‍රය කරපන් .අත්දැකීම් එක්ක ඉස්සරහට පලයන් , ජීවිතේ plan 1ක් එක්ක වැඩ කරපන්.


    උබට ජය
     

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    ee seeppuwak gannawata wadaa laabai
    ee tila ukas thiyana eka
    samaharu okkoma ukas thiyala 1000k vithara gannawa
    ethakota oyaata 1000 ta thamai poliya gewanna wenne
    auruddakata serayak ukasa aluth aranna oone
    mathak wena welaawata gihin piliya gewala aawa nam hari

    samahara banku walin wedeeta echchara kemathi nethi seen ekakuth ahala thiyanawa
    mokada eyaalata paadui laksheka 2 ka baduwak thiyala rs 1000k vithara gaththama
    poliya enne godak aduwen
    hebei ee wedee karanawa nam
    aniwaaryen honda bank ekakama karanna

    seeppuwak rent karana ekata eeta wadaa viyadam wedi lu
    මේකට ගොඩක් බැන්කු කැමති නෑ බන්. මම කලින් private bank එකක ඉන්නකොට ඔය සීන් එකට audit එකෙන් කේස් එකක් දැම්ම
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,364
    41,309
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    බැංකුවෙන් රෙන්ට් එකට දෙන සේප්පු වගේ මොනවද තියෙනව නේද? ලාච්චුද? එව්ව ගන්නෙ කොහොමද? කොහොමද එව්වට ගෙවන්නෙ?

    පියාගෙ රත්තරන් බඩු ටික දාලා තියන්න ඕන. 😕
    Den andala ewarada ponnayo?
     
    • Dislike
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,259
    1
    101,102
    113
    34
    Kalutara
    මචන් මම උබේ ගොඩක් thread දැක්කා මම හිතුවේ උබට 19 /20 වගේ එකයි මම වයස ඇහුවේ , උබේ තාත්තා නැති උන එක ගැන පට්ට දුකයි .සහ උබ තාත්තා වෙනුවෙන් කරපු දේවල් ගොඩක් පින් .

    මම කියන්නේ මේ thread 1ක ගැන නෙමෙයි

    නමුත් මට තේරන 1කම දේ උබ ගොඩක් වෙලාවට තනියම ගන්න ඕන තීරණ ගන්න බයයි වගේ . මචන් 28ක් කියන්නේ ගොඩක් අය Marry කරන /කරපු ළමයි ඉන්න වයසක් . පොඩ්ඩක් උබ උබේ වයසට හිතුවනම් මේ වගේ හැම දේම අහන්න ඕන නැ . ගොඩක් වෙලාවට උබට මේකේ උපදෙස් දෙන්නේ උබට වඩා බාල 19/20 කොල්ලෝ . ගොඩක් ඒවා වලින් හිතෙන්නේ උබ පොඩ්ඩක් සමාජ අශ්‍රිය අඩුයි කියලා .


    උබ අහලා තිබ්බා ගෙදර ඉන්නද අක්කලාගේ ගෙදර යන්නද වගේ ඒවා . මචන් ඔය වගේ දේවල් තීරණය කරන්න ඕන උබ . උබ පොඩි 1ක් නෙමෙයි , පොඩ්ඩක් මිනිස්සු ආශ්‍රය කරපන් .අත්දැකීම් එක්ක ඉස්සරහට පලයන් , ජීවිතේ plan 1ක් එක්ක වැඩ කරපන්.


    උබට ජය
    ඒක එහෙම නෙමෙයි. වයස අදාළ නෑ. අපි ඉන්න තත්වේ අනුව අපේ අත්දැකීම් අනුව අපි නොදකින දෙයක් මේකේ අනිත් උන්ට පේන්න පුළුවන්. මම එහෙම තනියම තීරණ අරං ඇනගත්ත අවස්ථා ඕන තරම් තියෙනවා.
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    මොකක්ද බන් ඒ සීන් එක? 😕 තව තේරුම් කරපන්.
    api baduwak ukas thiyanna giyaama
    hithahan 100,000 ka maalayak kiyala
    saamanyen bank eken ookata 85000 wage ganna puluwan
    uparima
    bank eken ahanawa keeyak da oone kiyala
    hithahan api badu ukas thiyanne mokak hari wedakata salli oone welaa
    ee wedeeta 50,000k oone kiyala hithahan
    bank eken ahanawa keyakda oone kiyala
    ethakota api kiyanaawa 50,000k oone kiyala
    ethakota bank eken 50000k denawa
    oyaa poliya gewanne 50000kata
    --------------
    anna ee theory eka api use karanne
    apita oone 1000k 2000k 5000k wage ganna
    unaama api interest gewanna oone ee gaanata
    hithahan badu tika thiyala 10,000k ma gaththa kiyala
    ethakota maasekata gewanna oone saamaanyen 150k 200k vithara wage gaanak
    --------------------
    habeyi banku walin oya wedeeta wediya kamathi nee
    mokada eyaalata paadui wede

    ගොඩක් බැන්කු කැමති නෑ බන්
    ou bro,
    mamath ooka denagaththe mee eeye pereeda
    bank ekaka pawn report ekak balanakota
    500/= ukas 4k thibba
    market value eka 50000 ta wedi okkogema
    mama ehuwa mokakda mee harupe kiyala
    ethakota thamai keewe
    kathandaree
    ee 500/= 4 nam thiyala thiyenne staff ekema 4 denek lu
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මොකක්ද බන් ඒ සීන් එක? 😕 තව තේරුම් කරපන්.



    එක්කො ගෙදරම තියාගන්නව බන්. 😪

    NSB උන්ගේ තමා මචන් මම හිතන්නෙ ලාබම.වෙන බැංකු වල උන් 100,000ට දෙන එක 75,000ට දෙන්නෙ. 2019 මුල තිබ්බේ සේප්පුවක් 50,000ට, කොරෝනා වලින් පස්සෙ තමා 75,000ට වැඩි උනේ.

    අනික බන් ඔක පට්ට ආරක්ශාව හිතේ බයක් නැතිව ඉන්න පුලුවන්. 75,000 වගෙ නෙවේ.

    BOC / කමර්ශල් උන්ගෙ නම් පට්ට පොඩි ලොකර්ස් තියෙන්නෙ. අනික උන්ගෙ ගානත් වැඩි.

    NSB එකෙ පට්ට ලොකුයි.. ලොකර් එක.
    පොඩ්ඩක් හිතලා බලපං. ගෙදර බඩු තියෙද්දි හිතේ ගින්දරේ ඉන්න ඕන. අනික ඔය උගස් මගුල් හරි යන්නෙ නෑ බන්. මිනිස්සුන්ගෙ ගොල්ඩ් මාරු කරපු සීන් එහෙම සැහෙන්න තිබ්බා නිව්ස් වල. නිකං හරි පොලිය ගෙවන්න අමතක උනොත් ඉස්පිරිතාලෙකවත් ඉන්න වෙලා. උගස් වෙනකන් දන්නෙ නෑ.

    ලොකර් එකක් ගනින්.
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    ලංකාබැංකුවෙ තියෙනව. හෙඩ් ඔෆිස්
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,322
    32,034
    113
    බැංකුවෙන් රෙන්ට් එකට දෙන සේප්පු වගේ මොනවද තියෙනව නේද? ලාච්චුද? එව්ව ගන්නෙ කොහොමද? කොහොමද එව්වට ගෙවන්නෙ?

    පියාගෙ රත්තරන් බඩු ටික දාලා තියන්න ඕන. 😕
    Medawas wala bank wala owa thiyana eka neda awadanam, ratata kelawela bankoloth weelaa neda?
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    Uparima tibbat aulak na neh bn... fixed 1ke poliya wadi wenwane...:yes:
    Government bank 1ka tiyapan.. etakota bya wenna dyk nene... ekema fixed dapan...
    Gov bank wala ukas poli aurudda gane gewnna puluwan, fixed 1ke poliyat auruddata hadaganin, eken ukas poliya gewapan..
    :ROFLMAO: pawning % 1..25 fix less than % 0.5