කොහොමද බේරිල්ල

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113



    මේ වගේ තව සීන් එක්ක මතකයි.ඒකේ වෙන්නේ ඇක්සිඩන් එකක් හරි වාහනය චෙක් කරන්න හරි පොලිස් කාරයෙක් වාහනයක් නවත්තනවා.ඒකේ හිටියේ ගෑණියෙක් වගේ මතක.මිනිහා කියනවා පාර අයිනේ ඉන්න එපා පාරෙන් පිටට යන්න,ඇක්සිඩන්ට් එකක් වෙන්න පුලුවන් වගේ දෙයක්.කියලා වැඩි වෙලා යන්න හම්බ වෙන්නේ නෑ එතනම ඇවිත් ඇනෙනවා තවත් වාහනයක්.