කොහොමද භාන්ඩේ.....

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,182
    31,918
    113
    මේ ගඩොල් වල සිදුරු තියනවනේ බං ඒ නිසා හොඳට බදලා හිටිනව. මෙහෙ ගඩොලට සෙට්වෙයිද දන්නෙ නැහැ? :P
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    හොඳයි, ඒත් ලංකාවේ අපිට ප්‍රාෙයා්ගික නෑ වගේ මට නම් හිතෙන්නේ