කොහොමද මගේ වැඩ

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මටත් මේ හෙනම අවුල ඒකමයි. කුමරයා මොක දැම්මත් මොකක් හරි ඇදයක් හොයාගන්නව.

    ඒක තමයි බන්..පැහැදිලි ඉසිරියාව..:growl::growl:
    පල ඇති රුකටනෙ ගල් වදින්නෙත්:baffled::baffled:
     
    Mozilla

    Well-known member
  • eternuer.gif

    අයියෝ...කුමාර ඇයි මේ විදිහේ වැඩක් කරගත්තේ?අනේ දෙය්යනේ කොච්චර එපා කීවද?අයියෝ.. කෝ ඇහුවද නැනේ....අනී....මේ මොකද්ද කර ගත්තේ...
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    eternuer.gif

    අයියෝ...කුමාර ඇයි මේ විදිහේ වැඩක් කරගත්තේ?අනේ දෙය්යනේ කොච්චර එපා කීවද?අයියෝ.. කෝ ඇහුවද නැනේ....අනී....මේ මොකද්ද කර ගත්තේ...

    අය්යෝ ගහක් ගලක් වගේ, අපිට මාම කෙනෙක් වගේ හිටපු අපේ කුමාර අන්කල් මොකද්ද මේ ෆොටෝ එකක් නිසා කර ගත්තේ..... :(
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    ඒක තමයි බන්..පැහැදිලි ඉසිරියාව..:growl::growl:
    පල ඇති රුකටනෙ ගල් වදින්නෙත්:baffled::baffled:

    මොන පල ඇති රුක වුනත් ගෙඩි 2නේ තියෙන්නේ..:P
    එල එල..:yes:
     
    Mozilla

    Well-known member
  • අය්යෝ ගහක් ගලක් වගේ, අපිට මාම කෙනෙක් වගේ හිටපු අපේ කුමාර අන්කල් මොකද්ද මේ ෆොටෝ එකක් නිසා කර ගත්තේ..... :(

    අනී..කියපු දේ ඇහුවේ නැ..දැන් මොන කරන්නද දෙය්යනේ...අයියෝ කුමාර මාමේ...මොකද්ද දෙය්යනේ මේ කර ගත්ත අපරාදේ :(
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    අනී..කියපු දේ ඇහුවේ නැ..දැන් මොන කරන්නද දෙය්යනේ...අයියෝ කුමාර මාමේ...මොකද්ද දෙය්යනේ මේ කර ගත්ත අපරාදේ :(

    අනේ එකනේ ..කොහෙන් හොයන්නද මේ වගේ මාමෙක් දැන්
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    කුමාගේ වැඩේ නම් එල වගේ ඒත් නොපෙනේ... මොසිල්ලා සමග 100% ඇග්රි වෙමි
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    ela ela machan. sira gathiyata andala thiyenawa. :)

    me umba mage car eka pare nawaththala thiyenawa dakala nemei neda oka ande? ;)
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    නියමයි මචං...මැක්සා...ඕක කරන්න උඹට කොච්චර වෙලා ගියාද? මම නම් corel draw ගැන වැඩිය දන්නෙ නැහැ. පුලුවන්නම් කරන විදිය දාපන් ත්‍රෙඩ් එකක්. ආසයි දැනගන්න. :)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කුමාගේ වැඩේ නම් එල වගේ ඒත් නොපෙනේ... මොසිල්ලා සමග 100% ඇග්රි වෙමි

    :baffled::baffled: උඹලට විතරමයි පේන්නෙ / පෙනිල නැත්තෙ:angry::angry::angry::angry: