කොහොමද මචන්ලා හැම තිස්සෙම සිහියෙන් ඉන්නේ
කොහොමද මචන්ලා හැම තිස්සෙම සිහියෙන් ඉන්නේ ?
මගේ ඔලුවේ හැම තිස්සෙම කථා කරන දේවල් , නැත්නම් විදාන ඇහෙනවා ..... හැම දේම මම කල්පනා කරන්නේ voice එකක් එක්ක .... සින්දුවක් වුනත් හැම තිස්සෙම background එකෙන් ඇහෙනවා ..... හිටපු ගමන් හැම දේම .... silent වෙලා , මාර සැහැල්ලු ....නිහඩ බවක් තියෙනව ....
හැබයි ටික වෙලාවයි ...
හිතලා විනාඩියක් වගේ සිහියෙන් ඉන්න පුළුවන් ..... පස්සේ බැහැ උබල්ටත් මෙහෙමද ?
මේකේ සතිය ගැන දන්නා අය ඉඳීද ?