කොහොමද මචන් ඒක කරන්නෙ?

nidarsha91

Well-known member
  • අපි වටේ ඉන්න එක එක දැනුම මට්ටමේ මිනිස්සු එක්ක වැඩ කරද්දි,

    #1 උන් එක්ක ඇරගන්නෙ නැතුව,
    #2 උන්ව තරහ ගස්සන්නෙත් නැතුව,
    #3 උන්ටත් ඕකේ එකක් දීල,

    #4 උන්ගෙන් ආතල් එකක් ගන්න විදිය :yes:

    පුහුණු කරපු උන් ඒකට ටිප්ස් ටිකක් දාගෙන යනවද මචන්ලා.

    තරහ අරගෙන අපේ ස්ට්‍රෙන්ත් එක දිය කරගන්නෙ නැතිව ඉන්න එක තව වැඩි දියුණු කරගන්න ඕන මචන්ලා.

    Canadian Thank You GIF by NETFLIX
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,385
    75,022
    113
    අපි වටේ ඉන්න එක එක දැනුම මට්ටමේ මිනිස්සු එක්ක වැඩ කරද්දි,

    #1 උන් එක්ක ඇරගන්නෙ නැතුව,
    #2 උන්ව තරහ ගස්සන්නෙත් නැතුව,
    #3 උන්ටත් ඕකේ එකක් දීල,

    #4 උන්ගෙන් ආතල් එකක් ගන්න විදිය :yes:

    පුහුණු කරපු උන් ඒකට ටිප්ස් ටිකක් දාගෙන යනවද මචන්ලා.

    තරහ අරගෙන අපේ ස්ට්‍රෙන්ත් එක දිය කරගන්නෙ නැතිව ඉන්න එක තව වැඩි දියුණු කරගන්න ඕන මචන්ලා.

    Canadian Thank You GIF by NETFLIX
    expecations අඩු කරගනින්, උන් වගේ හිතන්න ගනින් එතකොට උඹට උන්ගෙ ප්‍රශ්න/challenges තේරෙන්න ගන්නවා.

    මිනිස්සු හැම එකාටම හැම එකම බෑ (ජෙප්පන්ට ඇරෙන්න), ඒක තේරුම් අරන් උන්ගෙ strengths ගැන focus කරපන්, improvise කරලා target එකට යන විදිය හිතපන්.

    මිනිස්සු trigger වෙන දේවල් touch කරන්න යන්න එපා, eg: මමනම් ආගම, ජාතිය, පොලිටික්ස් වගේ ඒවා වෙන උන් එක්ක කතා කරන්න යන්නෙ නෑ ගොඩක් වෙලාවට. වලි ඇතිවෙන්න චාන්ස් වැඩි
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    උන්ට වැඩේ කරන්න දීපන්. ඊට පස්සේ නාන විදිහට බලලා හිනා වෙයන්.අපේ ඔපිස් ඒකේ වැඩ කරන්නේ එහෙමයි. මොකුත්ම දන්නේ නැති සෙට් එකක් ලොක්කෝ වෙලා නානවා නෑමක් සබන් එපා කියලා...
     
    nidarsha91

    Well-known member
  • expecations අඩු කරගනින්, උන් වගේ හිතන්න ගනින් එතකොට උඹට උන්ගෙ ප්‍රශ්න/challenges තේරෙන්න ගන්නවා.

    මිනිස්සු හැම එකාටම හැම එකම බෑ (ජෙප්පන්ට ඇරෙන්න), ඒක තේරුම් අරන් උන්ගෙ strengths ගැන focus කරපන්, improvise කරලා target එකට යන විදිය හිතපන්.

    මිනිස්සු trigger වෙන දේවල් touch කරන්න යන්න එපා, eg: මමනම් ආගම, ජාතිය, පොලිටික්ස් වගේ ඒවා වෙන උන් එක්ක කතා කරන්න යන්නෙ නෑ ගොඩක් වෙලාවට. වලි ඇතිවෙන්න චාන්ස් වැඩි
    උන්ට වැඩේ කරන්න දීපන්. ඊට පස්සේ නාන විදිහට බලලා හිනා වෙයන්.අපේ ඔපිස් ඒකේ වැඩ කරන්නේ එහෙමයි. මොකුත්ම දන්නේ නැති සෙට් එකක් ලොක්කෝ වෙලා නානවා නෑමක් සබන් එපා කියලා...
    ඕ මචන් උඹල කියන විදියට තමයි කරගෙන යන්නෙ. මේක ඔෆිස් කේස් එකක් නෙමෙයි මචන්. මගෙ වීසා එක එනකන් ගෙදරක ඉන්න වෙලා තියෙනවා කියල හිතපන්කො. ඉතින් බන් මේක තව මාස 5ක් වගේ තමයි. හැබැයි මේ මිනිස්සු පට්ටම ආගම් භක්තිකයො. ඒ කියන්නෙ තර්කයෙන් තොර පට්ටම එහෙයියො. මම උන්ගෙ ආතල් කුඩු කරන්නෙ නෑ. කාලයක් කිව්ව හැබැයි දැන් නං මට වැඩක් නෑ කියල මම ඉන්නෙ. ඒ වුණාට මුන් දැන් උන්ගෙ ආතල් මට පෙන්නන්න එනව බන්. මලම වදයක් බන් මේක. හැකි විදියට ඒව අහනව වගේ ඉන්න පුළුවන් සීමාවක් තියෙනවා නෙහ් බන්.

    එක එක Schizophrenia ලෙඩ්ඩු ලඟට ගිහිල්ලා උන්ගෙ ආතල් බලන්න එක්කන් යනවා. ගෙදර ඉන්න වෙලා තියෙන හින්ද බෑ කියන්න බැරි තරම දැන් පැනල තියෙන්නෙ. මුන්ගෙ කරදරේ ඉවසගන්නම බැරි තැනට ගියා එකෙක් ලඟට. මුන්ට පව් කියල මම ගියේ. ඊට පස්සෙ ඒ මිනිහා කුරුසයක් අරගෙන ඒකෙන් අතට ඇන්න කියපන්කො. මන් කිව්ව මට රිදෙනවා ඕක නවත්තන්න කියල. මේ යකා කියනවා ඌ මොකුත් කරන්නෙ නෑලු. මළගිය පරානකාරයෙක් ඇඟට වැහිලලු. ඒ හින්දලු රිදෙන්නෙ. හිතපන්කො ඉතින්. වීස එක හින්ද ඉවසන් ඉන්න පුලුවන් තරම පැනල ඉන්නෙ බන් දැන් මට
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    මේ කිරියේ ඉන්නවා @tharakaf ටාරක කියලා උත්ටමයෙක්. අන්න එයාව ෆලෝ කරලා එයාගේ විදියට ජීවිතේ හදාගන්න. විශේෂයෙන් කතාකරන ස්ටයිල් එක එයාගේ වගේම ඉම්ප්රු කරගන්න. වටේ ඉන්න මිනිස්සු ඔයාව නොමිලේම ලෝකේ හොඳම රටකට යවනවා පී ආර් දීලම. අම්මප ඔව්
     
    • Like
    Reactions: nidarsha91

    nidarsha91

    Well-known member
  • මේ කිරියේ ඉන්නවා @tharakaf ටාරක කියලා උත්ටමයෙක්. අන්න එයාව ෆලෝ කරලා එයාගේ විදියට ජීවිතේ හදාගන්න. විශේෂයෙන් කතාකරන ස්ටයිල් එක එයාගේ වගේම ඉම්ප්රු කරගන්න. වටේ ඉන්න මිනිස්සු ඔයාව නොමිලේම ලෝකේ හොඳම රටකට යවනවා පී ආර් දීලම. අම්මප ඔව්
    Siraawata ban kiyanne aathal namei
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,250
    1
    2,929
    113
    ඕ මචන් උඹල කියන විදියට තමයි කරගෙන යන්නෙ. මේක ඔෆිස් කේස් එකක් නෙමෙයි මචන්. මගෙ වීසා එක එනකන් ගෙදරක ඉන්න වෙලා තියෙනවා කියල හිතපන්කො. ඉතින් බන් මේක තව මාස 5ක් වගේ තමයි. හැබැයි මේ මිනිස්සු පට්ටම ආගම් භක්තිකයො. ඒ කියන්නෙ තර්කයෙන් තොර පට්ටම එහෙයියො. මම උන්ගෙ ආතල් කුඩු කරන්නෙ නෑ. කාලයක් කිව්ව හැබැයි දැන් නං මට වැඩක් නෑ කියල මම ඉන්නෙ. ඒ වුණාට මුන් දැන් උන්ගෙ ආතල් මට පෙන්නන්න එනව බන්. මලම වදයක් බන් මේක. හැකි විදියට ඒව අහනව වගේ ඉන්න පුළුවන් සීමාවක් තියෙනවා නෙහ් බන්.

    එක එක Schizophrenia ලෙඩ්ඩු ලඟට ගිහිල්ලා උන්ගෙ ආතල් බලන්න එක්කන් යනවා. ගෙදර ඉන්න වෙලා තියෙන හින්ද බෑ කියන්න බැරි තරම දැන් පැනල තියෙන්නෙ. මුන්ගෙ කරදරේ ඉවසගන්නම බැරි තැනට ගියා එකෙක් ලඟට. මුන්ට පව් කියල මම ගියේ. ඊට පස්සෙ ඒ මිනිහා කුරුසයක් අරගෙන ඒකෙන් අතට ඇන්න කියපන්කො. මන් කිව්ව මට රිදෙනවා ඕක නවත්තන්න කියල. මේ යකා කියනවා ඌ මොකුත් කරන්නෙ නෑලු. මළගිය පරානකාරයෙක් ඇඟට වැහිලලු. ඒ හින්දලු රිදෙන්නෙ. හිතපන්කො ඉතින්. වීස එක හින්ද ඉවසන් ඉන්න පුලුවන් තරම පැනල ඉන්නෙ බන් දැන් මට
    Uba wenat agamaka kiyapan ayin wela hitapan
     
    • Like
    Reactions: nidarsha91