හෙළයොන්ට දෙන පණිවිඩෙ ලන්කාව දියුණු කරන්න

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,904
    11,354
    113
    උබ ලංකාවෙ හිටියනං රටම ගිනි තියල මේ වෙනකොට :ROFLMAO:
    උබේ පුකට පයින් ගහල එලෝපු එකාට සම්මානයක් දෙන්ට ඕනෙ :ROFLMAO:
    සම්මානෙ දෙන්න. මමම හිතලා නරකාදියෙන් ගියෙ
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,826
    5,033

    තෝ ගියෙ නෑ තෝව එලෙව්ව පුකට පයින් ගහල........ ඒකයි තෝ තාම අඬ අඬ ත්‍රෙඩ් දාන්නෙ :ROFLMAO:
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,904
    11,354
    113
    තෝ ගියෙ නෑ තෝව එලෙව්ව පුකට පයින් ගහල........ ඒකයි තෝ තාම අඬ අඬ ත්‍රෙඩ් දාන්නෙ :ROFLMAO:
    එහෙනම් සම්මානෙ දෙන්නම වටිනවා, එහෙම එලෙව්ව නිසා
    1. වස විස නැති පරිසරයක ඉන්න ලැබිම
    2. හොඳ වස විස නැති වාතාශ්‍රය තියෙන රටක ඉන්න ලැබිම
    3. තෙල් බෙහෙත් පොලිම් වල නගින්න නැතිව ජීවත් වෙන්න puluwan weema
    4. යාන වාහන තුනක් තියා ගෙන සිටිමට හැකි වීම (ෆැමිලි එක්ක ට්‍රිප්, ඩෙයිලි ඩ්‍රයිව්, ෆන් ඩ්‍රයිව් )
    5. නීතිය වැඩ කරන රටක සිටිමට හැකි වීම
    6. ඉස්තරම්ම ෆ්‍රී සෞක්ය පහසුකම් ලැබිම ට හැකිවීම
    7. විස බීජ නැති, බෙහෙත් කියලා වතුර විදින්නෙ නැති සෞක්ය පහසුකම් ලැබිම

    කොච්චර තියෙනවාද.

    මාව එලෙව්වුව එකාට සම්මාන වලින් ගහන්න වටිනවා
     
    තෝ ඉන්නෙ කොයි වෙලේ සුද්දො ගහල පන්නයිද කියල බයේනෙ, වැඩක් තියෙනවද ඉතිං :ROFLMAO:
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,904
    11,354
    113
    තෝ ඉන්නෙ කොයි වෙලේ සුද්දො ගහල පන්නයිද කියල බයේනෙ, වැඩක් තියෙනවද ඉතිං :ROFLMAO:
    එහෙම එලවන සීන් මෙහෙ නැ. කොහොමත් සිටිසන්ලා එහෙම එලවන්නත් බැ. මතක ඇතුව අර සම්මානෙ දෙන්න, මෙහෙ එක මම බලා ගන්නම්
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,826
    5,033
    113
    එහෙම එලවන සීන් මෙහෙ නැ. කොහොමත් සිටිසන්ලා එහෙම එලවන්නත් බැ. මතක ඇතුව අර සම්මානෙ දෙන්න, මෙහෙ එක මම බලා ගන්නම්
    අනෙප් පලයං පකඩො යන්ඩ... තෝ ඇද යට හැංගිලා ඉදගෙන ලංකාව හදන්ඩ ත්‍රෙඩ් දානව :ROFLMAO:
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,904
    11,354
    113
    එහෙනම් සම්මානෙ දෙන්නම වටිනවා, එහෙම එලෙව්ව නිසා
    1. වස විස නැති පරිසරයක ඉන්න ලැබිම
    2. හොඳ වස විස නැති වාතාශ්‍රය තියෙන රටක ඉන්න ලැබිම
    3. තෙල් බෙහෙත් පොලිම් වල නගින්න නැතිව ජීවත් වෙන්න puluwan weema
    4. යාන වාහන තුනක් තියා ගෙන සිටිමට හැකි වීම (ෆැමිලි එක්ක ට්‍රිප්, ඩෙයිලි ඩ්‍රයිව්, ෆන් ඩ්‍රයිව් )
    5. නීතිය වැඩ කරන රටක සිටිමට හැකි වීම
    6. ඉස්තරම්ම ෆ්‍රී සෞක්ය පහසුකම් ලැබිම ට හැකිවීම
    7. විස බීජ නැති, බෙහෙත් කියලා වතුර විදින්නෙ නැති සෞක්ය පහසුකම් ලැබිම

    කොච්චර තියෙනවාද.

    මාව එලෙව්වුව එකාට සම්මාන වලින් ගහන්න වටිනවා
    තව මෙකට ඇඩ් කරන්න ඔනෙම දෙයක් තමයි ඉගෙන ගන්න තියෙන පහසුකම්, z ස්කොර් කියලා සීමිත නැ, තමන්ට කැමති නම් ඔනෙම දෙයක් යුනි එකක ඉගෙන ගන්න පුලුවන්, ආන්ඩුවෙන් නය දෙනවා පස්සෙ ලොකු පඩියක් ලැබෙනවා නම් විතරක් ටික ටික ගෙවලා දාන්න පුලුවන්.

    තව mobile සර්විසස් maxxa. Internet unlimited හයි ස්පීඩ්. රෑ නිදි මරන් බොරු පැකෙජ් passe යන්න ඔනෙ නැ

    අනෙප් පලයං පකඩො යන්ඩ... තෝ ඇද යට හැංගිලා ඉදගෙන ලංකාව හදන්ඩ ත්‍රෙඩ් දානව :ROFLMAO:
    දුපතෙ හිර වුන එකෙක්ගෙ අඳොනා

    4. යාන වාහන තුනක් තියා ගෙන සිටිමට හැකි වීම (ෆැමිලි එක්ක ට්‍රිප්, ඩෙයිලි ඩ්‍රයිව්, ෆන් ඩ්‍රයිව් )

    මම සාමාන්ය මනුස්සයෙක්, එත මගෙ කාර් තුන 1. V6 3.5liter awd (toyota), 2. 4 cylinder 2.4 liter (mazda), 3. 4 cylinder 2liter turbo awd (Mitsubishi). Lankaawe හිටියා නම් මෙවා ගන්න කොටිපති++ වෙන්න ඔනෙ. අනිත් එක perodua, BAW, three wheel? Owaa thamai. මතක ඇතුව අර සම්මානෙ දෙන්න

    ------ Post added on Dec 19, 2025 at 9:01 AM
     
    Last edited:

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,826
    5,033
    113
    තව මෙකට ඇඩ් කරන්න ඔනෙම දෙයක් තමයි ඉගෙන ගන්න තියෙන පහසුකම්, z ස්කොර් කියලා සීමිත නැ, තමන්ට කැමති නම් ඔනෙම දෙයක් යුනි එකක ඉගෙන ගන්න පුලුවන්, ආන්ඩුවෙන් නය දෙනවා පස්සෙ ලොකු පඩියක් ලැබෙනවා නම් විතරක් ටික ටික ගෙවලා දාන්න පුලුවන්.

    තව mobile සර්විසස් maxxa. Internet unlimited හයි ස්පීඩ්. රෑ නිදි මරන් බොරු පැකෙජ් passe යන්න ඔනෙ නැ

    දුපතෙ හිර වුන එකෙක්ගෙ අඳොනා

    4. යාන වාහන තුනක් තියා ගෙන සිටිමට හැකි වීම (ෆැමිලි එක්ක ට්‍රිප්, ඩෙයිලි ඩ්‍රයිව්, ෆන් ඩ්‍රයිව් )

    මම සාමාන්ය මනුස්සයෙක්, එත මගෙ කාර් තුන 1. V6 3.5liter awd (toyota), 2. 4 cylinder 2.4 liter (mazda), 3. 4 cylinder 2liter turbo awd (Mitsubishi). Lankaawe හිටියා නම් මෙවා ගන්න කොටිපති++ වෙන්න ඔනෙ. අනිත් එක perodua, BAW, three wheel? Owaa thamai. මතක ඇතුව අර සම්මානෙ දෙන්න

    ------ Post added on Dec 19, 2025 at 9:01 AM
    ඕව මොනා තිබුනත් වැඩක් තියෙනවද යකෝ 24/7 බයේ හැංගිලා ඉන්ඩ උනාම :ROFLMAO:
    උබගෙ හමේ පාට දැක්ක ගමන් සුද්දො උබල සතේකට ගනං ගන්නෙ නෑ........ ඒ දුක තුනී කරගන්ඩ තමයි තෝ ලංකාවෙ ෆෝරම් වල රිංගගෙන අවදානෙ ඉල්ලන්නෙ :ROFLMAO:
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,904
    11,354
    113
    ඕව මොනා තිබුනත් වැඩක් තියෙනවද යකෝ 24/7 බයේ හැංගිලා ඉන්ඩ උනාම :ROFLMAO:
    උබගෙ හමේ පාට දැක්ක ගමන් සුද්දො උබල සතේකට ගනං ගන්නෙ නෑ........ ඒ දුක තුනී කරගන්ඩ තමයි තෝ ලංකාවෙ ෆෝරම් වල රිංගගෙන අවදානෙ ඉල්ලන්නෙ :ROFLMAO:
    බයෙද නැද්ද කියලා උඹ දන්නෙ කොහොමද? දියුණු රටකට පස් පාගලා තියෙනවාද? බයෙ වුනත් සැපෙන් ඉන්න එක හොඳයි පුහු වීරයොන්ට වඩා. අන්තිමට ඇති ලබ්බකුත් නැ දුපතෙ.
     
    • Haha
    Reactions: UbeThaththa

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,826
    5,033
    113
    බයෙද නැද්ද කියලා උඹ දන්නෙ කොහොමද? දියුණු රටකට පස් පාගලා තියෙනවාද? බයෙ වුනත් සැපෙන් ඉන්න එක හොඳයි පුහු වීරයොන්ට වඩා. අන්තිමට ඇති ලබ්බකුත් නැ දුපතෙ.
    ඇද යට හැංගිලා ඉදගෙන සුද්දො පඩේකට ගනං ගන්නෙ නැති නිසා අවදානෙ ඉල්ලන්ඩ අඩ අඩ දාන පෝස්ට්ස් :ROFLMAO:
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,904
    11,354
    113
    බයෙද නැද්ද කියලා උඹ දන්නෙ කොහොමද? දියුණු රටකට පස් පාගලා තියෙනවාද? බයෙ වුනත් සැපෙන් ඉන්න එක හොඳයි පුහු වීරයොන්ට වඩා. අන්තිමට ඇති ලබ්බකුත් නැ දුපතෙ.

    අරුගෙ හාහා එක

    ඇද යට හැංගිලා ඉදගෙන සුද්දො පඩේකට ගනං ගන්නෙ නැති නිසා අවදානෙ ඉල්ලන්ඩ අඩ අඩ දාන පෝස්ට්ස් :ROFLMAO:
    මගෙ පොස්ට් අඩුම ගානෙ වැඩකට දෙයක් හරි තියෙනවා. උඹට ගැලපෙන පොස්ට් වලට පලයන්, jeep වගෙ එවුන්ව ෆොලො කරපන්
    ------ Post added on Dec 19, 2025 at 9:38 AM
     
    • Haha
    Reactions: UbeThaththa

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,826
    5,033
    113

    අරුගෙ හාහා එක

    මගෙ පොස්ට් අඩුම ගානෙ වැඩකට දෙයක් හරි තියෙනවා. උඹට ගැලපෙන පොස්ට් වලට පලයන්, jeep වගෙ එවුන්ව ෆොලො කරපන්
    ------ Post added on Dec 19, 2025 at 9:38 AM

    මට දුකයි බං උබව එහෙ කවුරුවත් ගනං ගන්නෙ නැති නිසා ඇද යට හැංගිලා මේකෙ 24/7 ලැගගෙන අවදානෙ ඉල්ලනව දැක්කම :ROFLMAO:
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,904
    11,354
    113
    මට දුකයි බං උබව එහෙ කවුරුවත් ගනං ගන්නෙ නැති නිසා ඇද යට හැංගිලා මේකෙ 24/7 ලැගගෙන අවදානෙ ඉල්ලනව දැක්කම :ROFLMAO:
    එක මම මෙකෙ ඇඩ්මින් එක්ක බලාගන්න. උඹ උඹෙ සුපුරුදු පරිදි හිඟමනෙන් ඉන්න, උඹට මගෙ පොස්ට් කියවන්න බල කරෙ නැ නෙ

    @UbeThaththa මෙන්න සුසන්තිකාවත් එලවලා රටින්. හැබයි දැන් එයා ඔස්ට්‍රෙලියාවෙ සතුටින් සැපෙන් ඉන්නවාලු.

    https://www.gossiplankanews.com/2025/12/blog-post_19.html?m=1
    ------ Post added on Dec 19, 2025 at 5:22 PM
     
    • Haha
    Reactions: UbeThaththa

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,826
    5,033
    113
    එක මම මෙකෙ ඇඩ්මින් එක්ක බලාගන්න. උඹ උඹෙ සුපුරුදු පරිදි හිඟමනෙන් ඉන්න, උඹට මගෙ පොස්ට් කියවන්න බල කරෙ නැ නෙ

    @UbeThaththa මෙන්න සුසන්තිකාවත් එලවලා රටින්. හැබයි දැන් එයා ඔස්ට්‍රෙලියාවෙ සතුටින් සැපෙන් ඉන්නවාලු.

    https://www.gossiplankanews.com/2025/12/blog-post_19.html?m=1
    ------ Post added on Dec 19, 2025 at 5:22 PM

    රිදිල :ROFLMAO: උබව ඕස්ට්‍රේලියාවෙ සුද්දො ඔන්ලයින් ෆෝරම් වලවත් ගනං ගන්නෙ නැද්ද බං අවදානෙ ඉල්ලන්ඩ මේකටම රිංගන්නෙ? :ROFLMAO:
    උබ ඉංගිරිස් නමක් දාගෙන සුද්දෙක්ගෙ පොටෝ එකක් ඇවටා එකට දාගෙන ගිහිං බලපං එතකොටවත් ගනං ගනීද කියල :-(
    සුද්දො පඩේකට ගනං ගන්නෙ නැති නිසා මේකෙ 24/7 රිංගගෙන රට හදන්ඩ උපදෙස් දෙනව, ලැජ්ජාවෙ බෑ යකෝ :ROFLMAO:
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,904
    11,354
    113
    රිදිල :ROFLMAO: උබව ඕස්ට්‍රේලියාවෙ සුද්දො ඔන්ලයින් ෆෝරම් වලවත් ගනං ගන්නෙ නැද්ද බං අවදානෙ ඉල්ලන්ඩ මේකටම රිංගන්නෙ? :ROFLMAO:
    උබ ඉංගිරිස් නමක් දාගෙන සුද්දෙක්ගෙ පොටෝ එකක් ඇවටා එකට දාගෙන ගිහිං බලපං එතකොටවත් ගනං ගනීද කියල :-(
    සුද්දො පඩේකට ගනං ගන්නෙ නැති නිසා මේකෙ 24/7 රිංගගෙන රට හදන්ඩ උපදෙස් දෙනව, ලැජ්ජාවෙ බෑ යකෝ :ROFLMAO:
    සුසන්තිකා ටත් වුනෙ එකමද? ලන්කාවෙන් එලවලාද?

    ලන්කාව හදන්න බැ කියලා දන්නවා, උඹලා වගෙ එවුන්ගෙන් ආතල් එකක් ගන්නෙ මම
    ------ Post added on Dec 20, 2025 at 6:58 AM
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,826
    5,033
    113
    සුසන්තිකා ටත් වුනෙ එකමද? ලන්කාවෙන් එලවලාද?

    ලන්කාව හදන්න බැ කියලා දන්නවා, උඹලා වගෙ එවුන්ගෙන් ආතල් එකක් ගන්නෙ මම
    ------ Post added on Dec 20, 2025 at 6:58 AM
    සුසන්තිකාත් 24/7 ලංකාව හදන්ඩ උපදෙස් දෙනවද උබ වගේ? :ROFLMAO:
    ආතල් ගන්නෙ නහයෙන් අඩ අඩද? :ROFLMAO:
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,904
    11,354
    113
    සුසන්තිකාත් 24/7 ලංකාව හදන්ඩ උපදෙස් දෙනවද උබ වගේ? :ROFLMAO:
    ආතල් ගන්නෙ නහයෙන් අඩ අඩද? :ROFLMAO:
    දැකලා නැද්ද ඔෆිස් එකෙ ඉන්නකොට? දැන් ලන්කාවෙන් එලවලා නෙ කොහොමත් සැප රටට
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,826
    5,033
    113
    දැකලා නැද්ද ඔෆිස් එකෙ ඉන්නකොට? දැන් ලන්කාවෙන් එලවලා නෙ කොහොමත් සැප රටට
    උබව ලංකාවෙන් පන්නපු එක ලොකුම වැරැද්දක්, උබ ලංකාවෙ හිටියනං ලංකාව සිගප්පූරුවක් කරල උපදෙස්ම දීල :ROFLMAO:
    සුද්දොන්ට උබේ වටිනාකම තේරෙන්නෙ නෑ ඒකයි උන් උබව ගනං ගන්නෙ නැත්තෙ :ROFLMAO: