හෙළයොන්ට දෙන පණිවිඩෙ ලන්කාව දියුණු කරන්න

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,904
    11,354
    113
    උඹලාගෙ ලමයින්ට හොඳටම පුරුදු කරපන් වෙන එවුන් එක්ක ප්‍රශ්න විසඳගන්න විදිය, උදවු කරද්දි rewards බලාපොරොත්තු වෙන්න නැති , අසරණ කෙනෙක්ට උදවු උපකාර කරන එවා පෙන්නලා, අහින්සකයා වෙනුවෙන් ඉන්න බුලී කරන එවුන්ව ටිචර් ලා එකතු වෙලා කතා කරලා විස්ඳ ගැනිම වගෙ එවා, විබාගෙ ෆේල් වුනාම මරන් කන්නෙ නැතුව වැරදි හදාගෙන කැපවීම වගෙ එව සහායොගෙන් කරන හැටි , තව ගොඩාක් තියෙනවා, sure කිසිම ලමයෙක්ට ඔය ඔක්කොම එන්නෙ නෑමයි, හැබයි ඔය ලිස්ට් එකෙන් එකක් විතරක් තිබ්බත් ඇති, උන් ලොකු වෙද්දි තමයි ලන්කා ව දියුණු වෙන්නෙ. වෙන කිසිම ක්‍රමයක් නැ. උන් චන්දය කාටද දෙන්න ඔනෙ කියන එක පැහිදෙන්න ලෙසි වෙයි ඉස්සරහාට.

    උඩ ලිස්ට් එකෙ එකක් සහා අමතක කර නොවිය යුතුම දෙයක් මිස් වුනා, "සතුන්ට කරුනාව විදියට සලකන විදිය ගෙදර පූසා බල්ලා හරි". එකෙන් කියන්නෙ නැ මස් කන්න එපා කියන එක, කැමති නම් කයි නැත්නම් එපා, ආගමික හෙතුත් ඇති, මම කියන්නෙ සාමාන්ය පුර්වැසියෙන් මස් කැවා වුනාට එකෙන් කියන්නෙ නැ නෙ සතුන්ට හින්සා කරනවා කියලා (hena complex scene ithin)
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,391
    8,484
    113
    Galaha
    අපිවත් ඔය කියන තාලෙට තමයි අපේ අම්මල තාත්තල හැදුවෙ. එහෙම හදල මේ රටේ සමාජෙට වැටුනාම හැම එකාම අරින්න එනව එහෙම ඇරගෙන තෙම්පරදු වෙලා තමයි දැන් මේ ඉන්න තත්වෙට මමනම් ඇවිල්ල ඉන්නෙ. ඉතින් ලමයි කොහොම හැදුවත් මේ රට ඇතුලෙ අවසානේ වෙන්නෙ ඕක ඒ නිසා මමනම් මගේ ලමයව මේ ගූ ගොඩෙන් එලියට අරන් යනව. උඹලත් පුලු පුලුවන් හැටියට කරගනිල්ලා :yes:
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,904
    11,354
    113
    අපිවත් ඔය කියන තාලෙට තමයි අපේ අම්මල තාත්තල හැදුවෙ. එහෙම හදල මේ රටේ සමාජෙට වැටුනාම හැම එකාම අරින්න එනව එහෙම ඇරගෙන තෙම්පරදු වෙලා තමයි දැන් මේ ඉන්න තත්වෙට මමනම් ඇවිල්ල ඉන්නෙ. ඉතින් ලමයි කොහොම හැදුවත් මේ රට ඇතුලෙ අවසානේ වෙන්නෙ ඕක ඒ නිසා මමනම් මගේ ලමයව මේ ගූ ගොඩෙන් එලියට අරන් යනව. උඹලත් පුලු පුලුවන් හැටියට කරගනිල්ලා :yes:
    දැන්වත් පටන් ගත්තාම එක ලමයටත් හොඳයි
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,904
    11,354
    113
    වැරැද්ද මට නම් පේන්නේ රටේ අධ්‍යාපන ක්‍රමය
    මම හිතන්නෙ අද්යාපන ක්‍රමෙ ගොඩක් බුද්දිමත් ලමයි නැති වෙනවා, ඔය ඉසෙඩ් ස්කොර් එකෙන් කරන්නෙ එ එ වර්ශයෙ යුනිවෙර්සිටි එකකට කොච්චර ගන්න පුලුවන්ද කියලා බලලත්, හරි නම් තව ඉඩ දෙන්න ඔනෙ, උන් නෙ ඉස්සරහට රට ගෙනියන්නෙ, ithin බුද්දිමත් වුනත් චාන්ස් එක මිස් වෙලා ත්‍රීවීල් වලට සෙට් වෙන්නත් පුලුවන්
     
    • Like
    Reactions: win7dot

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,800
    113
    මට හිතෙන්නේ අවුල මස් කන්නේ නැති නිසා මොලේ අඩුයි, ගොබ්බයි

    සුද්දා වගේ ප්‍රෝටීන ගත්තා නම් හයි අයිකිව් ඒවි.
     
    • Like
    Reactions: imback2008

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,811
    113
    මාලඹේ
    මම හිතන්නෙ අද්යාපන ක්‍රමෙ ගොඩක් බුද්දිමත් ලමයි නැති වෙනවා, ඔය ඉසෙඩ් ස්කොර් එකෙන් කරන්නෙ එ එ වර්ශයෙ යුනිවෙර්සිටි එකකට කොච්චර ගන්න පුලුවන්ද කියලා බලලත්, හරි නම් තව ඉඩ දෙන්න ඔනෙ, උන් නෙ ඉස්සරහට රට ගෙනියන්නෙ, ithin බුද්දිමත් වුනත් චාන්ස් එක මිස් වෙලා ත්‍රීවීල් වලට සෙට් වෙන්නත් පුලුවන්
    ඔව් ලංකාවේ අධ්‍යාපන ක්‍රමය තරග කාරි වැඩියි අනිත් එක එකා කාරියි නවීන යුගයට ගැලපෙන්නේ නෑ
    හැම ලමයටම හොඳ අනාගතයක් හැදුනා නම් මෙහෙම තරඟයක් ඇති වෙන්නේ නැහැ.

    ගොඩක් හොඳ පුරුදු ළමයාට උගන්වන්න ඕනේ පොඩි කාලේ .
    ලංකාවේ තියෙන්නේ යල් පැනපු අධ්‍යාපන ක්‍රමයක්

    Umbela hena praathamika widiheta hithanne…ohoma ratewal diyunu keranda puluwannan beriya 😃
    හැම රටක් ම දියුණු වෙලා තියෙන්නේ මිනිස්සු දියුණු වෙලා බන් මිනිස්සු වෙනස් උනාම රට වෙනස් වෙනවා
    ------ Post added on Dec 18, 2025 at 8:00 PM
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,951
    28,869
    113
    ඔව් ලංකාවේ අධ්‍යාපන ක්‍රමය තරග කාරි වැඩියි අනිත් එක එකා කාරියි නවීන යුගයට ගැලපෙන්නේ නෑ
    හැම ලමයටම හොඳ අනාගතයක් හැදුනා නම් මෙහෙම තරඟයක් ඇති වෙන්නේ නැහැ.

    ගොඩක් හොඳ පුරුදු ළමයාට උගන්වන්න ඕනේ පොඩි කාලේ .
    ලංකාවේ තියෙන්නේ යල් පැනපු අධ්‍යාපන ක්‍රමයක්

    හැම රටක් ම දියුණු වෙලා තියෙන්නේ මිනිස්සු දියුණු වෙලා බන් මිනිස්සු වෙනස් උනාම රට වෙනස් වෙනවා
    ------ Post added on Dec 18, 2025 at 8:00 PM

    එකනෙ උඹලා තාම එක තැන
    Diyunu wenewa kiyanne wealth creation…

    Bana kiyela diyunu unu ratewal na…gon sinhalu tamai ohoma hithan inne
     
    • Like
    Reactions: Hamu mahaththaya1

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,904
    11,354
    113
    ඔව් ලංකාවේ අධ්‍යාපන ක්‍රමය තරග කාරි වැඩියි අනිත් එක එකා කාරියි නවීන යුගයට ගැලපෙන්නේ නෑ
    හැම ලමයටම හොඳ අනාගතයක් හැදුනා නම් මෙහෙම තරඟයක් ඇති වෙන්නේ නැහැ.

    ගොඩක් හොඳ පුරුදු ළමයාට උගන්වන්න ඕනේ පොඩි කාලේ .
    ලංකාවේ තියෙන්නේ යල් පැනපු අධ්‍යාපන ක්‍රමයක්

    හැම රටක් ම දියුණු වෙලා තියෙන්නේ මිනිස්සු දියුණු වෙලා බන් මිනිස්සු වෙනස් උනාම රට වෙනස් වෙනවා
    ------ Post added on Dec 18, 2025 at 8:00 PM
    ඉතින් දියුනු වෙලා නෑ නෙ.. මතකද අර රජයෙ ආයතනයක තැබිලි පාට සාරියක් තියෙන රාජ්ය නිලදාරිනියක් කුනුහරුප කියනවා, ඔය ගැනිට ශුවර් ඩිග්‍රී එකක් ඇති එත් කො සෙවයක් ලබන්න ආවා නම් එක හරි විදියට කරලා දීලා කතාරන එකනෙ හරි? එක එන්නෙ ගෙදරින්. 🎤✋
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,904
    11,354
    113
    Diyunu wenewa kiyanne wealth creation
    Wealth එක එන්නෙ ඉගැනිමෙන්, අද්යාපනෙන්, හැබයි දියුනු වෙන්න හරි දෙ කරන්න කියන මනස එන්නෙ ගෙදරින් ✋🎤

    true bn neethiya kriyathmaka wenna ona hariyata... nathuwa bana kiyala minissu hadanna ba :yes: anthimata okkoma ekathu wela munge lamayata arala yai 😹
    Wealth එක එන්නෙ ඉගැනිමෙන්, අද්යාපනෙන්, හැබයි දියුනු වෙන්න හරි දෙ කරන්න කියන මනස එන්නෙ ගෙදරින්
    ------ Post added on Dec 18, 2025 at 8:08 PM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,811
    113
    මාලඹේ
    ඉතින් දියුනු වෙලා නෑ නෙ.. මතකද අර රජයෙ ආයතනයක තැබිලි පාට සාරියක් තියෙන රාජ්ය නිලදාරිනියක් කුනුහරුප කියනවා, ඔය ගැනිට ශුවර් ඩිග්‍රී එකක් ඇති එත් කො සෙවයක් ලබන්න ආවා නම් එක හරි විදියට කරලා දීලා කතාරන එකනෙ හරි? එක එන්නෙ ගෙදරින්. 🎤✋
    මිනිස්සු දියුණු වෙනවා කියන්නේ ඒ මිනිස්සුන්ගේ ආකල්ප දියුණු වෙනවා කියන එක
    උපාධියක් ගත්ත කියලා එයා පොරක් වෙන්නේ නෑ එහෙනම් මර්වින් සිල්වා ටත් ගෞරව උපාධියක් තියෙනවා
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,607
    2,041
    113
    අපිවත් ඔය කියන තාලෙට තමයි අපේ අම්මල තාත්තල හැදුවෙ. එහෙම හදල මේ රටේ සමාජෙට වැටුනාම හැම එකාම අරින්න එනව එහෙම ඇරගෙන තෙම්පරදු වෙලා තමයි දැන් මේ ඉන්න තත්වෙට මමනම් ඇවිල්ල ඉන්නෙ

    (2)
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,061
    22,125
    113
    ගම මහනුවරයි
    Wealth එක එන්නෙ ඉගැනිමෙන්, අද්යාපනෙන්, හැබයි දියුනු වෙන්න හරි දෙ කරන්න කියන මනස එන්නෙ ගෙදරින් ✋🎤

    Wealth එක එන්නෙ ඉගැනිමෙන්, අද්යාපනෙන්, හැබයි දියුනු වෙන්න හරි දෙ කරන්න කියන මනස එන්නෙ ගෙදරින්
    ------ Post added on Dec 18, 2025 at 8:08 PM
    1,2nek hari de kalata eka therunak na ban... wenne unta kela wena eka.. hariyata neethiyak thiyennai one... uba kiyana eka hari onna geyak pawulak wage ekak hadanna... ratak ehema ba
     
    • Like
    Reactions: sinhawanshaya

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,800
    113
    Diyunu wenewa kiyanne wealth creation…

    Bana kiyela diyunu unu ratewal na…gon sinhalu tamai ohoma hithan inne

    බනට කියන්නේ සල්ලි සර්පයා කියලා.
    සමහරවිට බයිබල් එක තිබුනා නම් රට වෙනස් වෙන්න තිබුණා.