
එකක් තියෙනව විකුණනව 30000කට ගන්න කැමති නං comment කරන්න 20 000ක් කලිං ගෙවන්න ඕනෙ ගෙව්වට පස්සෙ details දෙන්නං![]()
![]()
මංඕකම දෙනවා 20 000කට ගන්න කැමති නං comment කරන්න 10 000ක් කලිං ගෙවන්න ඕනෙ ගෙව්වට පස්සෙ details දෙන්නං

තෝ කෝමද උ# මේකම දෙන්නෙ මේක තියෙන්නෙ මං ගාවනෙ![]()
![]()

ටහුඩු ඇත්ත නේන්නං
ඔය වගේම වෙන එකක් දෙනව ඔව්![]()

ඔය අවතාරේ තියෙන එක නේද පිස්තෝලෙ කියල උඹ විකුණන්න යන්නෙ - ගාණ වැඩියි පුතේඒකනෙ මූ ගාව තියෙන්නෙ මගෙ එක වගේ එකක් මගෙ ගාව තියෙන එක තමා 10 000 ලාභෙ ගැන හිතල පසුතැවෙන්න වෙන්නෙ මගෙන්ම ගනිං![]()
![]()
- කැතයි හොඳේ
ඉදිරියේ රාළ;21195631 said:ඔය අවතාරේ තියෙන එක නේද පිස්තෝලෙ කියල උඹ විකුණන්න යන්නෙ - ගාණ වැඩියි පුතේ- කැතයි හොඳේ
![]()
![]()


ඉදිරියේ රාළ;21195631 said:ඔය අවතාරේ තියෙන එක නේද පිස්තෝලෙ කියල උඹ විකුණන්න යන්නෙ - ගාණ වැඩියි පුතේ- කැතයි හොඳේ
![]()
![]()

ඊට පස්සෙ වරෙන්කෝ මචන්ලා මම එකෙක්ට වෙඩි තිබ්බ දැන් මම මොකද කරන්නේ කියල අහගෙන...![]()
මෙන්න ඇවිල්ලා 

welcome back ලොකු අය්යේවටිනා සාමාජිකයෙක් නැවතත් කිරියට
![]()
තැන්ක්යූ තැන්ක්යූ...
ඉතින් ඉතින් මොකෝ වෙන්නේ..
ඉන්නවා ඉන්නවා shape එකේ