කොහොමද මහන වෙන්නේ?

dimuth_bhanuka666

Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    පිල්ලේ වාසගම තියෙන කොටියොන්ව මහණ කරන්නේ නෑ පොන්ස්
    උබ පලයන් උබේ වැඩක් බලාගෙන මගේ සංස්කෘතිය සිංහල ආගම බෞද්ධ මගේ පවුලත් එහෙමයි දෙමල සංස්කෘතියට ආගමට භාෂාවට කිසිම සම්බන්දතාවක් නැහැ
    එක නිසා මමත් සිංහල
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    උබ පලයන් උබේ වැඩක් බලාගෙන මගේ සංස්කෘතිය සිංහල ආගම බෞද්ධ මගේ පවුලත් එහෙමයි දෙමල සංස්කෘතියට ආගමට භාෂාවට කිසිම සම්බන්දතාවක් නැහැ
    එක නිසා මමත් සිංහල
    palayan @KuKu KoKa yanna. eken awilla thread dapan.
    me account eken thread dammata ubata reach enne na.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,460
    25,718
    113
    නියමයි බන්.....මේකාලේ සුපිරිම බිස්නස් එක තමයි ඕක. හැබැයි මහානායක කෙනෙක් යටතේ මහණවෙයන්.
     

    Doctor Strange

    Active member
  • Nov 21, 2021
    29
    96
    33
    මම ආසයි අවුරුද්දක් දෙකක් මහන වෙලා ඉන්න මහන වෙලාම ඉන්න හිතුනොත් මුළු ජීවිතය ඉන්නවා
    Machan,

    umba serious nam ahanne me thread eka poddak balahan..
    https://elakiri.com/threads/ප්‍රායෝගිකව-බුදු-දහම-වඩන-අප්‍රසිද්ධ-ස්ථාන.2013011/
    godak honda than tikak hoyaganna puluwan umbe wadeta hariyana.
    Thawa Walpola Gothama Himiyange Bauwn Palessa kiyala Retreat Center ekak thiyenawa..ekata katha karala balanna..Mahana wenna nam ba eke..Bawana karanna puluwan..Thawa Warakapola meerigama pare Nawimana Aranya senasanayath hondai.

    Umbata uthum niwana awaboda karaganna shakthiya labenna kiyala prarthana karanawa machan.

    (Kalakirenawa ban mun daala thiyena reply dakkama..ekekwath wadakata athi deyak daala na. Saththu inne wadi hariyak dan)
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,310
    166,615
    113
    එකමත් එක රටක


    මහන කෙනෙක් වෙන්න නේ ?