එහෙන් මෙහෙන් හයේ ඒවා යද්දී අප්පුඩි ගැහැව්වා නේද



අපි අපේ මතය ජයග්රහණය කරවා ඇත.... ඒ මතය පුද්ගලාභිවන්දනයකින් තොරව ඉදිරියටත් රැක ගැනීමට කැප වෙමු.... ඒ මතය දිනවීමට නොහැකි නම් මොකා වුණත් ඌ වහාම දේශපාලනයෙන් පිටමං කිරිමට දෙවරක් නොසිතන්න.... ජය වේවා.....