අඩෝ ඉන්ගම්මාරුව ආයෙ යනෝ නේද..?
ade kawaddda??? mama podi kale oke music eketa room eke hengenawa

අඩෝ ඉන්ගම්මාරුව ආයෙ යනෝ නේද..?

මචන් මම කැමතිම Drama එක තමයි මේ. අඟුරු සිත්තම්. මේකේ මහතුන් කියන චරිතේ පට්ට බන්නියමෙට Act කරනවා. මේ ලින්ක් එකෙට ගිහින් 13.35 ඉදන් බලපන්කො
.
අඩේ මේක Download කරන්න දන්නා කෙනෙක් ඉන්නවනම් කියපල්ලකෝ.
http://varunmultimedia.info/videos/btv/vmtube2/anguru-siththam/anguru-siththam_-04-06-15/play.html?1
මම සලකනවා අනිවා![]()
ade kawaddda??? mama podi kale oke music eketa room eke hengenawa![]()


Podi Silva - පොඩි සිල්වා;18495264 said:කීයටද
ටයිම් එක නම් දන්නෑ මචං.. යූටියුබ් එකේ අප්ලෝඩ් කරල තිබ්බා..
අර මොකද හැංගෙන්නෙ..?
ටයිම් එක නම් දන්නෑ මචං.. යූටියුබ් එකේ අප්ලෝඩ් කරල තිබ්බා..