කොහොමද මෙක?????

sam_c

Member
Oct 21, 2010
475
104
0
මම එලකිරි එකට සෙට් උනේ ලගදි. මෙච්චර කල් කියව කියව හිටපු මටත් හිතුන එකක් දන්න.ඉතින් මෙක මගෙ පලවෙනි එක.මම ඉස් ඉස්සෙල්ලාම මගෙ පොඩි කලෙ ඉදන් පිස්සුවක් වෙලා තිබුන දෙයක් ගැන කියන්න හිතුව.


Lamborghini Gallardo


මෙක අපෙ බාසවෙන් කියනවනම් පට්ට car එකක්. මේකෙ ඉස්සෙල්ලාම out කරල තියෙන්නෙ 2005
මෙක හදන්නෙ italian සමාගමකින්.මෙකලු එයාල වැඩිපුරම හදපු car එක. මෙකෙ models ගොඩාක් තියනව. පින්තුර ටිකත් බලන්නකො.

Gallardo SE (2005)

CIMG8207_%28Medium%29_%282%29.JPG


Gallardo Nera (2007)

800px-LamborghiniGallardoNero2.JPG


Gallardo Spyder (2006-2008)

800px-White_Lambo_Gallardo_Spyder_on_display.jpg


Superleggera (2007-2008)

800px-Gallardosuperleggera.jpg


Gallardo LP 560-4 (2008-)

800px-Lamborghini_Gallardo_LP560_-_1.jpg


Gallardo LP 560-4 Spyder (2008-)

800px-Lamborghini_Gallardo_LP560-4_Spyder.jpg


Gallardo Super Trofeo (2009)

800px-Lamborghini_Super_Trofeo_99_2010_amk.JPG


Gallardo LP 550-2 Balboni (2009)

800px-%2710_Lamborghini_Gallardo_%28MIAS_%2710%29.jpg


Gallardo LP 570-4 Superleggera (2010)

800px-Lamborghini_Gallardo_LP570-4_Superleggera.jpg


Gallardo LP 570-4 Spyder Performante

2011-lamborghini-gallardo-lp-570-4-spyder-performante.jpg


Gallardo Bicolore edition

2011-Lamborghini-Gallardo-Bicolore-front.jpg




කොහොමද බන්ඩෙ? හොදයි නෙද?
හොදනම් comment එකක් දලා rep+ එකකුත් දාලම යන්න:D:D:D