කොහොමද මෙහෙම කඩුවක් හදා ගන්නේ ?

dimuth_bhanuka666

Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    54cf7d4e94e4756fe7bacb7cd9259cc5.jpg


    මේ තියෙන්නේ ගේම් ඔෆ් ත්රෝන්ස් එකේ longclaw එක මට මෙහෙම එකක් හදා ගන්න ආසයි කීයක් විතර යයිද ? කොහෙන්ද හදා ගන්න තියෙන්නේ ?
     
    • Like
    Reactions: Solo Rider

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    කඩු කිණිසි තියාගන්න බෑ බං. තහනම්. අහු වුනොත් බඩු බනිස්.
     
    • Like
    Reactions: Solo Rider

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,522
    75,318
    113

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    කුට්ටම හතරවෙනි තට්ටුවෙ මේස ලාච්චුවෙ පරිස්සමට දාල තියාගන්න පුලුවන්.
     
    • Haha
    Reactions: Solo Rider