කොහොමද මෙහෙම ටුවරිසම් කරන්නේ?

shenat

Well-known member
  • May 13, 2007
    58,708
    87,086
    113
    ආශ්චර්යමත් රටක
    ඉතින් රෑ 10න් පස්සේ සද්ද දාගෙන party දානවා නම් ඒකට පොලිසියෙන් permission ගන්න ඕන. අනික මේ පැත්ත tourism area කළා කියලා අනික් මිනිස්සු ගෙවල් අතෑරලා යන්න ඕනිද? හරි මේ අවට ඉන්න touristsලා සද්දේ වැඩියි කියලා complain කළා නම් මොකද කරන්නේ?

    මං කියල තියෙන එක හරියට කියවලා රිප්ලයි කරන්න.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    ඔය පාර්ටි නෑ කියන සුද්දන්ගෙන් අහපන් ඒ රටවලත් ඔහොම සද්දෙ දාන්න දෙනවද කියලා.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,708
    87,086
    113
    ආශ්චර්යමත් රටක
    ඔය පාර්ටි නෑ කියන සුද්දන්ගෙන් අහපන් ඒ රටවලත් ඔහොම සද්දෙ දාන්න දෙනවද කියලා.

    දෙනවා. මං ඉන්න රටේ දෙනවා.
    එහෙම නොදෙන රටක් තියෙයි කියල හිතන්න අමාරුයි.

    හැබැයි ඒකෙන් රෙසිඩන්ට්ස් ලට බාධාවක් වෙන්න බෑ.
    දෙපැත්තටම බාධාවක් නොවී කරන්න දෙන්න ඕන.
     
    • Haha
    Reactions: Asmodeus

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,895
    15,701
    113
    Ursa Major
    දෙනවා. මං ඉන්න රටේ දෙනවා.
    එහෙම නොදෙන රටක් තියෙයි කියල හිතන්න අමාරුයි.

    හැබැයි ඒකෙන් රෙසිඩන්ට්ස් ලට බාධාවක් වෙන්න බෑ.
    දෙපැත්තටම බාධාවක් නොවී කරන්න දෙන්න ඕන.
    Oh No Deal With It GIF by DreamWorks Animation
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,708
    87,086
    113
    ආශ්චර්යමත් රටක

    බූරුවෙක් වගේ ඔලුව වනනව ඇර කියාගන්න දෙයක් නෑ කියලද කියන්නෙ? 😹

    බංකොළොත් බයියන්ට වෙන දේවල් 🙈😂

    ඉතින් රෑ 10න් පස්සේ සද්ද දාගෙන party දානවා නම් ඒකට පොලිසියෙන් permission ගන්න ඕන. අනික මේ පැත්ත tourism area කළා කියලා අනික් මිනිස්සු ගෙවල් අතෑරලා යන්න ඕනිද? හරි මේ අවට ඉන්න touristsලා සද්දේ වැඩියි කියලා complain කළා නම් මොකද කරන්නේ?

    මං කියල තියෙන එක හරියට කියවලා රිප්ලයි කරන්න.

    යන්නෙ කොහෙද මල්ලෙ පොල් කතාවක් දාලා “ගිහින් මං කියපු එක හරියට කියවලා එන්න” කිව්වම බුවා ගියා ගියාමයි තාම නෑ. 🙈😂

    ------ Post added on Dec 4, 2024 at 5:20 PM
     
    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    751
    93
    බූරුවෙක් වගේ ඔලුව වනනව ඇර කියාගන්න දෙයක් නෑ කියලද කියන්නෙ? 😹

    බංකොළොත් බයියන්ට වෙන දේවල් 🙈😂

    යන්නෙ කොහෙද මල්ලෙ පොල් කතාවක් දාලා “ගිහින් මං කියපු එක හරියට කියවලා එන්න” කිව්වම බුවා ගියා ගියාමයි තාම නෑ. 🙈😂

    ------ Post added on Dec 4, 2024 at 5:20 PM
    ඕක දැක්කේ දැන්. අර මැක්කා ගැන රචනාව ලියපු ළමයා වගේ හැම දේටම ආ මේ දේශපාලනය කියවලා වැඩක් නෑ. ඉඩම් අරක මේක කියලා එහෙම zone ගහලා වෙන් කරන්නේ කොහොමද? ඉස්සර මිනිස්සු හිටපු පැති වල දැන් ඉඩම් අරගෙන හෝටල් දානවා. වෙරළ බඩ හෝටල් වලට කියලා වෙන් කරාම ධීවරයින්ට මොකද වෙන්නේ? එහෙම නැත්නම් හෝටල් ගහන්න ඕන මහා පාළු පැති වලටද? tourist වුනත් ඔලුව උඩ තියාගන්න ඕන නෑනේ. ලංකාවේ මිනිස්සු ඔය රටවලට ගියාම ඒ රටවල නීතියට අවනත වෙන්න වෙනවා.

    හරි අපි හිතමු, දැන් හරි zone හදලා හෝටල් තියෙන පැත්තේ ගෙවල් නෑ ඒ හින්දා රෑ 12 වෙනකම් හරි සද්දේ දාගෙන නටනවා කියලා. එතකොට ඒ හෝටලේ ඉන්න අනික් මිනිස්සුන්ට මොකද වෙන්නේ? හරි හමන් හෝටලයක නම්, කාමරේ ළමයි කෑ ගහනවා නම් GRO බලනවා.
     
    • Haha
    Reactions: shenat

    ඒ රටවල් වල නීතිය තියෙන හැටි තමයි කිව්වෙ. 😹
    දෙපැත්තටම සාධාරණ වෙන්න ඕන.
    ඒකට තමයි rules and regulations තියෙන්නෙ. Planning කියල එකක් තියෙනව වෙන රටවල් වල. උදාහරණෙකට දැන් ඔය පැතිවල sound එළියට එන්නෙ නැතිවෙන්න හදල පාටි දාන්න කියන්න පුලුවන්. ඒවයෙ consequences තියෙනවා, ඒව කලින් හිටපු පාලකයො කරපු දේවල් නිසා වෙන්නෙ.

    ලංකාවෙ හිටපු ෆේල් පොන්න පාලකයො එ්ව කරල නෑ. උන්ට ඒව තියා රට බංකොළොත් නොකර තියාගන්නවත් බැරි උනා. 😂

    දැන් තමයි ලංකාවට හරි හමන් ආණ්ඩුවක් තියෙන්නෙ. ඉස්සරහට නීති රීති හරියට හදයි.
     
    • Like
    Reactions: imhotep

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    ඒ රටවල් වල නීතිය තියෙන හැටි තමයි කිව්වෙ. 😹
    දෙපැත්තටම සාධාරණ වෙන්න ඕන.
    ඒකට තමයි rules and regulations තියෙන්නෙ. Planning කියල එකක් තියෙනව වෙන රටවල් වල. උදාහරණෙකට දැන් ඔය පැතිවල sound එළියට එන්නෙ නැතිවෙන්න හදල පාටි දාන්න කියන්න පුලුවන්. ඒවයෙ consequences තියෙනවා, ඒව කලින් හිටපු පාලකයො කරපු දේවල් නිසා වෙන්නෙ.

    ලංකාවෙ හිටපු ෆේල් පොන්න පාලකයො එ්ව කරල නෑ. උන්ට ඒව තියා රට බංකොළොත් නොකර තියාගන්නවත් බැරි උනා. 😂

    දැන් තමයි ලංකාවට හරි හමන් ආණ්ඩුවක් තියෙන්නෙ. ඉස්සරහට නීති රීති හරියට හදයි.
    නෑ තාම දකුණ ෆේල්. ඇමරිකාවේ දක්ෂිණාංශික ආණ්ඩුවත් එක්ක ඉස්සරහට යන්න බැරි වෙනවා මේවිදියට. ට්‍රම්ප් ආවම IMF සෙල්ලම ඉවරයි. ආයෙ රට අස්ථාවර වෙනවා.
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,864
    2,177
    113
    Galle
    ඔය පාර්ටි නෑ කියන සුද්දන්ගෙන් අහපන් ඒ රටවලත් ඔහොම සද්දෙ දාන්න දෙනවද කියලා.
    එහෙ ගන්න බැරි ආතල් ගන්න තමයි උන් ලංකාවට එන්නේ.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,090
    10,672
    113
    මේ tourism සීන් එක නම් ඉස්සරහට ලංකාවේ මිනිස්සුන්ට ලොකු වදයක් වේවි වගේ ,

    දැන් සති කිහිපයකට කලින් සුද්දියෙක් drive කරපු ත්‍රීවීල් එකක් මගේ යාලුවෙක් ගේ වාහනේ හැප්පෙන්න ගිහින් 99 පොර බේරාගෙන වදින්නේ නැතුව තිබුනේ , ඌ වාහනේ නවත්වලා ගිහින් බලලා තිබුනා ත්‍රීවීල් drive කරපු සුද්දිට අමතරව තව දෙන්නෙක් ඉඳලා තියෙනවා ඔක්කොම එවුන් drugs ගහලා වගේ ලු ඉඳලා තියෙන්නේ

    දැන් දවස් 4කට කලින් සුද්දෝ couple එකක් high capacity bike වංගු ගන්නකොට නවනවා වගේ මුන් scooter එකකින් වමෙන් overtake කරලා bike එක නවලා උන් පාර මැදට ඇවිල්ලා , බොහොම අමාරුවෙන් මගේ යාලුවා වාහනේ හැප්පෙන්නේ නැතුව බේරාගෙන තිබුනේ

    මෙහෙම පිස්සු කෙලලා පාරේ යන පොඩි එකෙක්ටවත් මොනවා හරි උනොත් , අඩුම ගානේ නිතිය ක්‍රියාත්මක කරන්න වත් මුන් රටේ නෑ

    මටනම් පෙන්නේ උන්ට උන්ගේ රටවල ගන්න බැරි ආතල් මෙහෙ ඇවිත් උන් ගන්නවා , නිතිය උන්ට ක්‍රියාත්මක වෙන්නේ නෑ කියලා දන්නා නිසා

    අපි දුප්පත් නිසා tourism වලින් එන අදායම අපිට වටිනවා , නමුත් රටේ ජනතාව ගැනත් හිතන්න ඕන
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    හොද වැඩේ වෙසියොන්ට.
    ඕකුන් ගණන් ගන්නෑ අපි ගියාට

    උබට ඇත්තේ අපිරිසිදු හමේ පාටක් වෙන්න ඇති