ammata sari ehm kathawk ahuwami . ado marune , ekiynne un ita passe enne natte suddo ena countries wala summer nam eka iwr wena handada?සවුත් සයිඩ් සීසන් එක තමා, නොවෙම්බර් - අප්‍රේල්, දකුණෙ මිනිස්සු අවුරුදු කාලම තමා සුද්දන්ට දාපු කඩ වහන්නෙ, බීච් එක අයිනෙ පොල් අතු කඩ වලට දවසට ලක්ශ දෙක තුන එක ඒව තියෙනවා. රොටියි, නූඩ්ල්සුයි, කුරුම්බායි විකුනලා
දකුනෙ නන් වැස්ස පටන් ගන්නවා. රැල්ල වැඩි වෙනවා. වාරකන්, එතකොට සුද්දො යනවා.ammata sari ehm kathawk ahuwami . ado marune , ekiynne un ita passe enne natte suddo ena countries wala summer nam eka iwr wena handada?
මෙහෙමයි මචංe kiuwe
එහෙම මගුලක් නෙමෙයි බන් බටහිර රටවලට winter එක ඉවරයි. එතකොට උන් එන්නෙ නෑ. මෙහෙ මුහුදෙ වෙනස්කමක් නෑ ලොකුවට. මුහුදෙ වාරකන් බලපාන්නෙ surf කරන උන්ට විතරනෙ.දකුනෙ නන් වැස්ස පටන් ගන්නවා. රැල්ල වැඩි වෙනවා. වාරකන්, එතකොට සුද්දො යනවා.
mokakd video eka?මෙහෙමයි මචං
උඹ බලපන් කලාප වලට වින්ටර් එක එන සීසන් එක
යුරෝප් වලට නොවැම්බර් වගේ බඩු පටන් ගන්න. දෙසැම්බර් මැද ඉඳන් ජනාවරි මුලක් වෙනකල් නිවාඩු වදිනවා. වින්ටර් එක අහවර වෙන්නේ පෙබරවාරි මාර්තු වෙද්දි. ඊට පස්සේ ස්ප්‍රින්
එතකොට සෙට් එක මෙහෙන් චුත වෙනවා. පෙලක් උන් අදම කුප්ප නිච වින්ටර් එක මගඅරින්න තව ඉන්න ට්‍රයි කරනවා අපේ රටවල
ආයේම සමර් වැකේෂන් එක සෙට් වෙනවා මාසයක් වගේ ජුලි අගෝස්තු වගේ. ඔය කාලෙටත් පොඩි පිරිසක් මෙහෙන් පනිනවා.
ඔය රෝටේෂන් එක අනික් කලාප වලටත් සෙට් වෙනවා. නවසිලන්ත ඕස්ට්‍රේලියා, කැනඩා යුස් (මේක නම් යුරෝප් වලට සමානයි මයේ හිතේ)
මේ මට සිගිරිය ගැන විඩියෝ එකක් හොයලා දියන් පොඩි
75% දකුනෙ ඉන්නෙ සර්ෆින් උන් විතරයි, අනිත් උන් අවුරුද්ද පුරා එනවා නුවර ඇල්ල බලලා යන්නඑහෙම මගුලක් නෙමෙයි බන් බටහිර රටවලට winter එක ඉවරයි. එතකොට උන් එන්නෙ නෑ. මෙහෙ මුහුදෙ වෙනස්කමක් නෑ ලොකුවට. මුහුදෙ වාරකන් බලපාන්නෙ surf කරන උන්ට විතරනෙ.
මේක තමයි හරි.... දෙසැම්බර් ජනවාරි වගේ වෙනකොට හොදටම එනවා.සවුත් සයිඩ් සීසන් එක තමා, නොවෙම්බර් - අප්‍රේල්, දකුණෙ මිනිස්සු අවුරුදු කාලම තමා සුද්දන්ට දාපු කඩ වහන්නෙ, බීච් එක අයිනෙ පොල් අතු කඩ වලට දවසට ලක්ශ දෙක තුන එක ඒව තියෙනවා. රොටියි, නූඩ්ල්සුයි, කුරුම්බායි විකුනලා