ලන්කාවේ ටුවරිසම් සීසන් එක මොකක්ද බන්?

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,986
    13,887
    113
    🤍
    ලන්කාවේ ටුවරිසම් සීසන් එක මොකක්ද බන්?

    ශුද්දෝ වැඩියෙන්ම එන කාල, අඩුවෙන්ම එන කාල එහෙම

    things-to-do-in-Gaafaru-Maldives-Gaafaru-Bikini-beach-33.jpg
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,064
    4,634
    113
    සවුත් සයිඩ් සීසන් එක තමා, නොවෙම්බර් - අප්‍රේල්, දකුණෙ මිනිස්සු අවුරුදු කාලම තමා සුද්දන්ට දාපු කඩ වහන්නෙ, බීච් එක අයිනෙ පොල් අතු කඩ වලට දවසට ලක්ශ දෙක තුන එක ඒව තියෙනවා. රොටියි, නූඩ්ල්සුයි, කුරුම්බායි විකුනලා
     
    • Love
    Reactions: Kalegana and Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,986
    13,887
    113
    🤍
    සවුත් සයිඩ් සීසන් එක තමා, නොවෙම්බර් - අප්‍රේල්, දකුණෙ මිනිස්සු අවුරුදු කාලම තමා සුද්දන්ට දාපු කඩ වහන්නෙ, බීච් එක අයිනෙ පොල් අතු කඩ වලට දවසට ලක්ශ දෙක තුන එක ඒව තියෙනවා. රොටියි, නූඩ්ල්සුයි, කුරුම්බායි විකුනලා
    ammata sari ehm kathawk ahuwami . ado marune , ekiynne un ita passe enne natte suddo ena countries wala summer nam eka iwr wena handada?
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,064
    4,634
    113
    ammata sari ehm kathawk ahuwami . ado marune , ekiynne un ita passe enne natte suddo ena countries wala summer nam eka iwr wena handada?
    දකුනෙ නන් වැස්ස පටන් ගන්නවා. රැල්ල වැඩි වෙනවා. වාරකන්, එතකොට සුද්දො යනවා.
     
    • Love
    Reactions: Psiko

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මෙහෙමයි මචං
    උඹ බලපන් කලාප වලට වින්ටර් එක එන සීසන් එක
    යුරෝප් වලට නොවැම්බර් වගේ බඩු පටන් ගන්න. දෙසැම්බර් මැද ඉඳන් ජනාවරි මුලක් වෙනකල් නිවාඩු වදිනවා. වින්ටර් එක අහවර වෙන්නේ පෙබරවාරි මාර්තු වෙද්දි. ඊට පස්සේ ස්ප්‍රින්
    එතකොට සෙට් එක මෙහෙන් චුත වෙනවා. පෙලක් උන් අදම කුප්ප නිච වින්ටර් එක මගඅරින්න තව ඉන්න ට්‍රයි කරනවා අපේ රටවල
    ආයේම සමර් වැකේෂන් එක සෙට් වෙනවා මාසයක් වගේ ජුලි අගෝස්තු වගේ. ඔය කාලෙටත් පොඩි පිරිසක් මෙහෙන් පනිනවා.

    ඔය රෝටේෂන් එක අනික් කලාප වලටත් සෙට් වෙනවා. නවසිලන්ත ඕස්ට්‍රේලියා, කැනඩා යුස් (මේක නම් යුරෝප් වලට සමානයි මයේ හිතේ)

    මේ මට සිගිරිය ගැන විඩියෝ එකක් හොයලා දියන් පොඩි
     
    • Love
    Reactions: Psiko

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,875
    23,561
    113
    දකුනෙ නන් වැස්ස පටන් ගන්නවා. රැල්ල වැඩි වෙනවා. වාරකන්, එතකොට සුද්දො යනවා.
    එහෙම මගුලක් නෙමෙයි බන් බටහිර රටවලට winter එක ඉවරයි. එතකොට උන් එන්නෙ නෑ. මෙහෙ මුහුදෙ වෙනස්කමක් නෑ ලොකුවට. මුහුදෙ වාරකන් බලපාන්නෙ surf කරන උන්ට විතරනෙ.
     
    • Love
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,986
    13,887
    113
    🤍
    මෙහෙමයි මචං
    උඹ බලපන් කලාප වලට වින්ටර් එක එන සීසන් එක
    යුරෝප් වලට නොවැම්බර් වගේ බඩු පටන් ගන්න. දෙසැම්බර් මැද ඉඳන් ජනාවරි මුලක් වෙනකල් නිවාඩු වදිනවා. වින්ටර් එක අහවර වෙන්නේ පෙබරවාරි මාර්තු වෙද්දි. ඊට පස්සේ ස්ප්‍රින්
    එතකොට සෙට් එක මෙහෙන් චුත වෙනවා. පෙලක් උන් අදම කුප්ප නිච වින්ටර් එක මගඅරින්න තව ඉන්න ට්‍රයි කරනවා අපේ රටවල
    ආයේම සමර් වැකේෂන් එක සෙට් වෙනවා මාසයක් වගේ ජුලි අගෝස්තු වගේ. ඔය කාලෙටත් පොඩි පිරිසක් මෙහෙන් පනිනවා.

    ඔය රෝටේෂන් එක අනික් කලාප වලටත් සෙට් වෙනවා. නවසිලන්ත ඕස්ට්‍රේලියා, කැනඩා යුස් (මේක නම් යුරෝප් වලට සමානයි මයේ හිතේ)

    මේ මට සිගිරිය ගැන විඩියෝ එකක් හොයලා දියන් පොඩි
    mokakd video eka?
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,064
    4,634
    113
    එහෙම මගුලක් නෙමෙයි බන් බටහිර රටවලට winter එක ඉවරයි. එතකොට උන් එන්නෙ නෑ. මෙහෙ මුහුදෙ වෙනස්කමක් නෑ ලොකුවට. මුහුදෙ වාරකන් බලපාන්නෙ surf කරන උන්ට විතරනෙ.
    75% දකුනෙ ඉන්නෙ සර්ෆින් උන් විතරයි, අනිත් උන් අවුරුද්ද පුරා එනවා නුවර ඇල්ල බලලා යන්න
     
    • Like
    Reactions: Psiko

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    සවුත් සයිඩ් සීසන් එක තමා, නොවෙම්බර් - අප්‍රේල්, දකුණෙ මිනිස්සු අවුරුදු කාලම තමා සුද්දන්ට දාපු කඩ වහන්නෙ, බීච් එක අයිනෙ පොල් අතු කඩ වලට දවසට ලක්ශ දෙක තුන එක ඒව තියෙනවා. රොටියි, නූඩ්ල්සුයි, කුරුම්බායි විකුනලා
    මේක තමයි හරි.... දෙසැම්බර් ජනවාරි වගේ වෙනකොට හොදටම එනවා.
     
    • Love
    Reactions: Psiko