කොහොමද මෙහෙම වෙන්නේ...?

jannuse

Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    කොහොමද මෙහෙම වෙන්නේ...?

    000160254_4.jpg


    http://www.autolanka.com/ad.asp?ID=160254

    Manufactured in 1994

    Registered in 2013
     

    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    ලංකාවට ගෙනල්ල තියෙන්නේ පසේ වෙන්න ඇති බන්..මන් නම් දන්නේ නෑ ඔය සීන්..මන් හිතන්නේ එහෙමයි..
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,975
    10,140
    113
    :lol: yako owwa monaada uba kiyanne wahane hadapugaman register karanna ona kiyalada ? Ooka wena rataka padala lagadi mehata geenna aththe eetapasse register karanna aththe
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මම දන්නා හැටියට නම් ඕකට late registration කියලා කියන්නේ..මේක නිෂ්පාදිත වර්ෂය 1994 නිසා ලගදි ගෙනාපු බඩුවක් වෙන්න නම් බෑ..මොකද අවරුදු 3ක් පරණ ඒවා විතරයි ගේන්න පුළුවන්..එක්කෝ මගෝඩි වැඩක්,නැත්තන් ඉස්සර ගෙනත් හංගගෙන තිබ්බද දන්නෙත් නෑ,අනේ මන්දා හිතා ගන්න ටිකක් අමාරුයි මේ ගැන පරතරේට නොදන්නා නිසා.
     

    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    permit tyenawa bng parana wahana genna puluwan ekakin genapu ekak wenna athi.

    blue permit or pansal permit...sure na hariyatama