මුලින් සාමාන්‍ය විදිහට Run Rate වැඩි Sri Lankan team එක point table එකේ උඩටම ආව.
පස්සෙ පකේ ඉන්දියන් කාරයො නීතිය වෙනස් කරා 1 st round එකේ ලන්කාවයි ඉන්දියාවයි match එකෙන් ඉන්දියන් උන් දින්න හින්ද උන්ට point table එකේ 1st place දෙනව කියල.
මුන්ගෙ නීති වලට වඩා හොදයි පාරෙ නිකන් කොල්ලො කුරුට්ටෝ ගහන මැච් වල නීති .