කොහොමද මේ ආතල් එක
‘‘කිසිවෙකුත් නැත‘‘ තීරයක් ඡන්ද පත්‍රිකාවට එක්කිරීමට යෝජනාවක්
මැතිවරණයකදී කිසියම් ඡන්ද දායකයකුට ඡන්දය ප්‍රකාශ කිරීමට අපේක්ෂකයකු නොමැති නම් ඔවුන්ට කතිරය ගැසීම සඳහා ‘‘කිසිවෙකුත් නැත‘‘ යනුවෙන් තීරයක් ඡන්ද පත්‍රිකාවට අලුතින් එක්කළ යුතු බවට මැතිවරණ කොමිෂන් සභාවට යෝජනාවක් ඉදිරිපත් වී ඇතැයි එම කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

lankadeepa.lk
ස්වාදීන අපේක්ෂකයෙකුට වැටෙන චන්ද නවත්තන්න තමා මේක දාල තියෙන්නේ.
50% එන්නෙම නැති වෙයි. ඇයි මේක වලංගු චන්දයක් උනාට කාටවත් නැ නේ.
දෙවැනි මනාපෙන් ගේම යන්නේ.