කොහොමද මේ ආතල් එක

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    කොහොමද මේ ආතල් එක

    ‘‘කිසිවෙකුත් නැත‘‘ තීරයක් ඡන්ද පත්‍රිකාවට එක්කිරීමට යෝජනාවක්

    මැතිවරණයකදී කිසියම් ඡන්ද දායකයකුට ඡන්දය ප්‍රකාශ කිරීමට අපේක්ෂකයකු නොමැති නම් ඔවුන්ට කතිරය ගැසීම සඳහා ‘‘කිසිවෙකුත් නැත‘‘ යනුවෙන් තීරයක් ඡන්ද පත්‍රිකාවට අලුතින් එක්කළ යුතු බවට මැතිවරණ කොමිෂන් සභාවට යෝජනාවක් ඉදිරිපත් වී ඇතැයි එම කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
    ​

    ​
    lankadeepa.lk​

    ​
    ස්වාදීන අපේක්ෂකයෙකුට වැටෙන චන්ද නවත්තන්න තමා මේක දාල තියෙන්නේ.
    50% එන්නෙම නැති වෙයි. ඇයි මේක වලංගු චන්දයක් උනාට කාටවත් නැ නේ.
    දෙවැනි මනාපෙන් ගේම යන්නේ.

    ​
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    නාගට අවුලක් නෑ නාග තාම එංගලන්තෙ පුරවැසි භාවය අත්‍අැරියෙත් නැහැනේ.
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    නාගට අවුලක් නෑ නාග තාම එංගලන්තෙ පුරවැසි භාවය අත්‍අැරියෙත් නැහැනේ.
    උබට තේරුනේ නැ නේද වෙන දේ. මේකෙන් නාගට තමා වාසි. ප්‍රදාන පක්ෂ දෙකේම දෙවැනි මනාපේ උට ගන්න පුළුවන් :lol::lol:
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    උබට තේරුනේ නැ නේද වෙන දේ. මේකෙන් නාගට තමා වාසි. ප්‍රදාන පක්ෂ දෙකේම දෙවැනි මනාපේ උට ගන්න පුළුවන් :lol::lol:

    ඉතින් බොල, පලවෙනි මනාපේ කිසිවෙකුත් නැත උනාම කොහොමද හලෝ දෙවෙනි මනාපයක් එන්නේ.. ඒක හරියට අක්කට කැමති නැහැ... ඒත් නංගිට කැමතියි.. අක්කා බදින්නම් හැබැයි නංගිට තල්ලුව දාන්නම් වගේ කතාවක්නේ..
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ඉතින් බොල, පලවෙනි මනාපේ කිසිවෙකුත් නැත උනාම කොහොමද හලෝ දෙවෙනි මනාපයක් එන්නේ.. ඒක හරියට අක්කට කැමති නැහැ... ඒත් නංගිට කැමතියි.. අක්කා බදින්නම් හැබැයි නංගිට තල්ලුව දාන්නම් වගේ කතාවක්නේ..

    :lol::lol:
     
    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    918
    824
    93
    මොන ලබ්බ කලත් ඊලඟට මොන චන්දෙ තිබ්බත් ආණ්ඩුවට ගෙදර යන්න වෙනවාමයි...
    බලය තියාගන්න ගහපු හැම ගැටෙන්ම වුනේ රටට ජනතාවට කෙලවුන එක විතරයි...

    Jan 30, 2016
    284
    21
    0
    Moratuwa
    ඉතින් බොල, පලවෙනි මනාපේ කිසිවෙකුත් නැත උනාම කොහොමද හලෝ දෙවෙනි මනාපයක් එන්නේ.. ඒක හරියට අක්කට කැමති නැහැ... ඒත් නංගිට කැමතියි.. අක්කා බදින්නම් හැබැයි නංගිට තල්ලුව දාන්නම් වගේ කතාවක්නේ..

    එතකොට ඊලගට ජනාදිපති පුටුවෙ වාඩි වෙන්නෙ මහින්ද දේශප්‍රියද
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,005
    1
    63,344
    113
    Mother Earth
    මම නම් ලබන පාර අතේ ගහල කැරි ටික ඡන්ද පෙට්ටිය ඇතුලට විදින්න යන්නෙ. :yes: