කොහොමද මේ පාර සින්හල අවුරුදු

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඊයේ උදේ හවුස් ඔෆ් ෆැශන් ගියා..
    පට්ට සෙනග..
    තට්ටු 5ම සෙනග..
    බිල් ගෙවන්නත් පට්ට පෝලිමක්,
    කාර් එක පාක් කරගත්තෙත් එහා පාරෙ තියෙන කාර් පාක් එකේ..
    එද්දි තිලකවර්ධන, තිලක්මා ගියා,
    ඒවටත් පට්ට සෙනග
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    දන්නෙ නෑ බන්..:sorry:
    මම නම් යන්නෙ නෝ ලිමිට් විතරයි
    මම නම් ලොකුකමකට නෙමෙයි, ටෙලර්මෙඩ් මහන නිසා හමිදියාස් විතරයි යන්නේ කලිසම් සුට් ගන්න.. ටිකක් කල් අදින්න පුළුවන් හමිදියා එකෙන් ගත්තම.. අනික් බාල බදු දවසයි දෙකයි.. සොෆ්ට්ලොජික් එකෙනුත් අරන් තියෙනවා. එකෙත් බඩු හොදයි..
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    Mamath iye giya Kurunegala,

    D max kiyala shop ekak thye eeken thamay gaththe...

    yana gaman Nolimit peththa balan giye, geenu thama wedipura ringanne owata... Sriyani eke nam pelenna senaga....

    Thilakawardhana ekak open karana lagadima Kurunegala... ethakota nam hoday.......
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Mamath iye giya Kurunegala,

    D max kiyala shop ekak thye eeken thamay gaththe...

    yana gaman Nolimit peththa balan giye, geenu thama wedipura ringanne owata... Sriyani eke nam pelenna senaga....

    Thilakawardhana ekak open karana lagadima Kurunegala... ethakota nam hoday.......
    cib eke hitiyada senaga
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    CIB එහෙම හොද සින්හල :yes::yes: . ඒත් ඇදුම් නම් අන්තිමයි :sorry::sorry::sorry:
    ඒ හුට්ටලා ටාගට් කරන්නේ වැල්ලේ මාළු ගැනුන්වයි, තර්ඩ් ක්ලාස් පිචන් පොරවලුයි. උන්ට ෆැෂන් නැ. විලිවැහෙන්න රෙදි විකුනනවා..
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    Iye hawasa mama oya paththe hitiye :rofl:
    Fashion bug eke nam senaga na hitiye ban, yana unta gahannepai,mechchara kadawal thiyenawa ne yako kingswatte :angry::angry::angry:

    ඊයේ රෑ7.30 ටවිතර මම යද්දී දැක්කේ ෆැශන් බග් එකට සෙනග ඉන්නවා

    කාන්තා ඇඳුම් ගැන නම් දන්නේ නෑ මචෝ , එත් පිරිමි ඇඳුම් නම් විශේෂයෙන් ටී ෂර්ට් නම් කිංග්ස් වත්තේ තියෙන කිසිම තැනක බඩු කොලිටි නෑ බන් , මාතර බොහෝ තැන් වල මටනම් ඔය ප්‍රශ්නේ තියෙන්නේ, ටී ෂර්ට් කිසි ගතියක් නෑ , මටනම් සෙට් වෙන්නේ dresmo තමයි,

    catwork කියලා සිංහල කඩයක් තියෙනවා , මම දන්නා කිහිපදෙනෙක් බඩු අරගෙන ගෙදර අවම damage ලු මාරුකරන්න ගියාම හෙනට සද්දේ දානවලු බන් , ඔන්න ඉතින් අපේ සිංහල එවුන්ගේ හැටි ,

    උඹ මාතර කොහෙද බන් ?
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඒ හුට්ටලා ටාගට් කරන්නේ වැල්ලේ මාළු ගැනුන්වයි, තර්ඩ් ක්ලාස් පිචන් පොරවලුයි. උන්ට ෆැෂන් නැ. විලිවැහෙන්න රෙදි විකුනනවා..

    ඔව් බන් . දවස් දෙකක් හේදුවනම් ඇදුම ඉවරයි . ගනන් වල මහලොකු අඩුවකුත් නෑ :angry::angry::angry:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අව්රුදු සැපයි ආර්ථික ඔස්තාර් ලගේ වැඩ නිසා :angry:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,653
    87,025
    113
    ආශ්චර්යමත් රටක

    මට නම් මචන් හවුස් ඔෆ් ෆැශන් එකේ ඇදුම් (පිරිමි) කීයක් දීල ගත්තත් පාඩුවක් වෙන්නෙ නෑ . බඩු කොලිටියි . කොච්චර හේදුවත් වොශින් මැශින් දැම්මත් ෆේඩ් වෙන නූල් ඇදෙන සීන් නෑ . ඩෙනිම් එහෙම අලුත් පෙනුමෙන්ම අවුරුද්දකට වඩා අදින්න පුලුවන් ගේමක් නැතුව . ශර්ට් එහෙම තියනව පට්ට කොලිටි

    :yes::yes::yes::yes: ඒක ඇත්ත.. කොලිටිය නම් උපරිමයි හවුස් ඔෆ් ෆැෂන් එකේ බඩු වල
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,653
    87,025
    113
    ආශ්චර්යමත් රටක
    ඊයේ රෑ7.30 ටවිතර මම යද්දී දැක්කේ ෆැශන් බග් එකට සෙනග ඉන්නවා

    කාන්තා ඇඳුම් ගැන නම් දන්නේ නෑ මචෝ , එත් පිරිමි ඇඳුම් නම් විශේෂයෙන් ටී ෂර්ට් නම් කිංග්ස් වත්තේ තියෙන කිසිම තැනක බඩු කොලිටි නෑ බන් , මාතර බොහෝ තැන් වල මටනම් ඔය ප්‍රශ්නේ තියෙන්නේ, ටී ෂර්ට් කිසි ගතියක් නෑ , මටනම් සෙට් වෙන්නේ dresmo තමයි,

    catwork කියලා සිංහල කඩයක් තියෙනවා , මම දන්නා කිහිපදෙනෙක් බඩු අරගෙන ගෙදර අවම damage ලු මාරුකරන්න ගියාම හෙනට සද්දේ දානවලු බන් , ඔන්න ඉතින් අපේ සිංහල එවුන්ගේ හැටි ,

    උඹ මාතර කොහෙද බන් ?

    aniwa.. dressmo eke super collection ekak tiyenawa.. :yes::yes::yes:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    ඊයේ රෑ7.30 ටවිතර මම යද්දී දැක්කේ ෆැශන් බග් එකට සෙනග ඉන්නවා

    කාන්තා ඇඳුම් ගැන නම් දන්නේ නෑ මචෝ , එත් පිරිමි ඇඳුම් නම් විශේෂයෙන් ටී ෂර්ට් නම් කිංග්ස් වත්තේ තියෙන කිසිම තැනක බඩු කොලිටි නෑ බන් , මාතර බොහෝ තැන් වල මටනම් ඔය ප්‍රශ්නේ තියෙන්නේ, ටී ෂර්ට් කිසි ගතියක් නෑ , මටනම් සෙට් වෙන්නේ dresmo තමයි,

    catwork කියලා සිංහල කඩයක් තියෙනවා , මම දන්නා කිහිපදෙනෙක් බඩු අරගෙන ගෙදර අවම damage ලු මාරුකරන්න ගියාම හෙනට සද්දේ දානවලු බන් , ඔන්න ඉතින් අපේ සිංහල එවුන්ගේ හැටි ,

    උඹ මාතර කොහෙද බන් ?

    Kingswatte mage yaluwek ge shops dekak thiyenawa, un target karanne gam wala idan badu ganna ena aya :)
    mama samanmal eken aragena thiyenawa,catwalk eke loku varity ekak naha,eth aulak na unge,dressmo eka hodai, thawa aluth kada godak thiyenawa ban danne na wadiya, mama Rahule kittuwa :D

    issara galle kotuwe kade kiyala ekak thibba,dan eka nadda koheda...
    mama gatte nam Kandy eken ban, oneshot gatta :D
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ගියෙ නෑ. අලුත් අවුරුද්දට අලුත් ඇඳුං ගන්නෙත් නෑ. මුස්ලිං කඩවලට ගියත් සිංහල කඩ වලට ගියත් අපිව බොරුවට දක්කල තියෙන්නෙ. අඳින්න ඇඳුම් තියෙද්දි බොරුවට උත්සවේනෙ අනික් අයට වැරදියට අපි දිහා බලයි වගේ බොරු සුරංගනා කතා තොගයක් ඔලුවට දාල අධිපරිභෝජනයට දක්කල තියෙන්නෙ. අඳින ඇඳුං ඉරිල අඳින්න බැරිවුනාට ඇඳුම් ගන්නව ඇරෙන්න සතුට හොයන්න, උත්සව සමරන්න අලුතෙන් ඇඳුං ගන්නෑ.