මේකනෙ බන් එක්තරා වයස සීමාවක මිනිස්සු විතරයි ඔය සීන් එක ගැන දන්නේ කොටින්ම කියන්ව නම් ඉන්ටනෙට් යුස් කරන කට්ටිය
ඉටින් අවු 45 50 පැනපු කට්ටිය ඔය සීන් එක ගැන දන්නව අඩුයි
ඒ වයසේ කට්ටිය බලන්නේ අඩුවට අවුරුද්දට රෙදි ටිකක් ගන්න
ඉටින් කෙලින්ම රින්ගන්නේ නෝලිමිට් තමයි
අනික් එක තව ගොඩක් කඩවල් තියෙන්ව පොශ් එක වැඩී ඉතින් මිනිසු ඒවට රින්ගන් නේ ගාන වැඩි ඇති කියල
මේ වගෙ බහුතරයක් තමයි ඉන්නේ ලන්කාවෙ
අපෙ ගෙවල් වල අම්මල තාත්ටල මාමල නැන්දල උනත් අපි එක්කන් ගියෙ නැත්ත්නම් කෙලින්ම රින්ගන්නේ නොලිමිට් තමයි
අන්න ඒකයි වෙලා තියෙන්නේ මේ සම්බන්දව සාමන්ය ජනතාව දැනුවක් කරන්න ඕනේ
gewal wala minissu danuwath karapan
ape thaththa nam issara idalama muslim extreme heththa penna baha,
amma hari nangi hari fashion bug yanna haduwoth amathanawa hoda eken

dan kauruwath yanne naha ithin

minissu godak dannawa ne scene eka, gam wala inna minissu thamai danne naththe, e aya town ekata awama thiyena hama redi kadekatama yanawa, kade nama balanne na e minissu.