මේ බෝම්බ හමුවීම, ඉතා සාමාන්‍ය දෙයක්ලු.... හරියට හාල් වල වැලි හම්බවෙනවා වගේ සාමාන්‍ය ලු... කියන්නේ ආරක්ෂක ලේකම්..
ඒ අතරේ පුලතිසි පබයා වෙනම ගේමක් දෙනවා, ඒ උව මරන්න ගෙනාපුවා කියල අනුකම්පාව ගන්න...
පො_නයන්ට ගිය රටක්..

ජනවාරි 8 ට කලින් මිනිස්සුන්ට තිබුන ලොකුම ප්‍රශ්නේ තමයි නාමල්ගේ රත්තරන් අස්පයා කන්නේ ලංකාවේ තනකොලද කියන එක... ඒකට දැන් කොහොමද මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න?
මිනිස්සු අමාරුවෙන දිනා ගත්තු ඒ වෙනසට ගරු කරන්න කියල මං ඉල්ලා සිටිනවා...![]()