උබ කියපු කතාව 90% විතර පිලිගන්නවා.මෛත්‍රීට චන්දෙ දුන්න කෙනෙක් විදියට මම අවන්කෙන්ම හිතනවා යහපාලනයෙන් මම හිතපු දේවල් ගොඩක් උනේ නෑ..අපිට පෙන්නපු හීන හීනම විතරයි..හැබැයි නොවිය යුතු දේවල් ගොඩක් උනා.එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් ආවත් වෙන්නේ මහින්ද කරපු ටිකම තමා වැඩිපුර කරන්නේ ෆෙඩරල් දෙන එක විතරයි.දැනට කරුණු ගොනුවෙලා තියෙන විදිය දැක්කම ඇත්තටම රට ගැන බයක් තියෙනවා.මොකද රනිල් කව්ද කියන්න මේ රටේ මිනිස්සුන්ට චරිත සහතික ඕනේ නැනේ.මොන දේ කලත් මහින්ද රටට විරුද්දව දෙයක් කරන්නෙ නෑ කියල ඇස් දෙක වගේ විශ්වාසයි..ඒ නිසා අද තියෙන තත්වෙ අනුව මගේ චන්දෙ සන්දනෙට...මම පලවෙනි පාරට සන්දනෙට චන්දෙ දෙන්නෙ මේ පාර.ඒ මොකද ප්‍රදාන පක්ෂ 2 මත එක සමාන උනත් ජාතික ආරක්ෂාව කියන තැනදී මේ රට ගැන හිතන්න ඉන්නේ නිදහස් පක්ෂෙ විතරයි
මම මුලින් දෙන්න හිතන් හිටියේ ජවීපෙ....එත් උන්ට ආණ්ඩු බලය දැන්ම ගන්න බෑ...දැන් තියෙන තත්වේ උඩ මන් සන්දනේට දෙන්නෙ..එහෙම කියල මම කියන්නේ නෑ මහින්ද හොරකම් කලේ නෑ කියල..හොරකන් කලා පැහැදිලිව එත් ඔය කියපු තරම් නෑ..මොකා ආවත් ගහනවනේ...රනිල්ගේ යහපලනේ පේන්නෙ නැද්ද? බෝධි සත්වවරු වගේ අවේ දුෂණයට තිත තියන්න තොරතුරු දැනගැනීමේ පනත සම්මත කරනව කියාගෙන...අන්තිමට මීඩියා වලට ඇවිත් ලොක්කෝ වගේ ලැජ්ජ නැතුව කියනවා "අපි අධිකරණයෙන් වාරණයක් ගත්ත..දැන් බැදුම්කර ගැන කතා කරන්නවත් බෑ" යකෝ ඉතින් වාරණයක් ගත්තනම් ඕක ආඩම්බරයෙන් කියව කියව යන්නේ..මිනිහට තේරෙන්නේ නෑ ඒක ලැජ්ජා වෙන්න ඕන දෙයක් කියල... අන්න එහෙම ලස්සන රටක ඉන්න ගොබ්බ ජනතාවක් අපි..