කොහොමද යහපාලනය ...?

ElaCool

Well-known member
  • Sep 3, 2014
    512
    264
    63

    එහෙනම් උඹ දන්නේ නෑ අර ඇමතිලා එක්ක රට සවාරියක් ගහපු වෙලේ ගෑනු කෙනෙක් එක්ක මාට්ටු වෙලා අන්තිමට මහින්ද සීන් එක යට ගහල දුන්නේ ඔය කියන හොඳ හින්ද වෙන්න ඇති...

    හොද හාමුදුරුවරු ඉන්නවා මචන් ආරණ්‍ය සේනාසන වල.බුදුන්ගේ ආර්ය මාර්ගය අනුගමනය කරමින්.උපසම්පදා ශිලය ආරක්ෂා කරගෙන නිර්වාණ අවබෝධයට පෙරුම් පුරන උතුම් හිමිවරු.. . ගිහින් බලපන්..

    ඔව් ඔව් උබත් ඒ සවාරියේ ගිහින් සුද්දෙක්ට කියලා %කේ අරව ගෙන ගලව ගන්න බැරුව ඉන්න වෙලාවේ මහින්ද ලොක්කලු නේද ‍ගලවලා බෙහෙත් කරේ උබේ පුකට :lol:
    නොදකින් මුන් දැක්ක වගේ කියන හැටි

    එහෙම දෙයක් උනා නම් මහින්දගේ හෙංචයියෝ ටික නොකිය ඉදී පහුගිය කාලේ

    රටම ගෞරව කරන හාමුදුරු කෙනෙකුට අැහින් දැක්කා වගේ අපහාස කරන බොලාට මොනා වෙයිද මන්දා..

    Last edited:
    • Like
    Reactions: other guy

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ

    ඔව් ඔව් උබත් ඒ සවාරියේ ගිහින් සුද්දෙක්ට කියලා %කේ අරව ගෙන ගලව ගන්න බැරුව ඉන්න වෙලාවේ මහින්ද ලොක්කලු නේද ‍ගලවලා බෙහෙත් කරේ උබේ පුකට :lol:
    නොදකින් මුන් දැක්ක වගේ කියන හැටි

    එහෙම දෙයක් උනා නම් මහින්දගේ හෙංචයියෝ ටික නොකිය ඉදී පහුගිය කාලේ

    රටම ගෞරව කරන හාමුදුරු කෙනෙකුට අැහින් දැක්කා වගේ අපහාස කරන බොලාට මොනා වෙයිද මන්දා..

    සෝභිතගේ කොලු කාරයෙක් මොකෝ මේ කෑගහන්නේ ? උඹ හිතුවද පොන්ස් මන් මහින්දට කඩේ ගිය කියල ? උඹල ඉතින් කාඩ් බෝඩ් විරයෝනේ.. වැඩක් නෑ කතා කරලා... යකෝ මහින්ද සොබිතගේ ඒවා විතරක් නෙවෙයි රටට හැන්ගුවේ ... ඔය ඉහළ තනතුරු වල ඉන්න කොයි කාගේත් දේවල් එහෙම තමයි.. අපහාස කරන්න දෙයක් නෑ සොන්නයෝ ඒ කාලේ ඕවා පත්තර වලත් ගියා.. වැඩේ චාටර් නිසා ඉහළින් ඕඩර් එක ආවා සීන් එක වහන්න...

    උඹ උන්නාන්සෙට ගෞරව කරන්නේ චීවරේ දාගෙන දේශපාලනේ කරන නිසාද ? :lol:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඔය අතරේ බයියෝ මාර ආතල් එකක් ගන්නවා අප්පච්චිව එලවපු නිසයි මේ ටික උනේ කියල :lol:
    අනේ මන්ද ඉතින් අප්පච්චි ගාව හිටපු හොරු ටිකමයි නේද මේ ආයෙත් ඇවිත් තියෙන්නේ :lol:

    ඔය අතරේ ටෝයියෝ මාර ආතල් එකක් ගන්නවා අප්පච්චිව එලෙව්වා කියල :lol:
    අනේ මන්ද ඉතින් අප්පච්චි කරපු ටිකමයි නේද මේ ආණ්ඩුවත් කරන්නේ :lol:

    ඔය අතරේ අපි මාර ආතල් එකක් ගන්නවා ටෝයියෝ බයියෝ දිහා බලන් ඉඳල :lol:
    අනේ මන්ද මුන් මේ හිනා වෙන්නේ තමන්ටමයි නේද කියල :(
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මචං උඹ අර එකවුන්ට් එක දෙනවා කියල ඔට්ටුවක් ඇල්ලුවා නේද මොකද ඒකට උනේ?.............රට හදන්න කලින් උඹ හැදිලා හිටියොත් නරකද?
     
    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    minissunta banala wadak na yako :) paksha dana ganna hoda minissu thamange list ekata danna :) dala kiyanna mee ape aya menna meya mee paththen dakshayek meya mee paththen dakshayek kiyala :) thibba horu tikatama nomination dunnama minissu kohomada hoda ekekta manape denne :( minissu manape nodunnath ee kalakanni salli walin chanda gannawa :) moko game inna hoda wadak karana minihage nama liyannada chanda kole :)
    ee asse nomination dila minissu epa kiyapu kalakanni set ekak list eken aran unta amathikamuth dunna ekath ape waraddakda ban :) okkoma karanne deshapalana paksha :( kalakanni mun okkoma diyawannawe gilila marenna one wal pahara haththa
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය

    okun okkoma ekai ban..wadak na kata karala..hama ekama bale ganna kam witarai...:(:(:(

    ආ ඇත්තද? දැන් ඔය ඉන්නේ ඉස්සර හිටපු ගමගේ නෙවෙයිද?:rofl: අනේ යකෝ :lol:

    mama account eka dunnata a yaka gatte natuwata mama mak karannada ban...habai eka thread ekak dala tibba..passe pm karala tibba account eka oni na kiyala..a yakata epa nam mama mokatada panala denne ..mama password change kala...dan aye orginal ekama thamai inne...:):):):)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    mama account eka dunnata a yaka gatte natuwata mama mak karannada ban...habai eka thread ekak dala tibba..passe pm karala tibba account eka oni na kiyala..a yakata epa nam mama mokatada panala denne ..mama password change kala...dan aye orginal ekama thamai inne...:):):):)

    උඹ ඔට්ටුවක් අල්ලලා පැරදුනාට පස්සේ මොකුත් උනේ නැහැ වගේ ඒ එකවුන්ට් එකෙන්ම ආපහු එන්න ලජ්ජා නැද්ද බං? උඹ කිව්වේ නම් වෙන එකකින් එනවා කියල නේද මීට පස්සේ?:lol:

    රට හදන්න කලින් උඹ හැදිලා හිටපන් :lol:
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    උඹ ඔට්ටුවක් අල්ලලා පැරදුනාට පස්සේ මොකුත් උනේ නැහැ වගේ ඒ එකවුන්ට් එකෙන්ම ආපහු එන්න ලජ්ජා නැද්ද බං? උඹ කිව්වේ නම් වෙන එකකින් එනවා කියල නේද මීට පස්සේ?:lol:

    රට හදන්න කලින් උඹ හැදිලා හිටපන් :lol:

    yes..eheama thamai mama kiuwe ..aruta epa nam mama mak karannada ban...eka nisa mama log wenawa meken..oni nam issarahata tawa ottuwak allannam...me account eka tibbat ekai natat ekai mata...:):):)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    yes..eheama thamai mama kiuwe ..aruta epa nam mama mak karannada ban...eka nisa mama log wenawa meken..oni nam issarahata tawa ottuwak allannam...me account eka tibbat ekai natat ekai mata...:):):)

    ඔව් බන් තව ඔට්ටුවක් අල්ලලා ඒකත් පැරදුනොත් ඔහොම බයිලයක් ගහපන් :lol: සිම්පල් ප්ලෑන් එකක් :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ehenam ilaga ottuwa umbai mamai allamuko..iwarane wade....;);)

    උඹල වගේ බොරුකාරයෝ එක්ක මොන ඔට්ටුද බං :lol: ආය ඔට්ටු අල්ලන්න කලින් අර ඔට්ටුවේ කියපුව කරලා ඉඳපන් :lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උඹට පිස්සුද බන්? JVP එකට ඇහැකිද රටක් පාලනය කරන්න? මුතුහෙට්ටිලා, ලංසා ලා, එස් බී ලා, ඩිලාන් ලා නේ බන් මිනිස්සු.

    :):):) ඔ යෙ..