කොහොමද යාලුවනේ DJ mix සින්දු හදන්නේ......

nishan-sujeewa

Well-known member
  • Aug 31, 2012
    875
    712
    113
    කොහොමද යාලුවනේ DJ mix සින්දු හදන්නේ......

    :no::no::no::no::no::no::no:
    කොහොමද යාලුවනේ DJ mix සින්දු හදන්නේ එක එක සද්ද බද්ද දල මටත් ඉගනගන්න ගොඩක් ආසාවක් තියනවා දන්නා කෙනෙක් ඉන්නවනම් කියනවද sony ACID මුදුකාංගයෙන් මම කරන්න බැලුව හරි ගියේ නැ දන්නා කෙනෙක් ඉන්නවනම් මට කියල දෙනවද මොකක්ද යොදාගන්න මුදුකාංගය,කරන්නේ කොහොමද කියල පුලුවනිනම් කියල දෙන්න :dull::dull::dull:
    සුබ දවසක් යාලුවනේ :angry::angry::angry:
     

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    Sony Acid, FL studio, Magix Music Maker.. Oya wage Softwares Use Karanna Puluwan.. Normally Mix Karana Track Eke BPM eka hoyagena Original Musix Adu Karla, ALuth Beat ekak hadala Mix and Master Karana Eka thama Thiyenne
     

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    :no::no::no: ඔය ඇවිල්ල මොන්ටිසෝරි mixing

    dj class එකකට ගියානං හරි ;)

    Hari Ithin U thama Montisori Ne ban.. Penne Nadda Software ekak wath dannathuwa Mona professional Mixing da>> :rofl::rofl:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    Hari Ithin U thama Montisori Ne ban.. Penne Nadda Software ekak wath dannathuwa Mona professional Mixing da>> :rofl::rofl:



    ඔව් ඉතිං ඌ උඹ කියන විදියට සින්දු හද හද මේකේ දැම්මොත් අපි එපැයි අහං ඉන්න :rofl:
    professional කට්ටිය ඉපදෙනකොට professional නෙවෙයිනේ :yes: dj class එකකට ගියානං හොඳ training එකක් ගන්න පුළුවන් :yes:
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    fruity-loops.jpg


    FL10.png