කොහොමද යාලුවනේ DJ mix සින්දු හදන්නේ......

කොහොමද යාලුවනේ DJ mix සින්දු හදන්නේ එක එක සද්ද බද්ද දල මටත් ඉගනගන්න ගොඩක් ආසාවක් තියනවා දන්නා කෙනෙක් ඉන්නවනම් කියනවද sony ACID මුදුකාංගයෙන් මම කරන්න බැලුව හරි ගියේ නැ දන්නා කෙනෙක් ඉන්නවනම් මට කියල දෙනවද මොකක්ද යොදාගන්න මුදුකාංගය,කරන්නේ කොහොමද කියල පුලුවනිනම් කියල දෙන්න

සුබ දවසක් යාලුවනේ

dj class එකකට ගියානං හොඳ training එකක් ගන්න පුළුවන්