කොහොමද යෑම....??

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
පිස්සු බ‍ල්ලෝ වගේ පාරෙ ගිහිං අහිංසකයින් කීදෙනෙක්ව අමාරුවේ දානවාද...
මුං නං හතර අපායේම තමා ඉපදෙන්නේ................
 
suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මේ ලංකාවේ සීන් එකක්ද බං. ඌප්ස් මේ වගේ උන්ටනම් බස් නෙමෙයි බයික් එකක්වත් දෙන්න හොඳ නෑ. පෙරළුනානම් ඇතුලේ උන් කෙසේ වෙතත් අර එහා පැත්තෙ හිටිය බයික් කාරයනම් හැලපයක් වෙනවා
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    මේ ලංකාවේ සීන් එකක්ද බං. ඌප්ස් මේ වගේ උන්ටනම් බස් නෙමෙයි බයික් එකක්වත් දෙන්න හොඳ නෑ. පෙරළුනානම් ඇතුලේ උන් කෙසේ වෙතත් අර එහා පැත්තෙ හිටිය බයික් කාරයනම් හැලපයක් වෙනවා

    India wala ban.....
     
    Ozzman

    Active member
  • Jul 5, 2008
    632
    71
    28
    HELL
    if he drove the bus would leap in to the air, do a barrel roll, go faster than a jumbo jet and land at the required stop at the other end of the country just in time for him to spit out the beetle leaf he's been chewing.
    True machan..... LMAO