කොහොමද රුසියන් බඩුව.........

Oncologist

Member
Mar 1, 2014
67
12
0
මොන සුපිරිද බං,මෙවාට කියන්නෙ මිනිස්සුන්ගේ සිඟිත් ආතල් කියලා,උඔ කියන්නෙ මෙවාගෙන් මොන තරම් පරිසරයට හානියක් වෙනවා කියලාද ? මේ මිනිස්සු කියන්නෙ අමු මෝඩයෝ බං,මිනිස් ජාතිය නිකන් නහින්න හදනවා (එකෙක් අනිකා පරයා ගිහින්) කොහොමත් වැඩි කලක් මේ ලෝකය තියෙන්නෙ නැ.
 

wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    අවෙ රුසියන් බඩු බලන්න... අම්මෙ මෙක දැක්කහම මොලෙ කුරවල් උනා...අපිට තියෙන්නෙ මොනාද අප්පා මෙව එක්ක බලද්දි
     

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    mewain satanak denna puluwan usa witharai maru ela thx.

    ඔව් බන් ඒකනම් සහතික ඇත්ත...

    අවෙ රුසියන් බඩු බලන්න... අම්මෙ මෙක දැක්කහම මොලෙ කුරවල් උනා...අපිට තියෙන්නෙ මොනාද අප්පා මෙව එක්ක බලද්දි

    මම හිතලමයි ටයිටල් එක එහෙම දැම්මේ කොල්ලෝ එන්නේ බඩු බලන්නනේ.......

    patta tfs
    :):)
    :):):)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය කිලෝස් 480 ඇති අපේ හැරිසයිට් කිලෝස් 5000ක විතර පවර් එකක්. රුසියන් උන් ඒවට නම් ඔස්තාද් ලා...........