කොහොමද වන්ඩිය අවරුදු 5ක මහන්සිය 🙂 ❤️🏆 Amila Gunawardhana

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    නියමිත වෙලාවේ නියමිත තැනට එන්ටර් උන ඔන කෙනෙක් ගොඩ බන්. කොරෝනා කාලේ සිනි, හාල්, පොල්, පැනි වලින්ම ගොඩ ගිය උන් කීයක්නම් ඉන්නවද? :lol:
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,986
    152,978
    113
    මහන්සියෙන් හම්බ කරලා ඉහළම තැනක ඉන්න මිනිස්සු කවදාවත් showoff කරන්නේ නෑ. මේ මනුස්සයගේ networth එක 100.4 billion USD යි. එහෙනම් මේ මනුස්සයට කොහොම showoff කරන්න පුලුවන් ද?














     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,586
    86,928
    113
    ආශ්චර්යමත් රටක
    ඇයි මේ ඔන්ලයින් ඔන්ටපිනර්ලා BMW V8 ම ගන්නේ. ඇයි අනිත් වාහන එගොල්ලන්ට අකැප ද? :eek::confused::confused::confused:

    හා හා කටවරද්ද ගන්න එපා වස් වදියි ඒ ඔන්ටපිනෝ නිලරථය.. ❤❤❤

    කතරගම දෙයියන්ගෙ වාහනේට වෙන එකක් ගත්තෙ නැත්තෙ ඇයි කියලා අහන්නෑනෙ කවුරුවත්. ඒ වගේ.

    ඔන්ටපිනෝ නං i8 එකක් , i8 එකක් නං ඔන්ටපිනෝ කෙනෙක්.. 😍