Kohoma hari uta hari gihin ne, irisiya krnd epa
Thanura09 Well-known member Mar 5, 2018 509 870 93 Aa-Shit-Land Sep 18, 2021 #21 Kohoma hari uta hari gihin ne, irisiya krnd epa
ComradeR Well-known member Nov 2, 2020 459 711 93 Sep 19, 2021 #22 මේ කාලෙනම් i8 වැඩක් නෑ. Wagon R එකක් ගන්න ඕනේ තමන්ගෙ සාර්ථකත්වය පෙන්නන්න Reactions: Charlie Babbitt and manjulabw
manjulabw Well-known member Aug 23, 2007 17,467 15,592 113 Land of the Gods 🕎 Sep 19, 2021 #23 නියමිත වෙලාවේ නියමිත තැනට එන්ටර් උන ඔන කෙනෙක් ගොඩ බන්. කොරෝනා කාලේ සිනි, හාල්, පොල්, පැනි වලින්ම ගොඩ ගිය උන් කීයක්නම් ඉන්නවද?
නියමිත වෙලාවේ නියමිත තැනට එන්ටර් උන ඔන කෙනෙක් ගොඩ බන්. කොරෝනා කාලේ සිනි, හාල්, පොල්, පැනි වලින්ම ගොඩ ගිය උන් කීයක්නම් ඉන්නවද?
EnIgma001 Well-known member Mar 24, 2011 12,994 18,665 113 34 Hell Sep 19, 2021 #24 Bumpiyo Reactions: Stimulus mind
Stimulus mind Well-known member Feb 27, 2021 30,967 152,934 113 Sep 19, 2021 #25 මහන්සියෙන් හම්බ කරලා ඉහළම තැනක ඉන්න මිනිස්සු කවදාවත් showoff කරන්නේ නෑ. මේ මනුස්සයගේ networth එක 100.4 billion USD යි. එහෙනම් මේ මනුස්සයට කොහොම showoff කරන්න පුලුවන් ද? Last edited: Sep 19, 2021 Reactions: JohnSnow, Master malli and shenat
මහන්සියෙන් හම්බ කරලා ඉහළම තැනක ඉන්න මිනිස්සු කවදාවත් showoff කරන්නේ නෑ. මේ මනුස්සයගේ networth එක 100.4 billion USD යි. එහෙනම් මේ මනුස්සයට කොහොම showoff කරන්න පුලුවන් ද?
shenat Well-known member May 13, 2007 58,580 86,873 113 ආශ්චර්යමත් රටක Sep 19, 2021 #26 Stimulus mind said: ඇයි මේ ඔන්ලයින් ඔන්ටපිනර්ලා BMW V8 ම ගන්නේ. ඇයි අනිත් වාහන එගොල්ලන්ට අකැප ද? Click to expand... හා හා කටවරද්ද ගන්න එපා වස් වදියි ඒ ඔන්ටපිනෝ නිලරථය.. ❤❤❤ කතරගම දෙයියන්ගෙ වාහනේට වෙන එකක් ගත්තෙ නැත්තෙ ඇයි කියලා අහන්නෑනෙ කවුරුවත්. ඒ වගේ. ඔන්ටපිනෝ නං i8 එකක් , i8 එකක් නං ඔන්ටපිනෝ කෙනෙක්.. Reactions: DevilRox and Stimulus mind
Stimulus mind said: ඇයි මේ ඔන්ලයින් ඔන්ටපිනර්ලා BMW V8 ම ගන්නේ. ඇයි අනිත් වාහන එගොල්ලන්ට අකැප ද? Click to expand... හා හා කටවරද්ද ගන්න එපා වස් වදියි ඒ ඔන්ටපිනෝ නිලරථය.. ❤❤❤ කතරගම දෙයියන්ගෙ වාහනේට වෙන එකක් ගත්තෙ නැත්තෙ ඇයි කියලා අහන්නෑනෙ කවුරුවත්. ඒ වගේ. ඔන්ටපිනෝ නං i8 එකක් , i8 එකක් නං ඔන්ටපිනෝ කෙනෙක්..
RealityOfX Well-known member Feb 5, 2021 8,869 1 15,199 113 Sep 19, 2021 #27 Rangau2 said: oya amila gawa thibba BTC 2k or 3k wikunala oya i8 eka gaththe...kalin eka gaththe fiverr eken traffic gig ekak karala Click to expand... ayyo salli
Rangau2 said: oya amila gawa thibba BTC 2k or 3k wikunala oya i8 eka gaththe...kalin eka gaththe fiverr eken traffic gig ekak karala Click to expand... ayyo salli
M Master malli Well-known member Jun 4, 2018 10,966 10,572 113 ආශික්ලන්තෙ Sep 19, 2021 #28 මේකේ ඉන්න එක සොප්පයා ඉන්ජෙක්ට බැරි වුනා නේ..වැගන් ආර් එකක් ගන්න Reactions: Gwynbleidd and Stimulus mind
olu bakka Well-known member Aug 18, 2011 22,794 23,470 113 Sep 19, 2021 #29 iya bn i8 nn dakkama wamaneta wage dn
hichchiputha Well-known member Jan 3, 2018 39,989 35,925 113 වොන්ඩර් ලැන්ඩ් Sep 19, 2021 #30 mun okkoma irisiyawe palenawa mamat fiver patan gatte meyalage course ekak karala tama order awe na