කොහොමද සල්ලි ඉතුරැ කරන්නේ?

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    Budget ekak hadapan, yana fixed ganan liyapan (bills,fees), vary wenne groceries anan manan walata budget ekak thiyapan, uba nikan therumak nathuwa ganna dewal thiyenawa nam ewa gan nathuwa idapan..

    Soap, washing powder shampoo, hand tissue wage ewa bulk price loku quantities thiyenawa nam wadipura ganna, ethakota masa ganak use karanna puluwan.

    E asse income eka wadi karaganna puluwan dewal gana poddak balanna. Good luck.
     
    • Like
    Reactions: WristBand

    WristBand

    Well-known member
  • Aug 25, 2020
    505
    399
    63
    මට නම් තේරෙන් නෑ එහෙම තාත්තලා බැන්නත් ඔහොම දැනෙන්ඩ අරින්න කියලා සමහර දේවල් නොකර ඉන්න හිත හදාගන්න කොහොමද කියලා. අපේ තාත්තාත් ඔහොම බනිනවා සමහර වෙලාවට නාස්තිය කියලා කඩෙන් කෑම ගෙනෙද්දි. බනින්නේ නම් වැඩි හොඳට (මොකද මේ ටිකේ බිස්නස් අඩු නිසා පුලුවන් තරම් ඉතුරු කරන එක තමා අයිඩියල් කියන්න එයා දන්නවා) දෙමව්පියෙක් විදියට ඒක සාමාන්‍යයයි බං. ඕවා මේ එයාලා ගැන අහිතක් හිතන්න පුලුවන් ප්‍රශ්න නම් නෙමෙයි.

    මට නම් එකොනොමික් ක්‍රයිසිස් එක ආවට පස්සේ සල්ලි ඉතුරු කරන්න ලේසිම විදිය වුනේ අත්‍යාවශ්‍යය නැති දේවල් කට් ඕෆ් කරපු එක.
    මම අදහස් කරේ wife තමා අවුස්සන්නේ, ඔක්කොම මම දරද්දි. මම දෙමාපියන්ට දෙන එවා කපන්නෑ, ඵත් ඉතුරැ කරන්ඩ අදහසක් ගන්ඩ

    ubata maseta keyada ithuru karanna puluwan
    5000 wageda ?
    ow 5 - 15K :(
    ------ Post added on Mar 23, 2023 at 7:39 AM
     
    • Sad
    Reactions: EVC

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,945
    21,176
    113
    මම අදහස් කරේ wife තමා අවුස්සන්නේ, ඔක්කොම මම දරද්දි. මම දෙමාපියන්ට දෙන එවා කපන්නෑ, ඵත් ඉතුරැ කරන්ඩ අදහසක් ගන්ඩ

    ow 5 - 15K :(
    ------ Post added on Mar 23, 2023 at 7:39 AM
    oya gana madi thama long term paln ekata
     
    • Sad
    Reactions: WristBand

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,347
    20,923
    113
    ආයේ වැඩියෙන් ආප්ප ගන්න එපා ඒකට. පාන් වුණත් ගන්න එක අඩු කරන්න. ගෙදර අයට සහන කාලයක් දෙන්න ගේන ඒවා කන්න 😁 ඒ කාලෙත් පස්සේත් ඉතුරු තියෙනවා නම් ඒ ටික කාලා දාන්න ඉතුරු නොවෙන්න😅 පුළුවන් නම් 1000ක 2000ක හරි saving account එකකට වැටෙන්න standing order එකක් දාලා තියන්න. ඒක ගැන ගෙදර අයටත් දැනගන්න කියන්න. 5000ක් වගේ නම් ගොඩක් හොඳයි. සමහර දෙමවුපියෝ ඔහොම තමයි ඒ එයාලගේ හැටි ඉතින්.
     
    • Like
    Reactions: WristBand

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    එකෙන් ආප්ප 1-2 ඉතුරැ උනත්, අපරදෙලු වැඩිපුර ගෙනත් නාස්තියලු.

    uba ituru vena tika kapan .prashnayak nane
     
    • Wow
    Reactions: WristBand

    yasidubihansa

    Well-known member
  • Jun 17, 2022
    198
    303
    63
    100% ක් ම සාර්ථකව නැති වුනත් ගොඩක් දුරට සාර්ථකව මම හොයන මුදලෙන් ගෙදර වියදමුත් කරලා ණයත් ගෙවලා මගේ අම්ම තාත්තට wife ගේ අම්ම තාත්තටත් දීල savings ත් කරලා business එකටත් ගානක් වෙන් කරනවා. තව wife ටත් ගානක් දෙනවා එයාගේ වියදම් වලට. Freelancing කරන නිසා ස්ථීර ආදායමක් නෑ. ඒ නිසා මම කාට කාටත් කියල තියෙන්නේ සල්ලි වැඩියෙන් අවොත් වැඩිපුර දෙනවා සල්ලි ආවේ නැත්නම් නිකන් ඉදපල්ලා කියලා. දැනට නම් වියදම් බෙදන්නේ මෙහෙමයි. මුලින්ම එන මුළු ගානෙන් 40% ක් bank එකට දානවා company එකට කියලා. (ඇත්තටම company එකක් නෑ. කවද හරි පටන් ගන්න කියලා ඉස්සරහට.) ඉතිරි ටික මගේ salary එක. salary එක මෙහෙම බෙදනවා. savings 17%, ගෙදර වියදමට 38%, wife ට 7%, මගේ වියදමට 7%, wife ගේ අම්මට 5% තාත්තට 5%, අපේ අම්මට 5% තාත්තට 5%, මගේ දුවට 5%, තව 3% ක් investment කියල අයින් කරනවා එකෙන් නම් තවම මොකුත් කලේ නැහැ. හදිසි අවස්ථාවක ගන්න 2%, පිනට දෙන්න 1%. මේ ගණන් ගැලපෙන විදිහට adjust කරනවා. බැංකු accounts 3 ක් තියෙනවා. වැඩ කරන සල්ලි එන්නේ එකකට. savings සල්ලි දාන්නේ වෙන එකකට. එකේ cards internet banking මොකුත් නෑ, බැංකු ගිහින්ම සල්ලි ගන්න ඕන. company එකට කියලා වෙන් කරපු එකත් දාන්නේ වෙනම account එකකට. එකෙත් ගිහිල්ලම සල්ලි ගන්න ඕන ගන්නවානම්.

    මේ accounts manage කරන එක ටිකක් අමාරුයි. ඒ උනාට පුරුදු වුනාම එච්චර ගානක් නෑ. phone එකට දාගෙන තියෙන්නේ. මොකක් හරි ගනුදෙනුවක් කරපු වෙලාවේම ඒක ඒ ඒ accounts වලින් අඩු කලාම හරි.

    මට එන total income එකම බොහොම පොඩි ගානක්. ඒ උනාට ගොඩක් උන් හිතන් ඉන්නේ ඩොලර් එන නිසා සල්ලි තියෙනවා කියලා. ඉතින් සල්ලි ඉල්ලගෙන එනවා. එතකොට කරන්නේ පින් account එකේ balance එක බලලා දෙන්න පුළුවන් ගාන කියන එක. පාරේ ඉන්න හිගන්නෙකුට උනත් පින් account එකේ සල්ලි තිබුනොත් තමා දෙන්නේ. ඉතින් බොහොම ලේසි.

    අම්ම තාත්තට උනත් වැඩ අවොත් එයාලගේ share එක දෙනවා. නැත්නම් නෑ. තියෙන දවසට wife ගේ අම්මා තාත්තටත් සල්ලි දෙන නිසා එයාලත් happy. wife ටත් සල්ලි දෙන නිසා එයත් happy.
     
    Thank you

    Wiyadam krla ithuru krnna htyoth kwdawth wen naa.

    Ithuru krnna pluwn ganak hithala salary awa gmn ithuru krhn. then wiyadan krhn.

    savings account eke debit card ain krhn.
    Thank you
    ------ Post added on Apr 2, 2023 at 7:46 PM