කොහොමද සල්ලි ඉතුරැ කරන්නේ?

WristBand

Well-known member
  • Aug 25, 2020
    505
    399
    63
    කොහොමද සල්ලි ඉතුරැ කරන්නේ
    කෙටියේන් කතාව, මගේ අතින් සල්ලි ඉතුරැ වෙන්නේ නෑ, , මගේ වියදන් ගත්තොත්
    # ගෙවල් කුලි
    # CEB
    # දරැවට - 1.5 Years
    # ගෙදර දොර (එළවලු, මාලු, Grocery, consumable, supermarkets items)
    # Credit Card
    # Ammata
    # Mobile/Internet,
    # Other

    wife ඔන්නන් 5 - 8K ක් වියදමක් දරනව ගෙදරට, එයා මුලු පඩියම හිර වෙන්ඩ loan එකක් දාන් FD දාල.

    සිද්දිය මෙකයි, මම ගෙදර අයට කන්ඩ පාන්/ආප්ප ගෙනාව කියමු, එකෙන් ආප්ප 1-2 ඉතුරැ උනත්, අපරදෙලු වැඩිපුර ගෙනත් නාස්තියලු. එකෙන් තාත්තත් ඇවිස්සිල බනිනව, නාස්තියලු එකලු මොනාවත් කරන් නෑත්තේ....... මම ගත්ත ඉඩම විතරයි ඇත්තටම තියෙනනේ ඵකේ loan එක ගෙවල ඉවරයි.

    මම හිතන්නේ මොන කෑම ගෙනාවත් / දුන්නත් මදි වෙන්ඩ දෙන්නෙ නෑ, මට හිතෙන්නේ පොඩ්ඩක් දැනෙන්ඩ අරින්ඩ වෙයි වගේ කට්ටියට, මගෙ ගෙදර වියදන් අඩුකරල
     
    Last edited:

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,687
    6,011
    113
    @ගෙදර
    කොහොමද සල්ලි ඉතුරැ කරන්නේ
    කෙටියේන් කතාව, මගේ අතින් සල්ලි ඉතුරැ වෙන්නේ නෑ, , මගේ වියදන් ගත්තොත්
    # ගෙවල් කුලි
    # CEB
    # දරැවට
    # ගෙදර දොර (එළවලු, මාලු, Grocery, consumable, supermarkets items)
    # Credit Card
    # Ammata
    # Mobile/Internet,

    wife ඔන්නන් 5 - 8K ක් වියදමක් දරනව ගෙදරට, එයා මුලු පඩියම හිර වෙන්ඩ loan එකක් දාන් FD දාල.

    සිද්දිය මෙකයි, මම ගෙදර අයට කන්ඩ පාන්/ආප්ප ගෙනාව කියමු, එකෙන් ආප්ප 1-2 ඉතුරැ උනත්, අපරදෙලු වැඩිපුර ගෙනත් නාස්තියලු. එකෙන් තාත්තත් ඇවිස්සිල බනිනව, නාස්තියලු එකලු මොනාවත් කරන් නෑත්තේ....... මම ගත්ත ඉඩම විතරයි ඇත්තටම තියෙනනේ ඵකේ loan එක ගෙවල ඉවරයි.

    මම හිතන්නේ මොන කෑම ගෙනාවත් / දුන්නත් මදි වෙන්ඩ දෙන්නෙ නෑ, මට හිතෙන්නේ පොඩ්ඩක් දැනෙන්ඩ අරින්ඩ වෙයි වගේ කට්ටියට, මගෙ ගෙදර වියදන් අඩුකරල
    Meke thread kipayak giya poddak search karala balapan
    Ekek excel sheet ekakin gamak gahana hati kiyala tibba :yes:
     
    • Like
    Reactions: WristBand

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,295
    1
    59,378
    113
    Kaduwela
    උබ ඔය මුකුත් නොකර හිටපන්කෝ.
    එතකොට ඕකේ අනිත් පැත්ත.
    සලකන්නේ නෑ කියලා බනියි.
    හම්බු කරන්නයි බැනුම් අහන්නයි දෙකක් බෑ.
     
    WristBand

    Well-known member
  • Aug 25, 2020
    505
    399
    63
    wifege loan eka mokatada?
    මම කියල නෙවෙ බැන්ද අලුත loan එක ගත්තේ vehicle එකක් ගන්ඩලු. දැන් බැදල 3 years, මම ඔක ගැන ඇගිලි ගහන්නෙ නෑ
     
    • Haha
    Reactions: $onny

    WristBand

    Well-known member
  • Aug 25, 2020
    505
    399
    63
    Why machan why?
    මම කියල නෙවෙ බැන්ද අලුත loan එක ගත්තේ vehicle එකක් ගන්ඩලු. දැන් බැදල 3 years, මම ඔක ගැන ඇගිලි ගහන්නෙ නෑ
     
    • Sad
    Reactions: EdNygma

    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,036
    3,729
    113
    මම කියල නෙවෙ බැන්ද අලුත loan එක ගත්තේ vehicle එකක් ගන්ඩලු. දැන් බැදල 3 years, මම ඔක ගැන ඇගිලි ගහන්නෙ නෑ
    දැන් වාහනයක් තියෙනවද? තියෙනවනම් විකුණලා දාලා ණය ගෙවපන් බං...ලංකාවේ උන්ට වෙලා තියෙන්නේ ලෝකෙට පේන්න වාහන අරන් හතර අතේ ණය වෙනවා...

    පාන්, ආප්ප මොකටද බං කන්නේ? ඒකත් නතර කරලා දාපන්කෝ...නිකං සල්ලි වියදම් නොකර...කන්න ගෙනත් බැනුම් අහන්නේ මොන මගුලටද?
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,813
    21,137
    113
    adala nene
    වෙනම ගෙදරක ඉදපන් බන් අම්මලා තාත්තලා එක්ක ඉද්දී පස්න
    ගෑනී උබ කියන ඒවා අහන්නෙ නැද්ද 🥲
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,964
    8,743
    113
    In Your Heart
    Yako ape wife. Loweth asa na wahana gannawata .. nathnam me weddi mama wahana 5k aran..

    3k thibba dan 2i thiyenne :(

    Me tike 2mil damma business ekata .ithuru karanna ba loweth me yana system ekata.

    Kalakanni jeppanwa pennanna bari ekai.moko rata stable wenna ona mage investment hari yanna.