කොහොමද ස්පා එක...

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    කොහොමද ස්පා එක...

    අහම්බෙන් ආපු මේල් එකක තමයි මේ කතව දැක්කේ...:shocked::cool::shocked::cool:

    Treatment එකක් කරගත්තු කවුරුහරි එළකිරියෙ ඉන්නවද:confused::confused::baffled:

    doctor-fish-1.jpg


    සම ආරක්ෂණයට නවතම තාක්ශනය

    Doctor Fish Skin Treatment now in sri lanka :shocked::shocked::shocked:

    සජීවී මාළු ටැංකි මේ සඳහා යොදා ගන්නා අතර එය තරමක් මතභේදය අවුස්සන්නක් වෙනවා.

    මූ තමයි මාලුවා
    300px-Garra_Rufa.JPG


    800px-Doctor_fish.jpg


    800px-Doctor_fish2.jpg


    කොහොමද දන්නෙ නෑනේ ආතල් එක :lol::lol::lol::lol:
     
    Last edited: