කොහොමද සිරිසේන බේබිගේ වැඩ.

IOSiri

Member
Dec 6, 2014
217
23
0
කොහොමද සිරිසේන බේබිගේ වැඩ.

කෝටි 15ක විදේශ මුදල් අත්අඩංගුවේ.. දහම් සිරිසේන පෙම්වතිය සමඟ පැන යයි..



රුපියල් කෝටි 15 ක (මිලියන 153 ක) වටිනාකමින් යුත් විදෙස් මුදල් තොගයක් නීති විරෝධීව ළඟ තබා ගැනීම පිළිබඳ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක හා ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේනගේ පෙම්වතියගේ පියා අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ අරඹා තිබේ.

මේ අනුව නුගේගොඩ, දුම්රිය‍පොළ පාරේ පදිංචි අතුල රෝහණ වීරරත්න යන අය අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

රත්මලාන, සිරිමල් උයනේ රත්මල් මාවතේ අංක 32 ලිපිනයේ පදිංචි වීරසේන මහතාගේ වැඩිමහල් සොහොයුරාගේ පුත්‍රයා කළ පැමිණිල්ලකට අනුව මේ පිළිබඳව පරීක්ෂණ ඇරඹූ බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

තමන්ගේ බාප්පා වන අතුල රෝහණ වීරරත්න මහතා තමන්ගේ නිවසට ගෙනැවිත් භාරදුන් බ්‍රිෆ් කේසයක විශාල විදෙස් මුදල් තොගයක් තිබිම හේතුකොටගෙන ඒ පිළිබඳ පැමිණිලි කළ බවද සැකකරුගේ සොහොයුරාගේ පුත්‍රයා රහස් ‍පොලිසියට පවසා තිබේ.

තමන්ට ලැබුණු පැමිණිල්ලට අනුව වහා ක්‍රියාත්මක වූ රහස් ‍පොලිසිය මහ බැංකුවේ අතිරේක අධ්‍යක්ෂවරයකු හා විනිමය පාලන දෙපාර්තමේන්තුවේ අතිරේක විනිමය පාලකවරයකු සමග බ්‍රිෆ් කේසය තිබූ නිවසට ගියත් එහි රහස් අංකය සොයා ගැනීම සඳහා අතුල රෝහණ වීරරත්න හමුවීමට නුගේගොඩ ලිපිනය සොයා ගියත් ඔහු නිවසේ සිට නැත.

ඉන්පසුව ගල්කිස්ස මහෙස්ත්‍රාත්වරයා වෙත මේ පිළිබඳව කරුණු වාර්තා කළ රහස් ‍පොලිසිය එය 2006 අංක 05 දරන මුදල්
විශුද්ධිකරණය වැළැක්වීමේ පනතේ හා 1953 අංක 24 දරන විනිමය පාලන පනත යටතේ ගැනෙන වරදක් හෙයින් එය මහෙස්ත්‍රාත්වරයාට ඉදිරියේ විවෘත කිරීමට නියෝගයක් ලබාගෙන තිබේ.

ඒ අනුව පසුගිය සෙනසුරාදා (20) රහස් ‍පොලිසිය විසින් ගල්කිස්ස මහෙස්ත්‍රාත්වරයා ඉදිරියේ විවෘත කළ එම බ්‍රිෆ් කේසයේ ඩොල් 100 නෝට්ටු 100 බැගින් වූ මිටි දෙකක් සහ ස්විස් ෆ්‍රැන්ක් 10000 නෝට්ටු 100 බැගින් වූ රුපියල් මිලියන 153 ක් වටිනා මුදල් ප්‍රමාණයක් සොයාගෙන තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත්‍රයා වන දහම් සිරිසේනගේ පෙම්වතියගේ පියා වන අතුල රෝහණ වීරරත්න අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇති අතර සැකකරු හා දහම් සිරිසේනගේ පෙම්වතියද නිවසින් අතුරුදන්ව ඇතැයි රහස් ‍පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම මුදල් ජනාධිපතිවරණයේදී භාවිත කිරීම සඳහා කිසියම් විදේශ පාර්ශ්වයක් විසින් දෙනු ලැබුවේද යන්න පිළිබඳව විමර්ශන කණ්ඩායම්වල අවධානය යොමුව තිබේ.

– Rivira
 

sampathdrc

Active member
  • Sep 10, 2010
    739
    44
    28
    Ruwanwella
    ane pala uthto yanna.thope maharaja biliyana ganan walin salli comis gahanne..me kooti 15 thama thopilata hena loku karagena kaa gahanne..mahindage guuu kapan ponnaya...
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    bitcoin-miner.jpg
    bitcoin-miner.jpg
    bitcoin-miner.jpg
    bitcoin-miner.jpg
    bitcoin-miner.jpg
    bitcoin-miner.jpg
    bitcoin-miner.jpg
    bitcoin-miner.jpg
    bitcoin-miner.jpg
    bitcoin-miner.jpg
    bitcoin-miner.jpg
    bitcoin-miner.jpg
    bitcoin-miner.jpg
    bitcoin-miner.jpg
    bitcoin-miner.jpg
    bitcoin-miner.jpg
    bitcoin-miner.jpg
    bitcoin-miner.jpg
    bitcoin-miner.jpg
    bitcoin-miner.jpg
    bitcoin-miner.jpg
    bitcoin-miner.jpg
    bitcoin-miner.jpg
    bitcoin-miner.jpg
    bitcoin-miner.jpg
    bitcoin-miner.jpg
    bitcoin-miner.jpg
    bitcoin-miner.jpg
    bitcoin-miner.jpg
    bitcoin-miner.jpg
     

    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta

    පොයින්ට් එකට දෙයක් කියන්න බැරි උඹලත් හරියන්නෙ ම්ය3 වගේ පම්බයෙක්ටම තමා :lol::lol::lol: තව ෆොටෝ ටිකක් දාල ගොන්කම පෙන්නපන් :lol::lol::lol::lol::lol:
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    රෙවිර.. :lol::lol::lol::lol: මහින්දය කටු විසි කරනව වගේ හෝ ගාල :rofl::rofl::rofl::rofl: