කොහොමද සූම් කිරිල්ල?

heshana

Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    මගේ ළග තිබ්බ පැනසොනික් හැන්ඩි කැම් එකක්.. ඒකෙන් මවුන්ට් ලැවිනියා හොටෙල් එකේ ඉදන් කොළඹ බීඕසී ටවර් එකේ ඇතුලෙ පවා පේන්න සූම් කරන්න පුලුවන් වුනා

    සූමින් 84එක්ස්

    අනේ මේ කුමා... මට කියන්න වචන නෑ ඉතින්..... සෝක්...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සහෝ හිනා වෙන්න එපා සහෝ..
    ඒ කැම් එකෙන් තමයි සහෝගෙ අර පාස් අරගෙන ගිය එස්එල්පීඑල් එවෙන්ට් එකේ සමහර ඉවෙන්ට්ස් සූම් කරේ.. සහෝට මතකද දන්නෙ නෑ...:baffled::baffled:

    :lol::lol:
    උඹ තමා දවසකටවත් මුනියා...:lol:
    එක මලාට අමතක වෙනවද බ්‍රෝ...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කිව්වොත් කෙප්පයක්.ඇරියොත් නයෙක්.මොකක්ද සහෝ ජීවිතේ.පොඩ්ඩක් පිළිගන්න පුලුවන් විදියේ දෙයක් කියන්නකෝ :(:(

    පච පච
    :lol::lol::lol:
    පච නෙමෙයි ඒක නම්. ඌ ඕකෙන් මාරම වැඩ ගත්තේ.... :lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අනේ මේ කුමා... මට කියන්න වචන නෑ ඉතින්..... සෝක්...

    සහෝ.. මම උයා වගේ කටින් බතල නෙමෙයි සහෝ.. මගේ ගැන දැනගන්න ඕනිනන් සහෝ ඔයාගේ ගේ පාට්නර් (මියුරු) අන්න ඒකගෙන් අහල බලන්නකො...:baffled::baffled:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    මගේ ළග තිබ්බ පැනසොනික් හැන්ඩි කැම් එකක්.. ඒකෙන් මවුන්ට් ලැවිනියා හොටෙල් එකේ ඉදන් කොළඹ බීඕසී ටවර් එකේ ඇතුලෙ පවා පේන්න සූම් කරන්න පුලුවන් වුනා

    සූමින් 84එක්ස්

    ලෙන්ස් එක ලොකුද කලු කුමෝ
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    සහෝ.. මම උයා වගේ කටින් බතල නෙමෙයි සහෝ.. මගේ ගැන දැනගන්න ඕනිනන් සහෝ ඔයාගේ ගේ පාට්නර් (මියුරු) අන්න ඒකගෙන් අහල බලන්නකො...:baffled::baffled:

    ඇයි උයත් එයා එක්කද... අපි නම් ඌ එක්ක නෑ....
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඊයා හලෝ ... සුම් කරල ඉස්සරහට අරන් ගලක අතුල්ලපන් :cool::cool:

    ඊයා හලෝ ටොපා.. (මම කිව්වේ ලෙන්ස් එකේ ටොප් එක) ඌව වෙයි
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    වේසියෝ දෙන්නෙක් ත්‍රේඩ් එක කනවා....

    මෙතන කාලේ කන්න වෙලාවක් නැ වෙසියේ අන්න එකෙක් AI එකක් නිර්මානය කරල .. ඔව් ඔව් ලන්කාවේ එකෙක්.. ඒ ත්‍රේඩ් එකට වරෙන්..
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    ඊයා හලෝ ටොපා.. (මම කිව්වේ ලෙන්ස් එකේ ටොප් එක) ඌව වෙයි

    ඌව වෙච්හ ලෙන්ස් එක ලමයෙකුට දිලා අන්න අර AI ගැන යන තෙර්ඩ් එකට වරෙන්...:frown::frown:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    මෙතන කාලේ කන්න වෙලාවක් නැ වෙසියේ අන්න එකෙක් AI එකක් නිර්මානය කරල .. ඔව් ඔව් ලන්කාවේ එකෙක්.. ඒ ත්‍රේඩ් එකට වරෙන්..

    කෝ ලින්ක් එක