🛑 තෙල් පෝලිම් ඇති කලේ ලපයාගේ සිරසෙන්දැයි බලවත් සැකයක්...

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    පොඩ්ඩක් යූ ටියුබ් එකේ ගිහින් බලපල්ලාකෝ ඊයේ රෑ හතට විතර සිරසෙන් ලංකාවේ මිනිස්සු බය කරපු බය කිරිල්ල...මෙව්වා මොන ගේම් ද කියලා වෙලාවකට හිතාගන්න බෑ..:no::no::no:
     
    • Haha
    Reactions: Asmodeus