කොහොමද හරීන්ගේ ටෝක්ස්

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කොහොමද හරීන්ගේ ටෝක්ස්

    19 ගෙනල්ලා මහින්දට චන්දේ ඉල්ලන්න බෑරි කලේ උන්, දෑන් නඩුව දාලා ගෝඨා අයින් කරන්න හෑදුවේ උන්. කෙලවෙලා පස්ස බිම ඈනුනමත් දෙන පොර ටෝක්ස් බලපන්කෝ.



    harin.jpg
     

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    මටනං දැන් අහන්න ආස තිස්ස අත්තනායකගෙ අර පැරදුනාට පස්සෙ කියල කතන්දරේ.
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    ආලියාව ආලියව..... චිලිමලී කීවේ පත්ත දොලින්.... සෑට සෑට.......