Adsense වලට ද?ඔව්
adsens වලටmonawatada
මාත් adsense පටන් ගන්න ඉන්නේ බන්.. මට පුළුවන් tech, programming පැත්ත.. එ side එකෙන් තමයි මොනවහරි කරන්න බැලුවෙ
adsens වලට
------ Post added on Oct 11, 2022 at 11:43 PM
එවට traffic වැඩියි කියනව නේ එතකොට අපේ සයිට් රිච් වෙන්නෙ නැලුමාත් adsense පටන් ගන්න ඉන්නේ බන්.. මට පුළුවන් tech, programming පැත්ත.. එ side එකෙන් තමයි මොනවහරි කරන්න බැලුවෙ
වෙනස් විදිහේ දෙයක් කරන්න ඕනඑවට traffic වැඩියි කියනව නේ එතකොට අපේ සයිට් රිච් වෙන්නෙ නැලු![]()
උබට හරියන්නේ බල්ලෝ ගැන. ඒකත් හොදට හොයන්න පුලුවන් පැත්තක්..monawatada
හරි යයිදඋබට හරියන්නේ බල්ලෝ ගැන. ඒකත් හොදට හොයන්න පුලුවන් පැත්තක්..
ඔව් නේදවෙනස් විදිහේ දෙයක් කරන්න
අඩෝ ඒක පට්ට niche එකක්. අතු බෙදිලා යනවා සෑහෙන හොයන්න පුලුවන් විදියට.හරි යයිද![]()
tnx සගෝඅඩෝ ඒක පට්ට niche එකක්. අතු බෙදිලා යනවා සෑහෙන හොයන්න පුලුවන් විදියට.
Adsense ගැන ලොකුවට දන්නෙ නෑ. Affiliate නම් study කරනවා.දන්න අය පොඩි හෙල්ප් එකක් දෙනවද කොහොමද හොද niche එකක් හොයාගන්නෙ කියල adsens වලට මම කොච්ච්කර කල්පනා කරත් තේරෙන්නෙ නැ අප්පා කොහොමද හොද එකක් තෝරගන්නෙ කියල plzz help me ......
Tnx broAdsense ගැන ලොකුවට දන්නෙ නෑ. Affiliate නම් study කරනවා.
1. YT එකේ ඕවා ගැන content හදන උන් කාලෙන් කාලෙට දානවා 'best blogging niches for 202x' ඔයවගේ වීඩියෝ. සමහර උන් ඒ niche එකේ blogs analyze කරනවා. ඒවා බලලා idea එකක් ගනින්.
2. Blogs sell කරන marketplaces (ex: flippa, royalflippers) වල sell කරන්න දාලා තියෙන blogs බලලා ඒ niches වලින් idea එකක් ගන්න පුලුවන්.
3. Content marketplaces වල (ex: upwork, seoclerks) දාන job postings බලලා niches හොයාගන්න පුලුවන්. (Bloggers ලා ඉල්ලන්නෙ මොන niches වල articles ද Writers ලා ලියන්නෙ මොන niches වල articles ද කියලා බලලා)
4. මේ දවස් වල තියෙන trends මොනවද කියලා බලලා niche එකක් හොයාගන්නත් පුලුවන් (short term කරන්න හොඳයි)
ඔය 2, 3 methods මම ඉගෙනගත්තෙ authority hacker ලගෙ authority site system කෝස් එකේ. ඒක නම් affiliate ගැන එකක් bt adsense වලටත් ඒකෙ ගොඩක් ඒවා use කරන්න පුලුවන් මට හිතෙන්නෙ.
තව ඒකෙ තිබ්බා affiliate tracking domains වල backlinks anlayze කරලා, sites වල footer disclaimers search කරලා affiliate කරන blogs හොයාගෙන ඒවා study කරලා niches හොයන හැටි එහෙමත්. මේකෙ පරණ නූලකුත් තිබ්බා, full detailed guide එකක්. ඒවා ඉතින් කෙලින්ම affiliate වලට සම්බන්ද ඒවා හින්දා ඒක දැම්මෙ නෑ.
uba liyana epa. kata hari deela liyawagena adupadu balana.මාත් adsense පටන් ගන්න ඉන්නේ බන්.. මට පුළුවන් tech, programming පැත්ත.. එ side එකෙන් තමයි මොනවහරි කරන්න බැලුවෙ
hari section eke thread eka open karanna igenaganinko issella![]()
thank you broPet niche eka karapan
Eketh dogs niche eke keywords wala search volume wadi
Teacup dogs, dog training wage sub niches try karanna sahenna search volume ekak thiyenawa
Godakma podi podi dog breeds thama kattiya kamathi
Habai quality content danna one and 100% accurate info denna one. Mokada dog lovers community eka uba dena info wala accurate eka saratama balanawa. E nisa ona magulak liyala danna ba indian audience walata wage.
Well researched informative articles danna one.
Experience eken kiyanne dogs niche eka thama saturated nathi supirima niche ekak