කොහොමද හොරා කෑම
එක්සත් ජාතික පක්ෂ රජයක් වෙනුවෙන් හිතැතිව කටයුතු කරනා සිවිල් සංවිධාන දේශපාලන ක්රියාකාරිකයන් පසුගිය රජය යටතේ රජයේ මුදල් ලක්ෂ ගණනින් ලබා ගෙන තිබෙන බවට දැන් දැන් හෙළිවෙමින් තිබෙනවා.
සධාරණ සමාජයක් උදෙසා ජාතික ව්‍යාපාරයේ කැදවුම්කරු ලෙසින් කටයුතු කරන, සිවිල් සංවිධාන නියෝජිත දඹර අමිල හිමි රජයේ ආයතනයක් වන ලිට්රෝ ගෑස් සමාගමෙන් ලබා ගෙන තිබෙන මුදල මාසිකව 95,000කි. දඹර අමිල හිමිට ලිට්රෝ සමාගම මෙම මුදල් ලබා දී ඇත්තේ රහස් ගිණුමකිනි.
මේ අතර සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයෙක් ලෙසට කටයුතු කළ මහාචාර්ය සරත් විජේසූරියද සිය ග්රන්ථ දොරට වැඩීමේ උත්සව සදහා යැයි කියමින් ජාතික ලොතරැයි මණ්ඩලයෙන් මුදල් ලබා ගෙන තිබෙන බවට හෙළිව තිබේ.
තවද පුරවැසි බලය සංවිධානයේ ගාමිණි වියන්ගොඩ, ඔහුගේ බෑනා ඇතුලු සගයන්ද රාජ්‍ය ආයතනයකින් ලක්ෂ 27ක මුදලක් ලබා ගැනීමේ සිදුවීමක් පිළිබඳව අල්ලස් කොමිසමේ විමර්ෂණය කරමින් පවතී. මෙම ලක්ෂ විසි හතේ වංචාවේදි මුදල් කොටසක් ලෙසට දේශපාලනයට සම්බන්ධ ප්‍රසිද්ධ යොවුන් නිළියක් ඇතුලු දේශපාලනයට සම්බන්ධ කලාකරුවන් පිරිසකට බෙදා දී තිබෙන බව සදහන්.
මෙලෙසින් දූෂණය, වංචා නොමැති පිරිසිදු රටක් වෙනුවෙන් යැයි කියමින් සිවිල් සංවිධාන දේශපාලනයක නිරත වූ පිරිස් තමන්ගේ රජයක් පත් කරවාගෙන මුදල් ගසා කෑම සමාජජාලා මාධ්‍යන්හී දැඩි ආන්දෝලනයට තුඩු දී තිබේ.