කොහොමද හොරා කෑම

MaxFunMan

Active member
  • Dec 10, 2014
    724
    247
    43
    කොහොමද හොරා කෑම

    එක්සත් ජාතික පක්ෂ රජයක් වෙනුවෙන් හිතැතිව කටයුතු කරනා සිවිල් සංවිධාන දේශපාලන ක්‍රියාකාරිකයන් පසුගිය රජය යටතේ රජයේ මුදල් ලක්ෂ ගණනින් ලබා ගෙන තිබෙන බවට දැන් දැන් හෙළිවෙමින් තිබෙනවා.


    සධාරණ සමාජයක් උදෙසා ජාතික ව්‍යාපාරයේ කැදවුම්කරු ලෙසින් කටයුතු කරන, සිවිල් සංවිධාන නියෝජිත දඹර අමිල හිමි රජයේ ආයතනයක් වන ලිට්‍රෝ ගෑස් සමාගමෙන් ලබා ගෙන තිබෙන මුදල මාසිකව 95,000කි. දඹර අමිල හිමිට ලිට්‍රෝ සමාගම මෙම මුදල් ලබා දී ඇත්තේ රහස් ගිණුමකිනි.


    මේ අතර සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයෙක් ලෙසට කටයුතු කළ මහාචාර්ය සරත් විජේසූරියද සිය ග්‍රන්ථ දොරට වැඩීමේ උත්සව සදහා යැයි කියමින් ජාතික ලොතරැයි මණ්ඩලයෙන් මුදල් ලබා ගෙන තිබෙන බවට හෙළිව තිබේ.
    තවද පුරවැසි බලය සංවිධානයේ ගාමිණි වියන්ගොඩ, ඔහුගේ බෑනා ඇතුලු සගයන්ද රාජ්‍ය ආයතනයකින් ලක්ෂ 27ක මුදලක් ලබා ගැනීමේ සිදුවීමක් පිළිබඳව අල්ලස් කොමිසමේ විමර්ෂණය කරමින් පවතී. මෙම ලක්ෂ විසි හතේ වංචාවේදි මුදල් කොටසක් ලෙසට දේශපාලනයට සම්බන්ධ ප්‍රසිද්ධ යොවුන් නිළියක් ඇතුලු දේශපාලනයට සම්බන්ධ කලාකරුවන් පිරිසකට බෙදා දී තිබෙන බව සදහන්.


    මෙලෙසින් දූෂණය, වංචා නොමැති පිරිසිදු රටක් වෙනුවෙන් යැයි කියමින් සිවිල් සංවිධාන දේශපාලනයක නිරත වූ පිරිස් තමන්ගේ රජයක් පත් කරවාගෙන මුදල් ගසා කෑම සමාජජාලා මාධ්‍යන්හී දැඩි ආන්දෝලනයට තුඩු දී තිබේ.


    46936989_2033779403377853_1857371908668915712_n.jpg
     
    • Like
    Reactions: D_Mad

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නොදකින් මේ වේසිගෙ පුතාල රට වෙනුවෙන් ජිවිතේ ගැනවත් හිතන්නේ නැතුව මහින්දට විරුද්ද උනේ කියලනේ 2015දී හිතුවේ..!
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,190
    31,921
    113
    ȜMA X;23972121 said:
    owa podi podi files. thwa lot ekak thiynwa :lol:

    Ethakota kawadda MR ge file tika eliyata danne? Eliyata ennema nathi wei neda?
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    Ethakota kawadda MR ge file tika eliyata danne? Eliyata ennema nathi wei neda?

    ජෙප්පොයි , රනිලයි අවුරුදු 4ක් හිටියේ බං,
    හොද වැඩේ ඩීල් දාලා හිටියට
    දැන් ඉතිං මොක කිව්වත් වැඩක් නෑ.

    අපිත් චන්දෙ දුන්නේ එකනේ ....
    හොරු අල්ලලා , හිරේ දාල , අම්මෝ දීපු talk ...
    අන්තිමට තැන්තැන් වල toilet විවුර්ත කරලා ගහපු board ටික විතරයි ඉතුරු

    කරපු එකම මහාපරිමාණ ව්‍යාපෘතිය රාජගිරියේ පාලම ...
    ගිහින් බලපන් දැන් රෑ 8 පහුවෙලත් traffic පාලම ලඟට බොරැල්ලේ කනත්ත හරියේ ඉදං :rofl::rofl::rofl:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,190
    31,921
    113
    ජෙප්පොයි , රනිලයි අවුරුදු 4ක් හිටියේ බං,
    හොද වැඩේ ඩීල් දාලා හිටියට
    දැන් ඉතිං මොක කිව්වත් වැඩක් නෑ.

    අපිත් චන්දෙ දුන්නේ එකනේ ....
    හොරු අල්ලලා , හිරේ දාල , අම්මෝ දීපු talk ...
    අන්තිමට තැන්තැන් වල toilet විවුර්ත කරලා ගහපු board ටික විතරයි ඉතුරු

    කරපු එකම මහාපරිමාණ ව්‍යාපෘතිය රාජගිරියේ පාලම ...
    ගිහින් බලපන් දැන් රෑ 8 පහුවෙලත් traffic පාලම ලඟට බොරැල්ලේ කනත්ත හරියේ ඉදං :rofl::rofl::rofl:

    Hari kage kageth ewa eliyata enna ona, mama ahanne MR ge file ennema naha wage neda?
     

    sanford

    Member
    Jun 2, 2018
    390
    20
    0
    2016 වසරේ පූජ්‍ය දඹර අමිල හිමියන්ට රුපියල් 1,25,000ක ප්‍රවාහන දීමනාවක් මාසිකව ගෙවන ලෙස මුදල් අමාත්‍යාංශය විසින් "ලිට්රෝ ගෑස්" සමාගම වෙත කළ ඉල්ලීමකට අනුව උන්වහන්සේට එම වකවානුවේ මාසිකව රුපියල් 95,000ක් බැගින් ප්‍රවාහන දීමනාවක් එම සමාගමෙන් ගෙවීමට පියවර ගැනුණු බව ලිට්රෝ ගෑස් සමාගමේ මූල්‍ය පාලක මුදිත තමානගම මහතා කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ ඊයේ (29දා) සාක්කි දෙමින් ප්‍රකාශ කළේය.


    විත්තිය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ අලි ශබ්රි මහතා සාක්‍ෂිකරුට ලිපියක් පෙන්වමින් පූජ්‍ය දඹර අමිල හිමියන්ට ප්‍රවාහන දීමනා වශයෙන් රුපියල් 1,25,000ක් බැගිින් ගෙවන ලෙස මුදල් අමාත්‍යාංශය විසින් "ලිට්රෝ ගෑස්"සමාගම වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර තිබුණා නොවේදැයි විමසීය.

    ඊට පිළිතුරු දෙමින් සාක්‍ෂිකරු කියා සිටියේ එවැනි ඉල්ලීමක් ලැබුණු බව තමන් පිළිගන්නා බවයි. එහෙත් එම ඉල්ලීමට "ලිට්රෝ ගෑස්" සමාගමේ ගිණුම් අංශය එකඟතාව පළ නොකිරීම හේතුවෙන් සමාගමේ වෙනත් රහසිගත ගිණුමකින් දඹර අමිල හිමියන්ට මාසිකව රුපියල් 95,000 බැගින් ගෙවීමට පියවර ගැනුණු බවද සාක්‍ෂිකරු කීය.

    මේ ආකාරයෙන් "ලිට්රෝ ගෑස්" සමාගමේ සේවය නොකළ එක්සත් ජාතික පක්‍ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ජනක මල්ලිමාරච්චි සහ ජස්ටින් ගලප්පත්ති ඇතුළු 30කට අධික පිරිසකට මේ ආකාරයෙන් මුදල් ගෙවා ඇති බවද නඩු විභාගයේදී අනාවරණය විය.

    මෙම නඩු විභාගයේදී විත්තියේ නීතිඥවරුන් විසින් හරස් ප්‍රශ්න ඇසීම සඳහා අධිකරණය හමුවේ යොදාගත් ලේඛනය ඉහත දැක්වේ

    source: Mawbima


    465546.jpg
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    Hari kage kageth ewa eliyata enna ona, mama ahanne MR ge file ennema naha wage neda?

    ow ithin ranilayi
    jeppoyith adde nathhtam ekko ehama file naa :sorry:
    nathham hoyanna bari wenna horakam karala :rolleyes:
    naththam aththatama horakam karla naa :rofl:

    kohoma unath eken oppuwenne andu karapu unage po*na kama thama :P
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    සාදු කියන්න පින්වතුනි :P:rofl::rofl:

    වෙන්න රැඩිකල් උන්දෙලා මුන්ගේ ලොරි ටෝල්ක් අහන්හිටියේ කට අරන් :P:rofl::rofl:

    අන්තිමට මුන්ව අන්දලා නියමෙට :P:rofl:

    රනිල මුන්ට පඩි දීලා අන්දපු ඇන්දිල්ලක් :P:rofl:

    පව් වහල්ලු ටික :rofl::rofl:

    මුන්ව හිරේ දාන්න ඕන මෙහෙම උන්ගේ සිවුරු ගලවන්න ඕන :angry::angry:

    මුන් ඩොලර් විතරක් නෙමේ ගිලල තියෙන්නේ :angry::angry:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අලුත් පරපුර අලුත් විදියකට හොරකම් කරල. හරිනේ බං ඉතින් පරන සෙට්1 වගේ නැතුව හොරකම පොඩ්ඩක් රොක් කරල අරගෙන..
     

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    :rofl: ethakota eya supirisidu mahathmayek da?:P

    ithin bn mechchara kalayak ranil pai natewwada
    Mahindage horakan eliyata danne nathuwa

    uba boruwata comment da da ekama dene ahanne
    ubath nikan aluth parapure ekek wage