කොහොමද Mathews නැති අඩුව දැනුන හැටි
කොහොමද මැතිවුස් නැති අඩුව දැනුන හැටි.ඌ තුවාල නොවුනනම් අපේ ටීම් එකේ ඒ තරම් වෙනස්කම් කරන්ඩ වෙන්නේ නෑ.ඌ අපේ අවසනාවට තුවාල වුනායින් තමා ටීම් එක බැලන්ස් කරන්ඩ කියල වෙනස්කම් 4ක් කරන්ඩ සිද්දවුනේ.කපුගෙදර අසාර්තකයි, සුරජ් රන්දිව් ගෙ පර්ෆෝම් එක මදි.කුලසේකරටත් අද හොඳ දවසක් වුනේ නෑ.
කොහොමවුනත් අපේ මීලඟ නායකයා ලෙස මම ඇන්ජලෝ මැතිව්ස් ව යෝජනා කරනව.

කොහොමවුනත් අපේ මීලඟ නායකයා ලෙස මම ඇන්ජලෝ මැතිව්ස් ව යෝජනා කරනව.





