කොහොමද Mathews නැති අඩුව දැනුන හැටි

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    කොහොමද Mathews නැති අඩුව දැනුන හැටි

    කොහොමද මැතිවුස් නැති අඩුව දැනුන හැටි.ඌ තුවාල නොවුනනම් අපේ ටීම් එකේ ඒ තරම් වෙනස්කම් කරන්ඩ වෙන්නේ නෑ.ඌ අපේ අවසනාවට තුවාල වුනායින් තමා ටීම් එක බැලන්ස් කරන්ඩ කියල වෙනස්කම් 4ක් කරන්ඩ සිද්දවුනේ.කපුගෙදර අසාර්තකයි, සුරජ් රන්දිව් ගෙ පර්ෆෝම් එක මදි.කුලසේකරටත් අද හොඳ දවසක් වුනේ නෑ.:(

    කොහොමවුනත් අපේ මීලඟ නායකයා ලෙස මම ඇන්ජලෝ මැතිව්ස් ව යෝජනා කරනව.:yes:
     
    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    කොහොමද මැතිවුස් නැති අඩුව දැනුන හැටි.ඌ තුවාල නොවුනනම් අපේ ටීම් එකේ ඒ තරම් වෙනස්කම් කරන්ඩ වෙන්නේ නෑ.ඌ අපේ අවසනාවට තුවාල වුනායින් තමා ටීම් එක බැලන්ස් කරන්ඩ කියල වෙනස්කම් 4ක් කරන්ඩ සිද්දවුනේ.කපුගෙදර අසාර්තකයි, සුරජ් රන්දිව් ගෙ පර්ෆෝම් එක මදි.කුලසේකරටත් අද හොඳ දවසක් වුනේ නෑ.:(

    කොහොමවුනත් අපේ මීලඟ නායකයා ලෙස මම ඇන්ජලෝ මැතිව්ස් ව යෝජනා කරනව.:yes:

    india team eka pae 96 team eka wage powerfull... ape team eke pana atywa6 parak gahanna ekek na....fitness madi.......otanata enna tibune vass,mendis,jayasuriya,
     
    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    ඈයි බන් අලුත් නායකයෙක්..? :eek:

    සන්ගා එල...
    11.gif