කොහොමද play කරන්නෙ RAR Movies?

Ranga disa

Member
Oct 24, 2010
910
83
0
කොහොමද play කරන්නෙ RAR Movies?

මචං මං film එකක් download කරා ඒකෙ files තියෙන්නෙ" .rar" extension එකෙන් ඒව කොහොමද play කරන්නෙ? එහෙම තියන film එකක් normal ".avi" format එකට convert කරන්න පුලුවන්ද? පුලුවන්නම් ඒ කොහොමද?

:D:D:D:D:D:D:D:D
 
charitha.123

Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    මචං මං film එකක් download කරා ඒකෙ files තියෙන්නෙ" .rar" extension එකෙන් ඒව කොහොමද play කරන්නෙ? එහෙම තියන film එකක් normal ".avi" format එකට convert කරන්න පුලුවන්ද? පුලුවන්නම් ඒ කොහොමද?

    :D:D:D:D:D:D:D:D

    මචං .rar ෆයිල් විදියට තියෙනවා කියන්නෙ ඒවා zip කරලා තියෙනවා කියන 1.ඒවා unzip කරපන්.උඹ winzip හරි winrar හරි මෑෂින් එකට දාලද තියෙන්නේ??:rolleyes::rolleyes::rolleyes:
     
    SIRUS3001

    Well-known member
  • Jan 23, 2008
    13,222
    95
    48
    Rar is the extension for zipped files.
    use Winrar to extract the file w/e is inside the zipped file.
     
    Ranga disa

    Member
    Oct 24, 2010
    910
    83
    0
    ඕක්කොටොම ස්තුති. මම Winzip දාලයි තියෙන්නෙ!
    (ඕක්කොටොම +rep දුන්න උදව් කරාට.)
     
    • Like
    Reactions: charitha.123